August 25, 2010

The Red Jumpsuit Apparatus(all albums)




අම්මෝ මම කාලයක් තිස්සේ බලන් හිටියා මේ ඇල්බම් එක release වෙනකන්.gigitjariකොහොම හරි කාලය ගත වුනා හිතුවේවත් නැති විදියට.ඊයේ තමයි මේ ඇල්බම් එක release එනම් 24/08/2010 දින.celebratecelebrate

දැන් ඉතින් මගෙ ඒ කථාව නවත්තලා Group එක ගැන කියමුකෝ.smile smile

Group එකේ නම තමයි The Red Jumpsuit Apparatus.මේ කට්ටිය මුලින් ම ඇල්බම් එකක් කලේ 2006 වසරේ දීය.ඒ ඇල්බම් එක නම් මම සිය වතාවකට වඩා ඇහුව්වා.encem එක නම් කොච්චර ඇහුව්වාත් එපා වෙන්නේ නැති ඇල්බම් එකක්.ඇල්බම් එකේ නම තමයි Don't You Fake It.encem encem love
මේ ඇල්බම් එක ඇහුවේ නැත්නම් එක Download කරගන්න.
මෙන්න ඒ ඇල්බම් එක,

Don't You Fake It

ඊටපස්සේ එනම් 2009 වසරේ දී ඒ ගොල්ලන්ගෙ දෙවැන් ඇල්බම් එක released කළා.එකත් මම ගොඩක් ඇහුව්වා.ඒත් පළවෙනි ඇල්බම් එක තරම් නම් ඇහුවේ නෑ.kenyit ඒ ඇල්බම් එක තමයි Lonely Road.encem encem love
මේ ඇල්බම් එක ඇහුවේ නැත්නම් එක Download කරගන්න.
මෙන්න ඒ ඇල්බම් එක,

Lonely Road

ඉන්පසුව තමයි ඔවුන්ගෙ තුන්වන ඇල්බම් එක වන Hell or High Water ඇල්බම් එක ඊයේ දිනයෙ දී(24/08/2010) released කලේ.මම නම් තාම ඒ ඇල්බම් එක Download කරනවා.කොහොමද කියලා කියන්න විදියක් නම් නෑ.soal soalකමක් නෑ ඔයගොල්ලොත් මේ ඇල්බම් එක download කරලා බලන්නකෝ.kenyit kenyit
මෙන්න ඒ ඇල්බම් එක,

Hell or High Water

මම කිව්වාට මේ කට්ටිය ගෙ සින්දු හොඳයි කියලා.ඒ වුනාට ඔයගොල්ලෝ මේ Videos ටික බලලා ම තිරණය කරන්න.kenyit

False Pretense
Your Guardian Angel
You Better Pray

මේ ලින්ක් වලට ගිහිල්ලා බලන්න.මට මේවායේ embed codes ගන්න විදියක් තිබ්බේ නෑ.sedih

kenyit kenyit...කට්ටියම මේ පොස්ට් එකට කැමති නම් Comment එකක් දලා යන්න අමතක කරන්න එපා...kenyit kenyit

2 comments: