November 25, 2010

මගෙ 50 වන පොස්ට් එක සහ WWE Survivor Series එක


මම දන්නේ ම නැතිව පොස්ට් 50ක් මම දාලා.එක දැක්ක ගමන් ම මට හිතුනා කට්ටියට කියන්න ඕනේ කියලා.මේක තමයි 51ක් වන පොස්ට් එක.
mltan100.blogspot.com mltan100.blogspot.commltan100.blogspot.commltan100.blogspot.commltan100.blogspot.commltan100.blogspot.com

අර්ධ ශතකයක් ලබපු වෙලාවේ මට හිතුනා කට්ටියට මොනවා හරි දෙන්න ඕනේ කියලා.mltan100.blogspot.com ඉතින් මෙන්න WWE වල ලඟ දී තිබ්බ හොඳම මැච් ටික.



මේකේ නම තමයි wwe survivor series 2010 . මේක ඇවිල්ලා විශේෂ තරඟාවලියක්.මේ තරඟාවලියේ සිදු වූ විශේෂ ම සිදුවිම තමයි මෙතෙක් බිහි වූ අතිදක්ෂ WWE ක්‍රිඩකයෙකු වන ජොන් සිනා ව WWE වලින් ඉවත් කිරීමයි.මා හරියට ම දන්නේ නෑ ඇයි ද ඔහුව ඉවත් කලේ යන්න....

මෙන්න ඒ තරඟාවලිය,

බා ගන්න 900mb සයිස් එකේ ඒවා,


RAPIDSHARE

RS-1
RS-2
RS-3

HOTFILE

HF-1
HF-2
HF-3

FILESERVE

FS-1
FS-2
FS-3

මට මේ ලින්ක් එක ගැන නම් එච්චර ම ෂුවර් එකක් නෑ.මොක ද මම ගුගල් සර්ච් කරපු හැම තැනම වගෙ තිබ්බේ 900mb ට වඩා වැඩි ඒවා තමයි.එත් මේක 501.24mb එකක්.සමහර විට එක ඇත්ත එකක් වෙන්නත් පුලුවන්.කැමති නම් මේකෙන් බාගන්න....

WWE Survivor Series 2010 RMVB ASD Starz

මේ තමයි Survivor Series එකේ Result එක,

1.WWE Champion Randy Orton def. Wade Barrett (with special guest referee John Cena)
2.World Heavyweight Champion Kane vs. Edge (Draw)
3.United States Champion Daniel Bryan def. Ted DiBiase
4.Intercontinental Champion Dolph Ziggler def. Kaval
5.Team Mysterio def. Team Del Rio (Traditional Survivor Series Elimination Tag Team Match)
6.WWE Tag Team Champions Justin Gabriel & Heath Slater def. Santino Marella & Vladimir Kozlov
7.Natalya won a 2-on-1 Handicap Match (New Divas Champion)
8.John Morrison def. Sheamus

සියලු විස්තර දැනගැනීමට මෙයට ගොස් දැනගන්න....
Survivor Series Result

මෙන්න WWE Survivor Series Highlights.අර ටික download වෙනකං මේක බලන්නකෝ....mltan100.blogspot.com



කට්ටියට ම අලුත් දෙයක් අරගෙන මම අයේ එන්නම්....
ඔබ සැමට ම ජය වේවා....mltan100.blogspot.com mltan100.blogspot.com

2 comments: