May 24, 2011

chris Daughtry's Albums

හ්ම්ම්ම් කාලෙකින් මොනවාත් දාන්න බැරි වුනා.ඉතින් හිතුවා මොනවා හරි ලියන්න ඕනේ කියලා අද උදේ නිකමට වගෙ VH1 දැම්මා.ඒ වෙලාවේ තමයි මං මේ සින්දුව දැක්කේ.මේ සින්දුව 2009 තමයි out වෙලා තියෙන්නේ.සින්දුවේ නම තමයි "No Surprise" සින්දුව කියන්නේ "Chris Daughtry".මෙන්න ඒ සින්දුව,

Download Link-Chris Daughtry-No Surprise

මේ සින්දුව තියන ඇල්බම් එක පහළ තියෙන ලින්ක් එකෙන් බාගන්න පුලුවන්....

Leave This Town - 2009

Track List

01. You Dont Belong
02. No Surprise
03. Every Time You Turn Around
04. Life After You
05. What I Meant to Say
06. Open Up Your Eyes
07. September
08. Ghost of Me
09. Learn My Lesson
10. Supernatural
11. Tennessee Line
12. Call Your Name

Download Link-Leave This Town

Daughtry ගෙ පළමු ඇල්බම් එක අහලා නැත්නම් මෙකෙන් බාගන්න....

Daughtry - 2006

Track list:

01. It's Not Over
02. Used To
03. Home

04. Over You

05. Crashed

06. Feels Like Tonight
07. What I Want [Ft. Slash]

08. Breakdown
09. Gone

10. There And Back Again

11. All These Lives
12. What About Now

13. Home [Acoustic]

14. Crashed [Acoustic]
15. Sorry

Download Link-Daughtry