නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව

මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික............... :)

The Adventures of Tintin 2011

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා........

The Penguins of Madagascar -Season 1 and 2

හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා...............

GC-Like Its Her B'day

මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.............

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession)

හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා. ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා. ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ...................

April 24, 2010

දෙරණ ඩ්‍රිම් ස්ටර් අවසාන මහා තරගය


දෙරණ ඩ්‍රිම් ස්ටර් අවසාන මහා තරඟය අද සවස පැවැත්වීමට සියල්ල සූදානම් වන මොහොතකි.
ශ්‍රී ලාංකීය ගායන ලෝකයට පිවිසෙන නවක තරුව මැදියම් වන විට අප හට එය දැනගැනීමට හැකිවේ..

අද තරඟය සදහා වෙනස් ම ආකාර තුනකට ගායනා කරන තරඟකරුවන් තිදෙනෙක් ගීත ගායනා කරනු ලබති.මෙහි දී විශේෂත්වය වන්නේ ප්‍රථම වරට රොක් සංගීතකරුවෙකු අද දින ගීත ගායනා කිරීමයි.
මා මේ තිදෙනා ට සූභ පතනවා........
ජයෙන් ජයම වේවා!!!!!!


April 14, 2010

නව අලුත් අවුරුද්ද කිරියෙන් පෑණියෙන් ඉතිරේවා......



සියලු සිතුම් පැතුම් , ඒ අයුරින්ම ඉටුවන, දුකින් කරදර වලින් තොර, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

මෙයට,
හිමත්

April 4, 2010

චකිතය

ගීතය-චකිතය
සංගීතය-නෙම්සිස්

සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියැදුනේ

හද දැවුනා කදුලේ ගිලුනා
නෙතු නිවුනා අන්දුරේ එතුනා
නිවුන ලොකෙ දැවුනා
ඔබ නිමවූ සිහිනෙ බිදුනා

කදුලල්ලක් වත් නෙත තුල මා නොරදෙන සේ
මගෙ ලොව ගිනි දැවෙන යලි නොනිවෙන සේ

චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියදුනේ

හද දැවුන කදුලේ ගිලුන
නෙතු නිවුන අදුරෙ එතුන
නිවුන ලොකෙ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිදුනා

නිමේශයක් විය අපේ ලොකේ
සමනලයින් සේ පියම්බුවත් ඒදා
චපල හැගුම් ඔබේ මා දැවූයේ
මායාවේ නෑ මා යලි බැදෙන්නා
මායාවේ නෑ මා යලි බැදෙන්නා

ශ්‍රි ලාංකීය සංගීතයට නව පෙරලීයක් එක් කරමින් පැමිණි නෙම්සිස් සංගීත කණ්ඩායමේ නවතම ගීතය නිකුත් වීය...2008 වසරේ දී ටී.එන්.එල්. ඔන්ස්ටේජ් තරගය ජයග්‍රහණය කිරීමට ඔවුනට හැකි විය...

මේ ඔවුන්ගෙ නවතම ගීතය,