Download Link - ඉන්ද්‍රචාප ලියනගෙ- පියවුනා
නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව
මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික............... :)
The Adventures of Tintin 2011
පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා........
The Penguins of Madagascar -Season 1 and 2
හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා...............
GC-Like Its Her B'day
මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.............
ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession)
හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා. ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා. ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ...................
February 6, 2013
Piyawuna-Indrachapa Liyanage(පියවුනා)
Download Link - ඉන්ද්‍රචාප ලියනගෙ- පියවුනා
December 4, 2012
රෝස පෙත්ත - ඉන්ද්‍රචාප ලියනගෙ(Rosa Peththa - Indrachapa Liyanage)
සින්දුව අහලා බලන්නකො...
Download Link - රෝස පෙත්ත - ඉන්ද්‍රචාප ලියනගෙ
September 14, 2011
නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව
මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික... :)
Track List
1.Lost In You
2.World So Cold (Piano Version)
3.The Chain
Download Link-Three Days Grace-Lost In You (2011)
තවමත් මොවුන් සින්දු 3ක් පමණයි නිකුත් කර තිබෙන්නේ..... :) තවත් සින්දු කිහිපයක් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.... :)
ඒ වගෙ ම ඉන්ද්‍රචාප සහ කසුන් කල්හාර ගෙ නවතම ගීතය මෙතනින් download කරගන්න..
Download Link-සඳ එළිය-ඉන්ද්‍රචාප ලියනගෙ සහ කසුන් කල්හාර(elakiri.com)







