November 22, 2011

The Adventures of Tintin 2011(300mb only)


හ්ම්ම්ම් කාලෙකට පස්සේ අයේ අවකාශයේ මගෙ තාප්පය ආවා... :)  :)

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා.ඇත්තම එක අපි අතරේ ගොඩක් ජනප්‍රිය වුනේ එකෙන් තමයි.අදටත් පෙන්නුවොත් එක බලන්න ගොඩක් දෙන්නෙක් ආස කරයි.හැමදාම ඉතින් දවසේ ගානේ එක කථාවක් කොටස් වශයෙන් බලන එක වෙනුවට ටින්ටින් ෆිල්ම් එකක් අපිට දීලා තියනවා.මේක ළඟදී නිකුත් කලේ.තවමත් හොඳ quality එකෙන් තියන එකක් හොයා ගන්න අපහසුයි.නමුත් කැමරා කොපි නම් තිබෙනවා.මං හිතනවා බලපු නැති අයට හොඳ අවස්ථාවක් මෙය නැරඹිමට.

මෙන්න එය,

The Adventures of Tintin 2011


Download Link-The Adventures of Tintin 2011 CaM XviD - ILLUMINATI.avi

මේක ගැන කියනවා නම් ඇත්තටම වෙනස් අයුරකින් සදා ඇත්තේ.අපි සිරසේ බැලුව කාටුන් එක විදියට නෙමෙයි හදලා තියෙන්නේ.ඒ කලින් කාටුන් එක විදියටම තමයි පොතත් ලියලා තිබ්බේ.නමුත් මෙය තරමක් දුරට වෙනස් වෙලා තිබ්බේ.පොතේ එහෙම තියෙන්නේ මේ ගොල්ලෝ යුනිකොන් නැව හොයාගෙන යන එකනේ.තවත් මං මේක ගැන කියන්නේ නෑ.එහෙම කියලා වැඩක් නෑනේ.ඔයගොල්ලෝ ම බලන්නකෝ.

No comments:

Post a Comment