නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව

මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික............... :)

The Adventures of Tintin 2011

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා........

The Penguins of Madagascar -Season 1 and 2

හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා...............

GC-Like Its Her B'day

මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.............

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession)

හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා. ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා. ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ...................

August 17, 2010

Breaking Benjamin All Albums


මම ගොඩක් ආස කරන Rock Band එකක් තමයි Breaking Benjamin කියන්නේ.smile මේ ගොල්ලන්ගෙ එක සින්දුවක් ඇහුවොත් ඔක්කෝම සින්දු ටික අහන්න හිතෙයි.cool ඒ තරම් ලස්සනයි BB ගෙ සින්දු....cool cool cool cool cool කොකටත් මේ සින්දුව අහලා ඉන්නකෝ.wink මේ සින්දුව තමයි මම මුලින් ම ඇහුවේ.

Diary Of Jane




මේ ගොල්ලෝගෙ පළවෙන් ඇල්බම් එක තමයි Saturate...cool පහළ ඇත්තේ මේ ඇල්බම් එකේ සින්දු ටිකේ නම් සහ Download කරගන්න Link එකයි.smile

Saturate

1. Wish I May 2. Medicate 3. Polyamorous 4. Skin 5. Natural Life 6. Next To Nothing 7. Water 8. Home 9. Phase 10. No Games 11. Sugarcoat 12. Shallow Bay


Download Link-
http://kewlshare.com/dl/1d3d64cd8125/Saturate.rar.html

මේ ඇල්බම් එක තමයි ඒ ගොල්ලෝ දෙවැනියට කලේ.....wink

We are not alone

1. So Cold 2. Simple Design 3. Follow 4. Firefly 5. Break My Fall 6. Forget It 7. Sooner or Later 8. Breakdown 9. Away 10. Believe 11. Rain

Download Link-
http://kewlshare.com/dl/0e12ec3132c3/We_Are_Not_Alone.rar.html


මේක තමයි ඒ ගොල්ලන්ගෙ දෙවැනි ඇල්බම් එක.මම උඩින් ම සින්දුවක් දුන්නා නේද??smile ඒ සින්දුව තියෙන්නේ මේ ඇල්බම් එකේ තමයි.

Phobia

1. Intro 2. Diary Of Jane 3. Breath 4. You 5. Evil Angel 6. Until The End 7. Dance With The Devil 8. Topless 9. Here We Are 10. Unknown Soldier 11. Had Enough 12. You Fight Me 13. Outro 14. Diary Of Jane


Download Link-
http://kewlshare.com/dl/62d59332993e/Phobia.rar.html


මේක තමයි දැනට කරපු අන්තිම ඇල්බම් එක.මේකේ නම් ගොඩක් හොඳ සින්දු තියනවා.cool ඒ අතර මේ සින්දුව නම් ගොඩක් හොඳයි...cool


Give Me A Sign




මෙන්න ඒ ඇල්බම් එක,

Dear Agony

1. Fade Away 2. I Will Not Bow 3. Crawl 4. Give Me A Sign 5. Hopeless 6. What Lies Beneath 7. Anthem Of The Angels 8. Lights Out 9. Dear Agony 10. Into The Nothing 11. Without You


http://rapidshare.com/files/285683208/Breaking_Benjamin-Dear_Agony-2009-VAG.rar.html


ඔයාලා කැමති නම් මේ පොස්ට් එකට comment එකක් දලා යන්න.....biggrin wink smile

August 16, 2010

We Are The Fallen-Tear The World Down(2010


මම ලඟදි අහපු එලකිරි ඇල්බම් එකක්.ඔයගොල්ලොත් අහලා බලන්නකෝ.smile wink

මෙන්න ඇල්බම් එක,smile
We Are the Fallen-Tear the World Down

මේ තමයි බැන්ඩ් එකේ කට්ටිය,smile

1.Carly Smithson – vocals
2. Ben Moody – lead guitar
3. John LeCompt – rhythm guitar
4. Marty O'Brien – bass guitar
5. Rocky Gray – drums

මම මේ අයගෙන් අහලා තියෙන්නේ Carly Smithson ගැන පමණයි.ඇය 2008 දී පැවති American Idol හයවන ස්ථානය ලබාගත් කෙනාය.wink

මේකේ බැන්ඩ් එකේ සමහර අය Evanescence බැන්ඩ් එකේ හිටපු අයයි.ඒ අය නම් Ben Moody, John LeCompt, and Rocky Gray වේ.smile
කෙසේ වෙතත් මේ ඇල්බම් එක නම් ගොඩක් හොඳ එකක්. cool



මේ තමයි ඒගොල්ලෝ කරපු video එක.smile

මෙන්න video එක download කරගන්න link එකක්,wink smile

We Are The Fallen - Bury Me Alive 2010

කට්ටිය මේක බලලා comment එකක් දීලා යන්න අමතක කරන්න එපා...wink

August 13, 2010

එලකිරි එකට ආදරය කරන අයට(EK Lovers)

ලංකාවේ අංක එකේ වෙබ් අඩවිය කුමක්ද යන්න කෙනෙකු ගෙන් ඇසුවොත් ඔහු හෝ ඇය පවසන්නේ එලකිරි.com කියලා තමයි.cool cool cool ඉතින් මම හිතුවා අපේ එලකිරි එකේ ඉන්න බ්ලොග් හදාගෙන ඉන්න අයට දෙයක් කියන්න.එක තමයි ඔබේ බ්ලොග් එකේ බැනර් එකක් විදියට අපේ එලකිරි එක දාගන්න කියලා.මම එකක් හැදුවා.එක කැමති නම් එක දාගන්න නැත්නම් තමන් එකක් හදලා දාන්න.මෙය ඔබ කැමති නම් පමණක් දමන්න.wink smile

බැනර් එකක් දාන විදිය මුලින් ම කියන්නම්.smile

මුලින් ම Dashboard එකේ තියන Design වලට ගිහිල්ලා Add a Gadget වල තියන HTML/JavaScript එකට ගිහිල්ලා පහළ තියන එක Copy and Paste කරන එක තමයි.smile winkමේක හරිම සිම්පල් වැඩක්.wink wink

මේක බාගෙන අර විදියට Copy and Paste කරන්න.smile wink

එලකිරි බැනර් එක








මේක මම ඉස්සෙල්ලා කිව්ව විදියට කරන්න තියෙන්නේ.ඔබේ සහයෝගය අපේ එලකිරි එකේ admin වන GTRZ ට.smile

දැන් කවුරු හරි කියන්න පුලුවන් එලකිරි එක කොහොමද ලංකාවේ අංක එක වුනේ කියලා.එකට හොඳම උදාහරණයක් විදියට මේක බලන්න.මේක බැලුවාම හරි.....smile wink

මොකද්ද මේ එලකිරි.කොම් කියන්නෙ

කට්ටියම මේක කියවලා comment එකක් දාල යන්න අමතක කරන්න එපා....wink wink



coolcoolcoolcoolඑලකිරි යට ජය වේවා!!!!!coolcoolcoolcool