August 16, 2010

We Are The Fallen-Tear The World Down(2010


මම ලඟදි අහපු එලකිරි ඇල්බම් එකක්.ඔයගොල්ලොත් අහලා බලන්නකෝ.smile wink

මෙන්න ඇල්බම් එක,smile
We Are the Fallen-Tear the World Down

මේ තමයි බැන්ඩ් එකේ කට්ටිය,smile

1.Carly Smithson – vocals
2. Ben Moody – lead guitar
3. John LeCompt – rhythm guitar
4. Marty O'Brien – bass guitar
5. Rocky Gray – drums

මම මේ අයගෙන් අහලා තියෙන්නේ Carly Smithson ගැන පමණයි.ඇය 2008 දී පැවති American Idol හයවන ස්ථානය ලබාගත් කෙනාය.wink

මේකේ බැන්ඩ් එකේ සමහර අය Evanescence බැන්ඩ් එකේ හිටපු අයයි.ඒ අය නම් Ben Moody, John LeCompt, and Rocky Gray වේ.smile
කෙසේ වෙතත් මේ ඇල්බම් එක නම් ගොඩක් හොඳ එකක්. cool



මේ තමයි ඒගොල්ලෝ කරපු video එක.smile

මෙන්න video එක download කරගන්න link එකක්,wink smile

We Are The Fallen - Bury Me Alive 2010

කට්ටිය මේක බලලා comment එකක් දීලා යන්න අමතක කරන්න එපා...wink

2 comments:

  1. මේ සින්දු ටික නියමයි.ලන්කාවෙත් මේ වගේ රොක් මියුසික් තිබුනානම් හොදයි.thanks...pls put LP's albums too.

    ReplyDelete
  2. එක නම් ඇත්ත තමයි...

    තාම lp ඇල්බම් එක release කරලා නෑ.පොඩ්ඩක් ඉවසන්න

    ReplyDelete