මුලින් ම කරන්න තියෙන්නේ Dashboard එකේ තියන Design වලට ගිහිල්ලා Edit HTML එකට ගිහිල්ලා පහළ තියන එක Copy and Paste කරන එක තමයි.
ඊටපස්සේ මේ code එක තියන තැන හොයාගන්න.
<data:commentPostedByMsg/>
ඊටපස්සේ පහළ තියන code එක පහළින් copy and paste කරන්න.
<em> <span class='comment-reply'><a expr:href='"https://www.blogger.com/comment.g?blogID=YOUR-BLOG-ID&postID=" + data:post.id + "&isPopup=true&postBody=%40%3C%61%20%68%72%65%66%3D%22%23" + data:comment.anchorName + "%22%3E" + data:comment.author + "%3C%2F%61%3E#form"' onclick='javascript:window.open(this.href, "bloggerPopup", "toolbar=0,location=0,statusbar=1,menubar=0,scrollbars=yes,width=400,height=450"); return false;'><img style='float:right;padding-right:100px' title='Reply to comment' alt='Reply to comment' src='URL OF image'/></a></span>.</em>
blog reply
විශේෂයෙන් මෙය ගැන විමසිලිමත් වන්න,
Blog ID
ඊට අමතරව තියනවා URL OF image කියලා නිල් පාටින්.එකට කරන්න තියෙන්නේ ම පහළ දීලා තියන පින්තුර වලින් ඔබ කැමති URL එකක් දාගන්න එකයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2MDZNzM6hNAv91oxhp2nG5tn7UCJv5zcShJr9RDcR6CWu4t-qRJ6IgJUciNULcxUGtW6R29xmby5z79Tgevf6fWlLHOZaenQLEd4_ZMqhglEU75JeumxBGtqe-GL48kwXN29t0CzkCFQV/s320/reply01.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivG5zwrBRBKoLeD90TyrSqPn1dxAB68fQADmZDVimhFqt86AVQiqVBt-DGuVboF5BXHmf53XBDqnDp-kUSDBJmi0XbllYcw4xdPXvVWYFVlyefBKUiH3Mno-ruEzKhlo2p50JPpMhKMRoN/s320/reply03.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg35bV8mHt8ZmqIodVwLOuITJKHTBD5tHCx4z27LMOVeAO2r-MRxvWhzRWF8bACfESmoV1GVKHQxiIuXweCr6zd0KIciiWMtpoHDr850qjOTvLHZtv_8HXwKzhFGga9_jiqqy1khZlWKnZe/s320/reply04.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEisQTIPLo50WtbSpQ-V_yBmEAxJIsH9JszHzMcOQLeO3CzxKsliZpFv1bexWu_-2JijiKDDplDa-TaCjl02Qi0MTkqc7VIzjEawLvNBjBAwDTwmpxySc_vtMbNmjkwmzCljLTB78MNxENA1/s320/reply02.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjUfirFolG3EXtpqYLd0mcpLxEgvPPfiNHVbQH7CMR7iumEXhS3Qp1C44hgt_MYBwdpCiDMPYp8VwsxUFwnoVOAhg4Keni6osp_FzQSHZxNGMGyYRQPEXHuw8z3yNVHw5h7vuc42op6d26I/s320/reply05.png
මේ වලින් එකක් දලා වැඩ කරනවා ද කියලා බලන්න. මම එහෙම කිව්වා ට මේක එලකිරි යට වැඩ කරනවා.