September 14, 2011

නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව



හ්ම්ම්ම් කාලෙකට පස්සේ බ්ලොග් එකට ආවා.blogspot එක හොඳටම වෙනස් වෙලා.ටිකක් විතර නුහුරුයි..blogspot එක වගෙ ම අවකාශයේ මගෙ තාප්පය ද වෙනස් වෙලා.නව පෙනුමක් සහිතව තමයි මේ ලිපිය ලියන්නේ..


මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික... :)



Lost In You




Track List

1.Lost In You
2.World So Cold (Piano Version)
3.The Chain

Download Link-Three Days Grace-Lost In You (2011)

තවමත් මොවුන් සින්දු 3ක් පමණයි නිකුත් කර තිබෙන්නේ..... :) තවත් සින්දු කිහිපයක් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.... :)






ඒ වගෙ ම ඉන්ද්‍රචාප සහ කසුන් කල්හාර ගෙ නවතම ගීතය මෙතනින් download කරගන්න..


Download Link-සඳ එළිය-ඉන්ද්‍රචාප ලියනගෙ සහ කසුන් කල්හාර(elakiri.com)

No comments:

Post a Comment