October 17, 2010

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession) ]


හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා.mltan100.blogspot.com ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා.mltan100.blogspot.com ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ.mltan100.blogspot.com

රොක් සින්දු ටිකක්(ඉන්ද්‍රචාපා ගෙ ඇල්බමයත් තිබේ)

චාපා ගෙ ඇල්බම් ඒ පොස්ට් එකෙ තියනවා.කැමති නම් එක බාගන්න.

එක බාගන්නකං චාපා ගෙ අලුත් සින්දුව පොඩ්ඩක් අහන්නකෝ....mltan100.blogspot.com



මෙන්න ඒ අලුත් සින්දුව බාගන්න ලින්ක් එක,

ආදරයේ අංශු මාත්‍රයක්-ඉන්ද්‍රචාප ලියනගෙ

මේ සින්දුව ගැන පොඩ්ඩක් කියනවා නම් මේක "How I Wonder What You Are" කියන චිත්‍රපටියෙ එන එක ගීතයකි.

Music -ජගත් ධර්මවර්ධන,ඉසුරු කුමාරසිංහ,ඉන්ද්‍රචාප ලියනගෙ
Melody-ජගත් ධර්මවර්ධන
Lyrics -අශෝක හඳගම

කට්ටියම මේක බලලා comment එකක් දලා යන්න අමතක කරන්න එපා.....

5 comments: