August 27, 2010

The Letter Black band album


ඔන්න මම තවත් හොඳ ඇල්බම් එකක් කට්ටියත් එක්ක බෙදාගන්න හිතුවා.celebrate celebrate encem මේ ඇල්බම් එක නම් ඕන වෙලාවක අහන්න පුලුවන්.සමහර ඒවා තියනවා එක පාරක්වත් අහන්න හිතෙන්නේ නැති ඒවා.ඒ අතින් නම් මේක ගොඩක් හොඳයි.බැන්ඩ් එකෙ නම තමයි The Letter Black.කට්ටියම මේ ලින්ක් එකට ගිහිල්ලා join වෙන්න.ඒක තමයි F.B. එකෙ fan page එක.

මුලින් ම මේ සින්දුව පොඩ්ඩක් අහලා ඉන්නකෝ.ඊට පස්සේ තිරණය කරන්න මම මේක බානව ද නැද්ද කියලා??kenyit kenyit



කොකටත් මෙන්න මේ සින්දුවේ audio ලින්ක් එක,

Hanging by a Thread


මෙන්න ඇල්බම් එකේ සින්දු ටිකේ නම් ටික,kenyit

01. Fire With Fire (3:05)
02. Invisible (3:20)
03. Hanging On By A Thread (3:03)
04. Believe (4:01)
05. There'll Come A Day (3:23)
06. My Disease (2:55)
07. I'm Just Fine (2:50)
08. Best Of Me (3:45)
09. All I Want (3:20)
10. Moving On (3:38)
11. More To This (4:21)
12. Care Too Much (3:21)
13. Wounded (3:25)

මෙන්න ඒ ඇල්බම් එකේ ලින්ක් එක,
The Letter Black-Hanging By A Thread

මෙන්න මේ කට්ටියගෙ සින්දුවක video එකක්,
Breaking The Silence

කට්ටියම මේ පො‍ස්ට් එකට කැමති නම් comment එකක් දීලා යන්න...kenyitkenyitkenyit

2 comments: