July 27, 2010

චකිතය-Nemesis

මම මේ සින්දුව ගැන කලින් මැ බ්ලොග් එකේ දැම්මා.එත් මට අවශ්‍ය දේ නම් සිද්ධ වුනේ නෑ.එක නිසා මම හිතුවා අයෙමත් මේක දාන්න ඕනේ කියලා.ඊට කලින් මම කලින් දාපු පොස්ට් එක බලලා ඉන්නකෝ,wink smile

කලින් දාපු පොස්ට් එක

මම මේක අයෙමත් දාන්නේ මේ සින්දුව ආවා ම ලංකාවේ සංගීත කලාවේ වෙනසක් ඇති වේයි කියලා.ඒත් මං හිතපු තරම් නම් දෙයක් වූනේ නෑ.sad sad cry ඒක නිසා ම මම මේ සින්දුව අයෙමත් කට්ටිය අතරට යවන්න ඕනේ කියලා හිතුවා.

හැම තිස්සේ ම කිව්වේ සින්දුව කියලමයි.දැන් කියන්නම් කෝ සින්දුවේ නම.නම තමයි චකිතය.සින්දුව කලේ නම් coolනෙම්සිස්cool කණ්ඩායමයි.මම මේ කණ්ඩායම ගැන දැනගත්තේ 2008 TNL Onstage වලදී ය.මොවුන් තමයි ඒ වසරේ ජයගත්තේ.

මේ තමයි ඔවුන්ගේ FB group එක,smile
Nemesis FB Group

මම කලින් නම් දැම්මේ මේ සින්දුවේ Lyrics නම් පින්තුරයක් නොමැතිවයි.ඒත් මම මේ පාර දාන්නේ පින්තුරයක් සමඟයි.මේ තමයි ඒ සින්දුවේ lyrics,cool



සින්දුවේ පද විතරක් තිබිලා වැඩක් නෑනේ.මෙන්න ඒ සින්දුව,cool
arrow චකිතය mp3





සමහර අය නම් video download කරන්නේ නෑනේ.එක නිසා මෙන්න ඒ සින්දුවේ video එක You Tube එකේ දාලා තියනවා.cool smile



මම You Tube එකේ මේ සින්දුව හොයන කොට මේ අයගේ තව Video එකක් හම්බවුනා.එකත් බලන්නකෝ,



මේ තමයි Group එකේ ඉන්න කට්ටිය,cool

1.
Mihindu 'Myya' Ariyaratne - Vocals / Guitars 2. Tharindu 'Mackie' Mathew - Lead Guitars 3. Loshaarn Bastian - Bass Guitar 4. Sithija Dilshan - Drums


7 comments:

  1. මෙච්චර දඩ සිංදුවක් hit නොවෙන එක පුදුමයි.

    ReplyDelete
  2. @ Nuwan මේ සින්දුව රොක් එකක් නේ.ලංකාවේ අය වැඩිය කැමති නෑ.මම මේ සින්දුව එකම එක චාට් එකක විතරයි දැක්කේ top hits වල තියනවා.

    ReplyDelete
  3. දඩ සින්දු ඕනේ නම් ඉන්ද්‍රචාප කියල youtube search කරන්න.කතාව ඇත්ත චකිතය හිතපු තරඟ hit වුනේ නැති වුනාට Nemesis බෑන්ඩ් එකක් විදියට හුඟක් ඉස්සරහට ඇවිත් තියෙන්නේ...

    ReplyDelete
  4. @ අතරමැදියා මම ඉන්ද්‍රචාප ගෙ ඇල්බම් එක බ්ලොග් එකේ දාලා තියනවා.මෙන්න,
    http://himunlich.blogspot.com/2010/07/blog-post_08.html

    මට තියන දුක තමයි ආසාවකට එක TV Channel එකක වත් මේක play වෙන්නේ නෑනේ.එහෙම වෙනවා නම් එකක්.එකත් නෑ.

    Band එක ඇවිලා මදි.එගොල්ලන් ගෙ සින්දුත් hit වෙන්න ඕනේ.එක එයලා ගෙ කරුමෙට hit වෙන්නේ නෑ.

    මේ කට්ටිය ලඟදී ම තව සින්දුවක් කරනවාලු.එකවත් hit වුනොත් ලොකු දෙයක්

    ReplyDelete
  5. මේකෙ ලිරික්ස් මියුසික් එක්ක යන්නෙ නෑ වගේ ‍දෙයක් ම‍ට‍ තේරෙනව.
    මම රොක් පිස්සෙක්

    ReplyDelete
  6. @ Pavithra මට නම් එහෙම හිතෙන්නේ නෑ.මේකේ මියුසික් ඇන්ඩ් ලිරික්ස් දෙකම නියමට ගැලපෙනවා.අද එන සින්දු වලට වඩා මේ සින්දුව ගොඩක් හොඳයි...

    ReplyDelete
  7. Thanks for the support brother. We really appreciate it. Yes, true, this did not go much far the SL music scene as we expected. But deep down in our hearts we are really happy that at least you guys dig our music. We, at the moment,are in the process of recording few songs, and we hope you guys will supports us then as well. Song is being played on few TV and Radio stations, but apparently they cant 'sell' this song so that they wont play it. Thats the story :) But I should mention the support given by Derana TV, they have always been really supportive. Finally, thanks alot again, really appreciate it :)

    Drummer - Nemesis.

    ReplyDelete