July 8, 2010

රොක් සින්දු ටිකක්(ඉන්ද්‍රචාපා ගෙ ඇල්බමයත් තිබේ)


ඔයගොල්ලෝ Bullet For My Valentine සංගීත කණ්ඩායමේ නවතම ඇල්බමය ඔබ ඇසුවා ද???smile smile smile ඇසුවේ නැත්නම් මෙන්න එක,
Full Album

මේ තමයි මෙම ගීත ඇල්බමයේ ගීත කිහිපය,

01. Your Betrayal
02. Fever
03. The Last Fight
04. A Place Where You Belong
05. Pleasure and Pain
06. Alone
07. Breaking Out, Breaking Down
08. Bittersweet Memories
09. Dignity
10.Begging for Mercy
11. Pretty on the Outside
මේක ඇත්තටම හොඳ ඇල්බම් එකක්.මම ඊයේ තමයි download කරලා ඇහූවේ.ඔයගොල්ලොත් මේක අහලා හොඳ නරක කියන්නකෝ.biggrin biggrin wink

මේ ඇල්බම් එක අහනවා වගෙ ම මේ සින්දුවත් අහන්නකෝ.මේ සින්දුව තියන ඇල්බමය තවම නිකුත් වෙලා නම් නෑ.මේ සින්දුව කියන්නේ Red Jumpsuit Apparatus.සින්දුවේ නම තමයි Choke,
මෙන්න ඒ සින්දුව,

CHOKE

ඉංග්‍රිසි රොක් සින්දු අහලා ම එපා වෙලා නම් මෙන්න දේශීය ගායකයෙක් ගෙ ගීත ඇල්බමයක්. ඔහු නමින් ඉන්ද්‍රචාපා ලියනගේ.මේක නම් ටිකක් පරණ සින්දු ටිකක්.කමක් නෑ.සමහර අය ට මේක හොයාගන්න බැරිවුනා නම් මෙන්න,
biggrin smile

චාපා ගෙ ඇල්බමය




මෙය ඔබේ රසවින්දන සඳහායි.ඔබත් මෙය ට කැමති නම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා...
biggrin wink smile smile wink wink biggrin


10 comments:

  1. මචං චාපා නෙමෙයි, චාප...ඉන්ද්‍රචාප...:p =)) 8-}

    ReplyDelete
  2. ස්තුතියි සහෝදරයා.....

    ReplyDelete
  3. මචන් මම දාපු 4to එකේ නම බලපන් මුලින් ම.... :)) :p
    මොනවා හරි කියන්න කලින් හොයලා බලන්න... ;)

    ඒ මොනවා වුනත් ඔබ තිදෙනා ට බොහොම ස්තුතියි comments දැම්මා ට.. :D ;)

    ReplyDelete
  4. මචං මම කලින් මෙ පැත්තෙ ඇවිල්ලා තියනවා, ටිකක් බ්ලොග් එකෙ ඇවිදිද්දි මම දැකපු දෙයක්, මෙතන එක එක ආකාරයෙ මිනිස්සු ඉන්නවා, කුමණ්ත්‍රන යටි අරමුණ වලින් ඉස්සරාහට එන්න දගලන මිනිස්සු මෙ හැම අයගෙන්ම මෙක පිරිලා, උඹව කාටවත් අතකොලුවක් කරගන්න ඉඩ තියන්න එපා, බොහොම ඉවසීමෙන් වැඩ කරපන්, හදිස්සි වෙන්න එපා.

    මම හරියටම දන්නෙ නැහැ, අහගෙන ඉන්න කියන සින්දුවෙ නියම අයිතිකරු කවුද කියලා, හරියටම දන්නවානම් දන්වන්න. සින්දුවෙ අලගිය මුලගිය විස්තර කස්ටියම හොයනවා.

    ReplyDelete
  5. ඔව් රවා.මට හරියට කරදර සිද්ධ වූනා.දැන්නම් ඒ කිසිම අවුලක් නෑ.දැන් කාටවත් මගෙන් අවසර නැතිව comment දාන්න බෑ.

    කොහොම හරි "අහන් ඉන්න" සින්දුව චාපාගෙ ඇල්බම් එකේ නෑ.එක එයා වෙන ම කරපු එකක්.කොහොම හරි මට නම් හොද ම චාප කියන එකයි... ;)

    ReplyDelete
  6. ඔව් මචො...උබ සැලෙන්න එපා....ඇනයොන්ගෙන් තම මේ කරදර..මොනව උනත් උබ දිගටම ලිපි ලියපන්...

    ReplyDelete
  7. @ සෑම් ඔව් ඔව් මම දැන් ඕවාට සැලෙන්නේ නෑ... ;)

    කවුද අප්පා ඒ??? :-/
    මට පොඩ්ඩක් එයා ගැන කියනවා ද??? :D :)

    ReplyDelete
  8. රතුපාටින් ලියන්න එපා කියවන්න කරදරයි. එක්කො ඔයා වෙනස් වෙන්න නැත්තං අපි මේවා නොයකියවා කොමෙන්ට්ස් නොදා ඉන්නම්.
    මේවා නමින් ලියල තරහවෙයිද දන්නෑනේ.

    ReplyDelete
  9. @ no name එක ඔයා තිරණය කරන්න ඕනේ.මොකද මම මගෙ බ්ලොග් එකේ දාන්නේ මට ඕන විදියටයි.ඔයා ට කැමති නම් මගෙ බ්ලොග් එකට ආවේ නැතිවුනා ට මට කිසිම අවුලක් නෑ.

    සමහර අයට රතු පාට පෙන්නේ නෑ.පරම්පරා රෝගයක් නිසා.මට ඒ ලෙඩේ නම් මතක නෑ.ඔයාටත් ඒ ලෙඩේ තියනවා ද??? :p

    මට කියන්න පුළුවන් ද ඔයා කවුද කියලා???

    ReplyDelete