December 22, 2010

රැන්ඩි ඕටෙන් ගෙ සින්දුව සහ විස්තරයක්(Randy Octon vs The Miz)



හ්ම්ම්ම්........................
මම මේ දවස් වල ගොඩක් ආස කරන සින්දුවක් තමයි Randy Octon ගෙ theme song වන "I Hear Voices" එකට.ඉතින් මං හිතුවා කට්ටියත් එක්ක එක බෙදාගන්න ඕනේ කියලා.මුලින් ම බාගන්න කලින් සින්දුව හොඳ ද කියලා youtube එකේ දලා තියන video එක බලන්නකෝ.mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com



මෙන්න සින්දුව බාගන්න ලින්ක් එක,

I Hear Voices(Randy Octon Theme Song)

සින්දුව විතරක් දීලා මදී කියලා හිතුනා.පොඩ්ඩක් Randy Octon ගැනත් කියමුකෝ.

මං කියන්නේ මේ ලඟ දී වෙච්ච දේවල් ටිකක් විතරයි.Randy Octon තමයි මේ පාර WWE Champion වුනේ.ඔහොම කාලයක් යනකොට WWE Survivor එකෙන් පස්සේ තිබ්බ මැච් එකක දී Randy Octon සහ Nexus ටිම් එකේ නායක Wade Barrett සමඟ එක් අවස්ථාවක තරඟයක් පැවැත්වීමට නිමිතව තිබු අතර Randy එම තරඟයට එනකොට Nexus ටිම් එකේ සෙසු ක්‍රිඩකයින් පැමිණ Randy Octon ගෙ කකුල ට ප්‍රහරයක් එල්ල කලා.ඒත් Randy Octane ඒ සියල්ල ම මඟහැර තරඟය ට මුහුණ දුන් අතර එක් අවස්ථාවක Randy Octon පැරදීමට ඔන්න මෙන්න අවස්ථාවක කාගෙත් සිත් දිනාගෙන සිටින එමෙන් ම Wade Barrett ගෙ තරහකාරයා වන John Cena පැමිණ referee ව එළියට ඇද දැමු අතර Cena,Wade Barrett ට ප්‍රහරයක් එල්ල කළ අතර ඒ මොහොතේ ම Nexus ටිම් එකම Cena ට ගැසීමට පැමිණියත් එතකොටත් ඔහු එතනින් ඉවත් වී ඇත.එකවර ම Randy Octon නැඟට ඔහුගෙ පහර වන "R.K" ෂොට් එක Wade Barrett ට එල්ල කරන අතර එමඟින් එම තරඟය අවසන් වීය.



විනාඩියක් යාමත් පෙර "Money In The Bank" හිමිකරු The Miz ඔහු ගෙ Money In The Bank එක පාවිච්චි කර Randy සමඟ WWE Champion මැච් එකක් ඒ මොහොතේ ම ලබාගත්තා.ඔහු එවැනි අවස්ථාවක් ලබාගැනීමට හේතුව වුයේ Randy ගෙ කකුල කැඩීලා තියන නිසා ය.ඉන්පසුව Randy හා Miz අතර තරඟය පැතුන අතර Randy ඔහු ගෙ R.K එක පාවිච්චි කිරීමට ගිය අවස්ථාවේ දී එයින් බෙරි Miz ජයග්‍රහනය කලේය.ඔහුයි නවතම WWE Champion.

මීට දවස් කිහිපයක ට කලින් TLC තරඟාවලිය පැතුන අතර එහි දී Randy හා Miz අතර තරඟයක් පැවතුන අතර අවසනාවන්ත ලෙස නැවත වරක් Randy ට WWE Champion බෙල්ට් එක ලබාගැනීමට නොහැකි වීය.




මේ තියෙන්නේ අර මං මුලින් ම කියපු කථාවේ විඩියෝ එක,



මේකේ තියෙන්නේ The Miz cashes in his Money in the Bank contract against Randy Orton to win the WWE Championship එකයි.

මං Miz ට අකමැති වුවත් ඔහු ගෙ සින්දුවට මං කැමතියි.මෙන්න එක බලලා ඉන්නකෝ....



මෙන්න එක බාගන්න ලින්ක් එකක්,

I Came To Play(The Miz Theme Song)

මං කලින් WWE ගැන දලා තිබ්බ පොස්ට් දෙකත් බලන්න,

1.මගෙ 50 වන පොස්ට් එක සහ WWE Survivor Series එක
2.WWE TLC-2010

8 comments:

  1. රෙස්ලින් තරඟ නොමිලේ බලන්න පුලුවන් සයිට් 1ක් කියන්නකො...

    ReplyDelete
  2. Randy Octane nemei machan Randy Orton.eka hadanna.

    ReplyDelete
  3. @ Anonymous 1 මම නම් tensports(DTV) එකෙ තමයි බලන්නේ....

    නැත්නම් ඉතින් wwe.com එකට ගිහිල්ලා වුන දේවල් බලනවා..

    ReplyDelete
  4. @ නුවන් හරි හරි මං වෙනස් කරන්නම්... ;)

    මං පොඩ්ඩයි විදලා තියෙන්නේ.. :P

    ReplyDelete
  5. @ නුවන් දැන් හරි............. :)

    ReplyDelete
  6. mamath kamathi MIZ ge song ekata elazZz~

    ReplyDelete
  7. @ DUW මම නම් ගොඩක් ම ආස රැන්ඩි එ සින්දුවට තමයි.....

    ReplyDelete