නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව

මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික............... :)

The Adventures of Tintin 2011

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා........

The Penguins of Madagascar -Season 1 and 2

හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා...............

GC-Like Its Her B'day

මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.............

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession)

හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා. ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා. ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ...................

February 19, 2011

Red(රතු)-Until We Have Faces (2011)


ඔන්න මේ අවුරුද්දේ දාන පළවෙනි ඇල්බම් එක.මං මෙහෙම අලුත් ඇල්බම් එකක් released වෙලා කියලා දැනගත්තේ VH1 එක බලනකොට තමයි.Top 5 Rock Albums වල තිබ්බා මේ මං දැන් ඔයලා ට දෙන්න යන ඇල්බම් එකත්.මං මීට කලින් මේ ගොල්ලෝ ගැන දැනගෙන හිටියා.ඒත් මං අහලා තිබුනේ එක සින්දුවක් විතරයි.එක තමයි මේ පහළ තියන සින්දුව.

Breathe Into Me

සමහර ඔයගොල්ලෝ මේ සින්දුව අහලාත් ඇති.mltan100.blogspot.com මේ කට්ටිය තමයි RED .මේ කට්ටිය මේ අවුරුද්දේ අලුත් ඇල්බම් එකක් released කලා.මෙන්න එක,

Until We Have Faces (2011)



Track Listing:

1. Feed The Machine
2. Faceless
3. Lie To Me (Denial)
4. Let It Burn
5. Buried Beneath
6. Not Alone
7. Watch You Crawl
8. The Outside
9. Who We Are
10. Best Is Yet To Come
11. Hymn For The Missing

Download Link-Red-Until We Have Faces (2011)

February 16, 2011

WWE Elimination Chamber 2011 Theme Song


WWE Elimination Chamber 2011 තරඟාවලියට තවත් දින ඇත්තේ දින 4ක් පමණි.ඉතින් මං හිතුවා කට්ටියට Elimination Chamber එකේ theme song එක දෙන්න ඔනේ කියලා.

Download Link-WWE Elimination Chamber 2011 Theme Song

මේ තියෙන්නේ ගියවර Elimination Chamber එකේ highlights,



මෙවර කුමක් වේවි ද??mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com

February 10, 2011

2011 ලෝක කුසලානේ ට කරපු පට්ට සින්දුවක්(සිංහයෝ-ඉන්ද්‍රචාප ලියනගෙ)


ක්‍රිකට් ලෝක කුසලාන උණුසුම එන්න එන්න වැඩි වෙනවා.එක ගැන නම් කියන්න ඔනේත් නෑනේ.ටී.වී එක දැම්මා ම වැඩිපුර ම යන්නේ ලෝක කුසලානේ ගැන සින්දු නේ.කට්ටිය මේ වෙනකොට දන්නවා නේ ලංකාවේ ලෝක කුසලානේ සඳහා තේමා ගීතය ලෙස නම් කරලා තියෙන්නේ "ළහිරු පෙරේරා"ගෙ කිසිම තේරුමක් නැති සින්දුව කියලා.මම නම් එක අහන්නවත් කැමති නෑ.mltan100.blogspot.com mltan100.blogspot.com ඒතරම් ජාරවක්.ඊට වඩා හොඳ සින්දු තියනවා.සමහර කෙනෙක් ට නම් මේ ළහිරු ගෙ සින්දුව හොඳ වෙන්න පුලුවන්.මං නම් අහපු අයගෙන් හැමෝම වගෙ කිව්වේ මෙලෝ රහක් නැති සින්දුවක් කියලා තමයි.

හැබැයි හොඳ තේරුමක් තියන සින්දුවක් කරලා තියනවා "ඉන්ද්‍රචාප ලියනගෙ".මේක කරලා තියෙන්නේ ඔහු ගෙ ආරය වන රොක් සංගීතයෙනි.සමහර විට ඔබ ලඟ දැනටමත් මේ සින්දුව ඇති.අහලා නැත්නම් අහලා ම බලන්නකෝ.

Sinhayo (World Cup Song)-Indrachapa Liyanage(mp3)



මේ සින්දුව කරන්න උදව් කරලා තියෙන්නේ නදීක ජයවර්ධන,රුවන් වල්පොල සංගීතයෙන් ද පද රචනය ඩිලාන් සමතිලක යි.

මේ තියෙන්නේ ඉන්ද්‍රචාප ගෙ සින්දු තියන තව ලින්ක් කිහිපයක්,


1.ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak]
2.රොක් සින්දු ටිකක්(ඉන්ද්‍රචාපා ගෙ ඇල්බමයත් තිබේ)

පොඩ්ඩක් මේ පොස්ට් එකටත් ගිහිල්ලා බලන්න.මේක ඔයාල ට වටින පොස්ට් එකක් කියලා මං හිතනවා.mltan100.blogspot.com

Fantasy Cricket World Cup 2011

February 5, 2011

Fantasy Cricket World Cup 2011

ක්‍රිකට් ලෝක කුසලානයට තවත් ඇත්තේ දින 13ක් වැනි කෙටි කාලයක් තමයි.ඉතින් ඔයාලට ඒ කියන්නේ අන්තර් ජාලය භාවිත කරන අයට ක්‍රිකට් විස්තර ලබා ගැනීමට ඇති එකම වෙබ් අඩවිය වන ක්‍රික්ඉන්ෆෝ(cricinfo) වෙතින් සෑම පාර ම පාහේ පවත්වනු ලබන Fantasy Cricket තරඟය මෙවරත් පවත්වනු ලබනවා.ඔබටත් ඒ සඳහා එක්විය හැකිය.පහත දී ඇති ලින්ක් එකට ගොස් ඔබත් මේ සඳහා එක්වන්න.

Fantasy Cricket World Cup 2011

ඔබ ඔබේ team එක හදලා ඊට පස්සේ පහළ ඇති "enter new league" කියලා එකක්.එකට ගියා ම ඇති පහළ තිබෙන image එකේ වගෙ.



ඔබට කැමති නම් ඔබේ ම කියා League එකක් හදාගත හැකිය.නැත්නම් මගෙ league එකට එකතු විය හැකිය.ඒ සඳහා ඔබ කල යුත්තේ ඉහළ තිබෙන image එකේ තියන කොටු කරලා තිබෙන තැනට "1705" යෙදීම පමණයි.

අපි ඔක්කෝම එකතු වෙලා ප්‍රථම ස්ථානය දිනාගැනීම ට උත්සහ කරමු.ඔබ සෑමට ජය වේවා.ඒ වගෙ ම අපේ ක්‍රිකට් කණ්ඩායම ට ජය වේවා....!!!!!



සැලකිලිමත් වන්න....
!!!!

ඔබ ඔබේ කණ්ඩායම සැදීමේ දී එක් කණ්ඩායමක් ගැන නොසිතා සැදීම ඔබේ ජයග්‍රහණය ට හේතුවක් වේ.උදාහරණයක් ලෙස ඔබ කැමති ශ්‍රී ලංකා කණ්ඩායම ට නම් ඔබ ලංකාවෙන් ම සියලු දෙනාම එකතු කරන්න එපා.(කොහොමත් එක් කණ්ඩායමකින් එක් කරන්න පුලුවන් 6ක් පමණයි)පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වන්න.mltan100.blogspot.com mltan100.blogspot.com