August 21, 2010

ජිප්සිස්-සිංඤෝරේ


මෙන්න කාලේකට පස්සේ හොඳ සිංහල ඇල්බම් එකක් හම්බුනා.encem හැබැයි මේක නම් පරණ එකක් වුනත් මේ සින්දු නම් අදටත් ගොඩක් ප්‍රසිද්ධයි.ඒ කට්ටිය තමයි ජිප්සිස් කණ්ඩායම.ඇල්බම් එක තමයි සිංඤෝරේ.encem

මෙන්න ඒ සින්දු ටික.............encem

සිංඤෝරේ ඇල්බම් එක

01. සිංඤෝරේ
02.පිටි කොටපන්
03.කසාදේ
04. ලොරැන්සෝ
05.ලතා no කථා
06. දිලි දිලි
07. ඔබ ලස්සනයි
08. වයසට යනවා
09. කණ්නාඩිය
10. ඔබේ රස කථා
11. තාත්තා
12. වැඩිය
13.ලස්සන ඇස්
14. සල්මල්
15. දිව්යාංගනාවන්
16. පොඩි කුරුල්ලනේ
17. ලස්සන හසරැල්





මේ විඩියෝ එක නම් පට්ට.ඉස්සර හරියට සිරසේ මේක ගියා.දැන් නම් ආසාවකට යන්නේ නෑ....nangih nangihnangih


smile smileකට්ටිය මේ පොස්ට් එකට කැමති නම් comment එකක් දලා යන්න අමතක කරන්න එපාsmile smile

No comments:

Post a Comment