ඔන්න කාලේක ට පස්සේ Linkin Park සින්දුවක් කරලා. ඔයගොල්ලෝ මේ අළුත් සින්දුව ඇහුවේ නැත්නම් මෙන්න ඒ අවස්ථාව.මේ සින්දුවට LP Video එකක් එහෙමත් කරලා තියනවා.
මේ link වලින් බාගන්න පුලුවන් Audio එක සහ Video එක,
Link- audio
Link- video
කාලේක ට පස්සේ කරපු සින්දුවක් නේ මේක.ලඟදී ම LP ගෙ අලුත් ඇල්බම් එකක් එයි කියලා හිතනවා.ලඟදී ම කිව්වා ට කොයි කාලේ එයි ද කියලා දන්නේ Linkin Park group එක තමයි.
සමහර අය video එක download කරන්නේ නෑනේ.එක නිසා video එක බලන්න ඕනේ නම් මෙකෙන් බලන්න.
මේ link වලින් බාගන්න පුලුවන් Audio එක සහ Video එක,
Link- audio
MP4 | 1280x720 | 65.32 MB
Link- video
කාලේක ට පස්සේ කරපු සින්දුවක් නේ මේක.ලඟදී ම LP ගෙ අලුත් ඇල්බම් එකක් එයි කියලා හිතනවා.ලඟදී ම කිව්වා ට කොයි කාලේ එයි ද කියලා දන්නේ Linkin Park group එක තමයි.
සමහර අය video එක download කරන්නේ නෑනේ.එක නිසා video එක බලන්න ඕනේ නම් මෙකෙන් බලන්න.
thanks bro.මාත් LP පිස්සෙක් තමයි.nice sharing
ReplyDelete@ PuBBa එල එල.....
ReplyDeleteඋඹ The Jumpsuit Apparatus ට කැමති නැද්ද???
කවුද බොලේ ඒ?????? b-(
ReplyDeleteමේක මුලින් ම බලන්න.
ReplyDeletehttp://himunlich.blogspot.com/2010/07/blog-post_08.html
මේ ගොල්ලන් ගෙ අලුත් ම ඇල්බම් එක අගෝස්තු 24 release වෙනවා.
දැන ට මේක අහන්නකෝ ;)