නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව

මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික............... :)

The Adventures of Tintin 2011

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා........

The Penguins of Madagascar -Season 1 and 2

හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා...............

GC-Like Its Her B'day

මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.............

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession)

හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා. ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා. ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ...................

April 5, 2014

යකා කාක් (Yaka Kaak) - Flappy Bird සිංහල Version

 අපේ කොල්ලෙක් ඉතින් හොඳ වැඩක් කරන කොට අපිත් ඉතින් එකට උදව්වක් කරන්න එපැයිනේ.

ඉතින් අපි දන්නවානෙ Flappy Bird ගේම් එක දැන් Play Stores , iTunes එකෙත් දැන් නෑ කියලා.එයට හේතුව නම් දන්නේ එහි මුල් නිර්මාණකරු වන වියට්නාම ජාතික Dong Nguyen තමයි.මෙම ඉතා කුඩා app එක ඉතාමත් ඉක්මනට ලොව පුරා ජනප්‍රියම app එකක් බවට පත්වුනා.ඒ සමඟ ම බොහො දෙනෙක් මෙම flappy bird app එක අණුකරණය කරමින් app නිර්මාණය කරනු ලැබීය.ඒ අතර ශ්‍රී ලාංකිකයෙක් වන  ඩිල්ෂාන් අබේගුණවර්ධන නම් මොහු විසින් එහි සිංහල පිටපත වන යකා කාක් (Yaka Kaak) නිර්මාණය කරන ලදී.දැනට මෙම app එක android සඳහා පමණක් ඇත.




යකා කාක් APP සහ Flappy Bird APP අතර වෙනස්කම්

මුලින්ම කියන්න ඔනේ යකා කාක් තනිකරම ලාංකිකයන් වෙනුවෙන්නම සෑදු app එකක් බව.ඔබට එය පින්තුර දැකිමෙන් ම තේරුම් ගැනීමට හැකිය.ඇත්තටම flappy bird එක තරම් ලේසි නෑ යකා කාක්.මන්ද මට හැඟෙන විදියට නම් යකා කාක් හි කුරුල්ලා තරමක් විශාලය flappy bird app එකෙ සිටින කුරුල්ලාට වඩා.ඒ නිසා මෙහිදි කුරුල්ලා ඉදිරියට ගෙන යාමට අපහසුය (මේ මගෙ අදහසයි).

යකා කාක් Free Download On Your Android Mobile


 
‍යකා කාක් (Yaka Kaak)

April 9, 2013

The Red Jumpsuit Apparatus - Et Tu, Brute (EP) (2013)

මං සෑහෙන්න ආස කරන rock band එකක් ගැන තමයි අද පොස්ට් එක දාන්නේ.මං කලින් මේ group එක කළ albums වල පොස්ට් එකක් දැම්මා.මෙන්න එක,

The Red Jumpsuit Apparatus(all albums)

මේ කට්ටිය මාර්තු 15 තව සින්දු ටිකක් release කරලා තියනවා.ඒ ටිකත් අහලා බලන්නකො...

The Red Jumpsuit Apparatus - Et Tu, Brute? 



Tracklist:
 1. The Crazy Ones 3:00
 2. Wide Is The Gate 2:58
 3. Cards 2:55
 4. You Can't Trust Anyone These Days 2:55
 5. Remember Me 3:01
 6. Chariot 4:12

Download Link- The Red Jumpsuit Apparatus - Et Tu, Brute (EP) (2013).zip
 

February 6, 2013

Piyawuna-Indrachapa Liyanage(පියවුනා)

බ්ලොග් එකේ නව පෙනුමත් සමඟ අලුත් සින්දුවක් දාන්න ඔනේ කියලා හිතුනා..ඔහොම හොයනකොට තමයි ඉතින් මං ආස කරන ගායයෙක් වන ඉන්ද්‍රචාප ලියනගෙ ගෙ අලුත් සින්දුවක් හම්බ වුනේ....

ඉන්ද්‍රචාප ලියනගෙ- පියවුනා





Download Link - ඉන්ද්‍රචාප ලියනගෙ- පියවුනා


 

January 16, 2013

Lane Splitter Game(Mobile Phones Only)

2013 පොස්ට් එකක් දාන්න ඔනේ කියලා හිතුනා.ඉතින් මීට කලින් game ගැන දාල නැති හින්දා game එකක් ගැන තමයි මේ පාර පොස්ට් එක.

Lane Splitter

 Game එක ගැන විස්තරයක් නම් අවශ්‍ය වෙන්නේ නෑ.මේක ගහන්න පුලුවන් වෙන්නේ Android & iOS වලට විතරයි.



Download Link

For Android Devices - Lane Splitter
For iOS Decices - Lane Splitter

Android වල නම් free download කරගන්න පුලුවන්.ඒත් itunes වල නම් 0.99$ වෙනවා.මං හිතනවා ගොඩක් හොඳ game එකක් කියලා මේක.මේ වගෙ තව games නම් ඔන තරම් තියනවා.ඒ වගෙ තව game එකක් ඊලඟ පොස්ට් එකෙන් බලාපොරොත්තු වන්න.

 

December 4, 2012

රෝස පෙත්ත - ඉන්ද්‍රචාප ලියනගෙ(Rosa Peththa - Indrachapa Liyanage)

අම්මෝ සෑහෙන්න කාලෙකට පස්සේ බ්ලොග් එකේ පොස්ට් එකක් දාන්න කියලා හිතුනා.ඉස්සර වගෙම අදත් ඉතින් පට්ට රොක් සින්දුවක් හම්බ වුනා.වෙන කාගෙවත් නෙමෙයි ශ්‍රී ලංකාවෙම කෙනෙක් ගෙ..අපේ කෙනෙක් ගෙ සින්දුවක් නිසා නොදාම බෑනේ.

සින්දුව අහලා බලන්නකො...

රෝස පෙත්ත - ඉන්ද්‍රචාප ලියනගෙ





Download Link - රෝස පෙත්ත - ඉන්ද්‍රචාප ලියනගෙ

November 22, 2011

The Adventures of Tintin 2011(300mb only)


හ්ම්ම්ම් කාලෙකට පස්සේ අයේ අවකාශයේ මගෙ තාප්පය ආවා... :)  :)

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා.ඇත්තම එක අපි අතරේ ගොඩක් ජනප්‍රිය වුනේ එකෙන් තමයි.අදටත් පෙන්නුවොත් එක බලන්න ගොඩක් දෙන්නෙක් ආස කරයි.හැමදාම ඉතින් දවසේ ගානේ එක කථාවක් කොටස් වශයෙන් බලන එක වෙනුවට ටින්ටින් ෆිල්ම් එකක් අපිට දීලා තියනවා.මේක ළඟදී නිකුත් කලේ.තවමත් හොඳ quality එකෙන් තියන එකක් හොයා ගන්න අපහසුයි.නමුත් කැමරා කොපි නම් තිබෙනවා.මං හිතනවා බලපු නැති අයට හොඳ අවස්ථාවක් මෙය නැරඹිමට.

මෙන්න එය,

The Adventures of Tintin 2011


Download Link-The Adventures of Tintin 2011 CaM XviD - ILLUMINATI.avi

මේක ගැන කියනවා නම් ඇත්තටම වෙනස් අයුරකින් සදා ඇත්තේ.අපි සිරසේ බැලුව කාටුන් එක විදියට නෙමෙයි හදලා තියෙන්නේ.ඒ කලින් කාටුන් එක විදියටම තමයි පොතත් ලියලා තිබ්බේ.නමුත් මෙය තරමක් දුරට වෙනස් වෙලා තිබ්බේ.පොතේ එහෙම තියෙන්නේ මේ ගොල්ලෝ යුනිකොන් නැව හොයාගෙන යන එකනේ.තවත් මං මේක ගැන කියන්නේ නෑ.එහෙම කියලා වැඩක් නෑනේ.ඔයගොල්ලෝ ම බලන්නකෝ.

September 14, 2011

නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව



හ්ම්ම්ම් කාලෙකට පස්සේ බ්ලොග් එකට ආවා.blogspot එක හොඳටම වෙනස් වෙලා.ටිකක් විතර නුහුරුයි..blogspot එක වගෙ ම අවකාශයේ මගෙ තාප්පය ද වෙනස් වෙලා.නව පෙනුමක් සහිතව තමයි මේ ලිපිය ලියන්නේ..


මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික... :)



Lost In You




Track List

1.Lost In You
2.World So Cold (Piano Version)
3.The Chain

Download Link-Three Days Grace-Lost In You (2011)

තවමත් මොවුන් සින්දු 3ක් පමණයි නිකුත් කර තිබෙන්නේ..... :) තවත් සින්දු කිහිපයක් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.... :)






ඒ වගෙ ම ඉන්ද්‍රචාප සහ කසුන් කල්හාර ගෙ නවතම ගීතය මෙතනින් download කරගන්න..


Download Link-සඳ එළිය-ඉන්ද්‍රචාප ලියනගෙ සහ කසුන් කල්හාර(elakiri.com)

July 5, 2011

GC-Like Its Her B'day

මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.මෙන්න ඒ ලින්ක් එක,


මම අද දෙන්නේ GC බැන්ඩ් එකේ දැනට නිකුත් කර තිබෙන විඩියෝ එක.මේක නම් out කරලා තියෙන්නේ 2010 දීමය.

මෙන්න ඒ විඩීයෝ එක,



Download Link-Like Its Her B'Day

නැවතත් ඔබ හා මා එක්වනුයේ 2011/09/01 දිනය......