නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව

මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික............... :)

The Adventures of Tintin 2011

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා........

The Penguins of Madagascar -Season 1 and 2

හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා...............

GC-Like Its Her B'day

මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.............

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession)

හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා. ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා. ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ...................

August 18, 2010

රන්දිව් ට මෙහෙම වෙන්න දෙන්න එපා


කට්ටියට මතක ඇතිනේ රන්දිව් සෙවාග් ට ලකුණු 100 ගන්න නොදී නෝ බෝල් එකක් දැම්මා කියලා.cool මම නම් කියන්නේ රන්දිව් එක හිතලා දැම්මේ නෑ කියලා.smile මොකද එයා ඊට කලින් බෝල තුනක් කෙලින් දැම්මා.ඒත් මේ යක්ෂ සෙවාග්ට ඒ එකකට වත් ගහන්න බැරිවුනා.ඊටපස්සේ දාපු බෝලෙ නේ නෝ බෝල් එක.එකට හොඳ පහරක් නම් එල්ල කළා සෙවාග්.ඒත් නෝ බෝල් නිසා එක් ලකුණක් එකතු වීමත් නිසා ඉන්දියාව දිනුම් නිසා අර පහර වැඩක් වුනේ නෑ.sad

මේක පරණ කථාවක් නේ.දැන් කියන්නම් කෝ මම මේක දාන්න හේතුව....smile

මේ සිද්ධිය නිසා එක එක අය අපේ රන්දිව් ට අනවශ්‍ය කථා හදන්න පටන් අරගෙන.මම දැක්කා අපේ ලංකාවේ ම එකෙක් මේකට විරුද්ධව කථා කරලා තියනවා.වෙන කවුරුවත් නෙමේයි සල්ලි වලට කෑදර evilනිශාන්ත රණතුංගevil කියනවා රන්දිව් කරපු දේ වැරදියි කියලා.evil evil

ඔයාලා ට මතක ද මේ ගොන් මෝඩ සෙවාග් ටෙස්ට් මැච් එකේ දී 99 අවුට් වුනා කියලා.lol lol එහෙම එකේ මෙහෙම වුනා කියලා මොකද වෙන්නේ????ඒකේ දිත් රන්දිව් තමයි සෙවාග් ව අවුට් කලේ.cool එක තමයි රන්දිව් ගෙ මංගල ටෙස්ට් කඩුල්ල...cool cool බලන්න එකේ ලස්සන හොඳට බැට් කර කර හිටිය එකෙක් අර වගෙ අවස්ථාවක එහෙම සෙල්ලම් කරනවා ද???අනික එදා දවසේ රන්දිව් බෝල් කරපු පලවෙනි බෝලේට නේ මේ ගොන් වස්සා පැන්නේ....razz lol

දැන් ඔය කථාව ඕනේ නෑ....ෆෙස්බුක් එකේ ඉන්න අයට යි මේ කියන්නේ.මේ Fan Page එක Report කරන්න.අපේ රන්දිව් ට විරුද්ධව මේක කරලා තියෙන්නේ.evil
මෙන්න ඒ ජරා Page එක,

I hate Suraj Randiv

ඔයගොල්ලො මේ ගැන යාලුවන්ටත් කියන්න.අපේ රට වෙනුවෙන් සේවය කරන කෙනෙක් ට මෙහෙම වෙන්න දෙන්න නරකයි.රන්දිව් කියන්න අපිට ලැබුනු සම්පතක්.ඔහුව රැකගන්න එක අප සැමගෙ වගකීමයි.

කට්ටියම යන්න කලින් comment එකක් දලා යන්න අමතක කරන්න එපා....smile smile smile

August 17, 2010

Breaking Benjamin All Albums


මම ගොඩක් ආස කරන Rock Band එකක් තමයි Breaking Benjamin කියන්නේ.smile මේ ගොල්ලන්ගෙ එක සින්දුවක් ඇහුවොත් ඔක්කෝම සින්දු ටික අහන්න හිතෙයි.cool ඒ තරම් ලස්සනයි BB ගෙ සින්දු....cool cool cool cool cool කොකටත් මේ සින්දුව අහලා ඉන්නකෝ.wink මේ සින්දුව තමයි මම මුලින් ම ඇහුවේ.

Diary Of Jane




මේ ගොල්ලෝගෙ පළවෙන් ඇල්බම් එක තමයි Saturate...cool පහළ ඇත්තේ මේ ඇල්බම් එකේ සින්දු ටිකේ නම් සහ Download කරගන්න Link එකයි.smile

Saturate

1. Wish I May 2. Medicate 3. Polyamorous 4. Skin 5. Natural Life 6. Next To Nothing 7. Water 8. Home 9. Phase 10. No Games 11. Sugarcoat 12. Shallow Bay


Download Link-
http://kewlshare.com/dl/1d3d64cd8125/Saturate.rar.html

මේ ඇල්බම් එක තමයි ඒ ගොල්ලෝ දෙවැනියට කලේ.....wink

We are not alone

1. So Cold 2. Simple Design 3. Follow 4. Firefly 5. Break My Fall 6. Forget It 7. Sooner or Later 8. Breakdown 9. Away 10. Believe 11. Rain

Download Link-
http://kewlshare.com/dl/0e12ec3132c3/We_Are_Not_Alone.rar.html


මේක තමයි ඒ ගොල්ලන්ගෙ දෙවැනි ඇල්බම් එක.මම උඩින් ම සින්දුවක් දුන්නා නේද??smile ඒ සින්දුව තියෙන්නේ මේ ඇල්බම් එකේ තමයි.

Phobia

1. Intro 2. Diary Of Jane 3. Breath 4. You 5. Evil Angel 6. Until The End 7. Dance With The Devil 8. Topless 9. Here We Are 10. Unknown Soldier 11. Had Enough 12. You Fight Me 13. Outro 14. Diary Of Jane


Download Link-
http://kewlshare.com/dl/62d59332993e/Phobia.rar.html


මේක තමයි දැනට කරපු අන්තිම ඇල්බම් එක.මේකේ නම් ගොඩක් හොඳ සින්දු තියනවා.cool ඒ අතර මේ සින්දුව නම් ගොඩක් හොඳයි...cool


Give Me A Sign




මෙන්න ඒ ඇල්බම් එක,

Dear Agony

1. Fade Away 2. I Will Not Bow 3. Crawl 4. Give Me A Sign 5. Hopeless 6. What Lies Beneath 7. Anthem Of The Angels 8. Lights Out 9. Dear Agony 10. Into The Nothing 11. Without You


http://rapidshare.com/files/285683208/Breaking_Benjamin-Dear_Agony-2009-VAG.rar.html


ඔයාලා කැමති නම් මේ පොස්ට් එකට comment එකක් දලා යන්න.....biggrin wink smile

August 16, 2010

We Are The Fallen-Tear The World Down(2010


මම ලඟදි අහපු එලකිරි ඇල්බම් එකක්.ඔයගොල්ලොත් අහලා බලන්නකෝ.smile wink

මෙන්න ඇල්බම් එක,smile
We Are the Fallen-Tear the World Down

මේ තමයි බැන්ඩ් එකේ කට්ටිය,smile

1.Carly Smithson – vocals
2. Ben Moody – lead guitar
3. John LeCompt – rhythm guitar
4. Marty O'Brien – bass guitar
5. Rocky Gray – drums

මම මේ අයගෙන් අහලා තියෙන්නේ Carly Smithson ගැන පමණයි.ඇය 2008 දී පැවති American Idol හයවන ස්ථානය ලබාගත් කෙනාය.wink

මේකේ බැන්ඩ් එකේ සමහර අය Evanescence බැන්ඩ් එකේ හිටපු අයයි.ඒ අය නම් Ben Moody, John LeCompt, and Rocky Gray වේ.smile
කෙසේ වෙතත් මේ ඇල්බම් එක නම් ගොඩක් හොඳ එකක්. cool



මේ තමයි ඒගොල්ලෝ කරපු video එක.smile

මෙන්න video එක download කරගන්න link එකක්,wink smile

We Are The Fallen - Bury Me Alive 2010

කට්ටිය මේක බලලා comment එකක් දීලා යන්න අමතක කරන්න එපා...wink