නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව

මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික............... :)

The Adventures of Tintin 2011

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා........

The Penguins of Madagascar -Season 1 and 2

හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා...............

GC-Like Its Her B'day

මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.............

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession)

හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා. ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා. ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ...................

December 6, 2010

කොළ දවස(Green Day-21 Guns remix)


නිකමට වගෙ මම VH1 බලන වෙලාවක මේ සින්දුව යනවා දැක්කා.හැබැයි ඉතින් මම මේ විඩියෝ එක දකින කොට බාගයක් ම ගිහිල්ලා ඉවරයි.mltan100.blogspot.com ඒත් ඉතින් මං ගොඩක් ආස කරන බැන්ඩ් එකක සින්දුවක් තමයි ගියේ.එක නිසා ම තමයි මමත් එක දිගට ම බැලුවේ. දැන් යමුකෝ සින්දුවට.... mltan100.blogspot.com mltan100.blogspot.com

මේ බැන්ඩ් එක තමයි Green Day.මේ කට්ටිය එංගලන්ත ජාතිකයන්ය.සමහර විට ඔයගොල්ලෝ මේ අය ගැන දන්නවා ඇති.කමක් නෑ.වැඩි විස්තර සඳහා වික්පිඩියා එකේ දලා තියන පොස්ට් එක බලන්නකෝ.mltan100.blogspot.com mltan100.blogspot.com මේ කට්ටිය අනිතිම ට ඇල්බම් එකක් කලේ 2009 වසරේ දීය.ඒ ඇල්බම් එකේ නම තමයි 21st Century Breakdown.ඔයගොල්ලෝ ගාව මේ ඇල්බම් එක නැත්නම් බාගන්න පහළ තියන ලින්ක් එකෙන්.mltan100.blogspot.com mltan100.blogspot.com




Track List:

01. 21st Century Breakdown 02. Know Your Enemy 03. Viva La Gloria! 04. Before the Lobotomy 05. Christian%27s Inferno 06. Last Night on Earth Act 2 - Charlatans and Saints 07. March of the Dogs 08. East Jesus Nowhere 09. Peacemaker 10. Last of the American Girls 11. Viva La Gloria? 12. Restless Heart Syndrome Act 3 - Horseshoes and Handgrenades 13. Horseshoes and Handgrenades 14. Drama Queen 15. Static Age 16. 21 Guns 17. American Eulogy 18. See the Light

Download Link:

21st Century Breakdown-Album

ඔය ඇල්බම් එකේ 16 වන සින්දුව වන "21 Guns" මේ අය(Green Day) "ද කැස්ට් ඔෆ් ඇමරිකන් ඉඩියට්"(The Cast Of American Idiot) සමඟ අලුතින් කරලා තියනවා.ඒ කියන්නේ Remix එකක්.මුලින් ම මේ විඩියෝ එක බලලා ඉන්නකෝ...mltan100.blogspot.com mltan100.blogspot.com



මෙන්න ඒ සින්දුව බාගන්න ලින්ක් එකක්....,mltan100.blogspot.com mltan100.blogspot.com

21 Guns-Green Day ft The Cast Of American Idiots(mp3)

මට මේ සින්දුවේ විඩියෝ එක නම් බාගන්න ලින්ක් එකක් හම්බුනේ නෑ.හම්බුනොත් දෙන්නම්කෝ...mltan100.blogspot.com mltan100.blogspot.com
තවත් අලුත් සින්දුවක් හම්බුන ගමන් ඔබ සමඟ එකතු වන්න ට බලාපොරොත්තු වෙනවා..

November 25, 2010

මගෙ 50 වන පොස්ට් එක සහ WWE Survivor Series එක


මම දන්නේ ම නැතිව පොස්ට් 50ක් මම දාලා.එක දැක්ක ගමන් ම මට හිතුනා කට්ටියට කියන්න ඕනේ කියලා.මේක තමයි 51ක් වන පොස්ට් එක.
mltan100.blogspot.com mltan100.blogspot.commltan100.blogspot.commltan100.blogspot.commltan100.blogspot.commltan100.blogspot.com

අර්ධ ශතකයක් ලබපු වෙලාවේ මට හිතුනා කට්ටියට මොනවා හරි දෙන්න ඕනේ කියලා.mltan100.blogspot.com ඉතින් මෙන්න WWE වල ලඟ දී තිබ්බ හොඳම මැච් ටික.



මේකේ නම තමයි wwe survivor series 2010 . මේක ඇවිල්ලා විශේෂ තරඟාවලියක්.මේ තරඟාවලියේ සිදු වූ විශේෂ ම සිදුවිම තමයි මෙතෙක් බිහි වූ අතිදක්ෂ WWE ක්‍රිඩකයෙකු වන ජොන් සිනා ව WWE වලින් ඉවත් කිරීමයි.මා හරියට ම දන්නේ නෑ ඇයි ද ඔහුව ඉවත් කලේ යන්න....

මෙන්න ඒ තරඟාවලිය,

බා ගන්න 900mb සයිස් එකේ ඒවා,


RAPIDSHARE

RS-1
RS-2
RS-3

HOTFILE

HF-1
HF-2
HF-3

FILESERVE

FS-1
FS-2
FS-3

මට මේ ලින්ක් එක ගැන නම් එච්චර ම ෂුවර් එකක් නෑ.මොක ද මම ගුගල් සර්ච් කරපු හැම තැනම වගෙ තිබ්බේ 900mb ට වඩා වැඩි ඒවා තමයි.එත් මේක 501.24mb එකක්.සමහර විට එක ඇත්ත එකක් වෙන්නත් පුලුවන්.කැමති නම් මේකෙන් බාගන්න....

WWE Survivor Series 2010 RMVB ASD Starz

මේ තමයි Survivor Series එකේ Result එක,

1.WWE Champion Randy Orton def. Wade Barrett (with special guest referee John Cena)
2.World Heavyweight Champion Kane vs. Edge (Draw)
3.United States Champion Daniel Bryan def. Ted DiBiase
4.Intercontinental Champion Dolph Ziggler def. Kaval
5.Team Mysterio def. Team Del Rio (Traditional Survivor Series Elimination Tag Team Match)
6.WWE Tag Team Champions Justin Gabriel & Heath Slater def. Santino Marella & Vladimir Kozlov
7.Natalya won a 2-on-1 Handicap Match (New Divas Champion)
8.John Morrison def. Sheamus

සියලු විස්තර දැනගැනීමට මෙයට ගොස් දැනගන්න....
Survivor Series Result

මෙන්න WWE Survivor Series Highlights.අර ටික download වෙනකං මේක බලන්නකෝ....mltan100.blogspot.com



කට්ටියට ම අලුත් දෙයක් අරගෙන මම අයේ එන්නම්....
ඔබ සැමට ම ජය වේවා....mltan100.blogspot.com mltan100.blogspot.com

November 20, 2010

MCR-Danger Days: The True Lives Of The Fabulous Killjoys(new album)


හ්ම්ම්ම් ලොකු ගෙමක් දීලා කොහොම හරි My Chemical Romance ගෙ අලුත් ඇල්බම් එක හොයාගන්න පුලුවන් වුනා.මං හිතුවා කට්ටියත් එක්ක මේක බෙදාගන්න ඕනේ කියලා.ඉතින් මෙන්න ඒ ඇල්බම් එක,

Information:

ARTiST.......: My Chemical Romance
ALBUM........: Danger Days: The True Lives Of The Fabulous Killjoys
GENRE........: Rock
LABEL........: Reprise Records
YEAR.........: 2010


Track List

1. Look Alive, Sunshine 0:29
2. Na Na Na (Na Na Na Na Na Na Na Na Na) 3:26
3. Bulletproof Heart 4:56
4. Sing 4:30
5. Planetary (GO!) 4:06
6. The Only Hope For Me Is You 4:32
7. Jet-Star And The Kobra Kid/Traffic Report 0:26
8. Party Poison 3:36
9. Save Yourself, I'll Hold Them Back 3:50
10. S/C/A/R/E/C/R/O/W 4:28
11. Summertime 4:06
12. Destroya 4:32
13. The Kids From Yesterday 5:25
14. Goodnite, Dr. Death 1:59
15. Vampire Money 3:38

Download Link-
Danger Days: The True Lives Of The Fabulous Killjoys

Danger Days: The True Lives Of The Fabulous Killjoys

මම මේ අයගෙ පොස්ට් එකක් කලින් දැම්මා.එකත් බලන්නකෝ......mltan100.blogspot.com mltan100.blogspot.com

My Chemical Romance New Song

මේ අය අලුත් video එකක් එහෙමත් කරලා තියනවා.මට ඒත් link එකක් නම් හොයාගන්න බැරිවුනා download කරන්න.දැන් කොහොමත් ගොඩ දෙනෙක් කරන්නේ youtube එකේ search කරන එක නේ.මෙන්න ඒ සින්දුවත් ඉතින් youtube එකේ දලා තියනවා....mltan100.blogspot.com



තවත් හොඳ ඇල්බම් එකක් release කරපු ගමන් ඔබ හමුවීමට බලාපොරොත්තු වෙනවා......mltan100.blogspot.com mltan100.blogspot.com

November 8, 2010

Good Charlotte-Cardiology (2010)


හ්ම්ම් කාලෙකින් මොනවාත් ලියන්න බැරි වුනා.මම මේ Rock Fan එකට සුභ ආරංචියක් අරගෙන අවේ.මම ගොඩක් ආස කරන Punk Band දෙකක් ම ඒ අයගෙ අලුත් ම ඇල්බම් release කරන්න ඉන්නේ.ඒ අය තමයි Good Charlotte , Simple Plan. Simple Plan නම් මේ මස දෙවැනි සතිය තුළ නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.Good Charlotte නම් මේ මස 02 ඔවුන්ගෙ පස්වන ඇල්බමය නිකුත් කරන ලදී.

මම ගුගල් සර්ච් කරන කොට Good Charlotte ගෙ නම් අලුත් සින්දුවක් හොයාගන්න පුලුවන් වුනා.
මෙන්න ඒ සින්දුව YouTube වල දලා තියනවා.....



මෙන්න Good Charlotte ගෙ ඇල්බම් එක,





ALBUM INFO:

Release Name: Good_Charlotte-Cardiology-2010-DOH
Genre: Punk
Label: Capitol
Quality: 214kbps avg / 44.1KHz / Joint Stereo
Size: 73.29 MB
Playing Time: 43:65 Min
Store Date: 2010-11-02


Track List

1. Introduction To Cardiology-0:47
2. Let The Music Play-4:13
3. Counting The Days-2:52
4. Silver Screen Romance-3:11
5. Like It’s Her Birthday-3:31
6. Last Night-3:41
7. Sex On The Radio-3:17
8. Alive-3:14
9. Standing Ovation-3:40
10.Harlow’s Song (Can’t Dream Without You)-3:34
11.Interlude – The Fifth Chamber-1:30
12.1979-3:01
13.There She Goes-3:23
14.Right Where I Belong-3:55
15.Cardiology-2:56



Download Link-
Good Charlotte-Cardiology (2010)

October 31, 2010

My Chemical Romance New song


හ්ම්ම්ම්ම් අපේ ගෙදරටත් Dialog TV ගත්තා.mltan100.blogspot.com mltan100.blogspot.com ඔන්න ඉතින් මම නිකමට වගෙ VH1 බලනකොට මම ගොඩක් ආස කරන band එකක අලුත් සින්දුවක් ගියා.Band එකේ නම තමයි My Chemical Romance.

මේ කට්ටියගෙ අලුත් ම ඇල්බම් එක 22/11/2010 release කරන්න ඉන්නේ.mltan100.blogspot.com mltan100.blogspot.com
දැන් යමුකෝ මේ අලුත් සින්දුවට.....mltan100.blogspot.com mltan100.blogspot.com

සින්දුවේ නම තමයි "Na Na Na".නම දැක්කා ම නම් හිතෙන්නේ සිංහල එකක් වගෙ කියලා.ඒත් එක english සින්දුවක්.මේකේ video එක බලන්නකෝ,



මෙන්න ඒ සින්දුවේ mp3 එක,

Na Na Na(mp3)

කැමති නම් මේකේ Video එකත් බාගන්න...

Na Na Na(mp4)



පොස්ට් එකට කැමති නම් comment එකක් දලා යන්න අමතක කරන්න එපා......mltan100.blogspot.com mltan100.blogspot.com

October 17, 2010

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession) ]


හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා.mltan100.blogspot.com ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා.mltan100.blogspot.com ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ.mltan100.blogspot.com

රොක් සින්දු ටිකක්(ඉන්ද්‍රචාපා ගෙ ඇල්බමයත් තිබේ)

චාපා ගෙ ඇල්බම් ඒ පොස්ට් එකෙ තියනවා.කැමති නම් එක බාගන්න.

එක බාගන්නකං චාපා ගෙ අලුත් සින්දුව පොඩ්ඩක් අහන්නකෝ....mltan100.blogspot.com



මෙන්න ඒ අලුත් සින්දුව බාගන්න ලින්ක් එක,

ආදරයේ අංශු මාත්‍රයක්-ඉන්ද්‍රචාප ලියනගෙ

මේ සින්දුව ගැන පොඩ්ඩක් කියනවා නම් මේක "How I Wonder What You Are" කියන චිත්‍රපටියෙ එන එක ගීතයකි.

Music -ජගත් ධර්මවර්ධන,ඉසුරු කුමාරසිංහ,ඉන්ද්‍රචාප ලියනගෙ
Melody-ජගත් ධර්මවර්ධන
Lyrics -අශෝක හඳගම

කට්ටියම මේක බලලා comment එකක් දලා යන්න අමතක කරන්න එපා.....

රජිනි කාන්ට් - සිංහලෙන්....

සර් අයිසැක් නිව්ටන්ව අපි හැමෝම දන්නවනේ නේද...? එයා තමයි චලිතයේ නියම හොයාගත්තෙ. එයා තාමත් නොබිඳුන භෞතික විද්‍යා මූලධර්ම ගණනාවක් ලෝකෙට බිහි කරපු විද්‍යාඥයෙක්.

ඒත් ඔයාල දන්නවද? භෞතික විද්‍යාවෙ විශ්වීය මූලධර්ම වැරදියි කියල ඔප්පු වුණා.... ඒ ගැන නිවුටන් මාර අප්සෙට් එකේ හිටියෙ....

ඒ අප්සෙට් එක පිට නිවුටන්ගෙ දිවි හානි වෙන්න හේතු වුණ කාරණය තමයි මේ කියන්න යන්නෙ.

වතාවක් නිවුටන් ඉන්දියාවට ආපු වෙලේක දෙමළ චිත්‍රපටි කීපයක් බලල ඔළුව විකාර වුණා... භෞතික විද්‍යාව ගැන එයාගෙ තර්ක සහ නීති සේරම මල විකාර ටිකක් විතරයි කියල එයාට තේරුණා.

රජිනිකාන්ත් හිටපු චිත්‍රපටියකදි සමහර වෙලාවලදි නිව්ටන්ට හිතුණ එයාට පිස්සුම තමයි කියල. එයා බලපු චිත්‍රපටිවල තිබුණෙ මෙහෙම අවස්ථා...

1. රජිනිකාන්ත්ට මොලේ ගෙඩියක් තියෙනවා. දොස්තරල කියන්නෙ ඒක හොඳ කරන්න බෑ කියල. ඒ වගේම රජිනිගෙ මරණයත් ළඟදිම සිද්ධවෙනව කියල තමයි කියන්නේ. එක සටනකදි රජිනිකාන්ත්ගෙ ඔළුවට වෙඩි වදිනවා. හැමෝටම පුදුමයි.. උණ්ඩය එක කණකින් ඇතුල් වෙලා අනිත් කණෙන් පිට වෙනවා... අර මොලේ තිබුණ ගෙඩිය උණ්ඩෙට ඇමිණිලා එළියට එනවා... රජිනිට හොඳ වෙනවා.

රජිනිකාන්ත් දිගුකල් වැජඹේවා...

2. තව චිත්‍රපටියකදි රජනිකාන්ත් ඉස්සරහට එනවා මැරයො තුන් දෙනෙක්. රජිනි ගාව පිස්තෝලයක් තිබුණත් ඒකෙ තියෙන්නෙ එක උණ්ඩයයි. කකුලෙ බූට් එකේ තියෙනවා පිහියක්. රජිනි මොකද කරන්නේ... අර පිහිය අරන් විසි කරනවා මැද ඉන්න මැරයට... ඒ එක්කම ඒ විසි වෙන පිහියට වෙඩිල්ල තියනවා... පිහියෙ වැදිල උණ්ඩෙ දෙකට කැපිල දෙපැත්තට ගිහින් දෙපැත්තෙ මැරයො දෙන්නට වැදිලා උන් මැරෙණවා.. පිහිය කෙලින්ම වදිනවා මැද ඉන්න මැරයට.

3. රජිනිකාන්ත් පස්සෙන් හතරවෙනි මැරයෙක් පන්නනවා... රජිනි ගාව පිස්තෝලෙ තිබුණට දැන් උණ්ඩ නෑනේ... මොකෝ කරන්නේ? කාටවත් අනුමාන කරන්නවත් බෑ මොකද කරන්නෙ කියල... රජිනි ‍ඉන්නව මැරය වෙඩිල්ල තියනකල්. වෙඩිල්ල තියපු ගමන් රජිනි තමන්ගෙ පිස්තෝලෙ උණ්ඩ දාන කෝෂය විවෘත කරල අර උණ්ඩෙ අල්ලගන්නව කෙලින්ම ඒක ඇතුලට... ටක් ගාල කෝෂය වහල උණ්ඩෙ ආපු ගැම්මෙන්ම අනිත් පැත්තට වෙඩි තියනව. ඒ මැරයත් දොයි...

මේව නිවුටන්ට සැර වැඩියි... එයා වෙව්ලන්න අරන් ආපහු යන්න නැගිට්ටත් අවසාන වතාවට තව චිත්‍රපටියක් බලලම යනව කියල ආයෙ ඉඳගත්ත. එයා හිතුවෙ අන්තිම චිත්‍රපටියවත් එයාගෙ තියරි වලට අනුව තියෙයි කියලයි. හිතුව වගේම ඒ චිත්‍රපටිය හරිම විද්‍යානුකූලව ගලාගෙන ගියා. නිව්ටනට මාර සතුටුයි... ලෝකෙ හැමදේම වෙනස් වෙලා නෑ කියල එයා සන්තෝස වුණා...

ඒත් නිවුටන් ඉක්මන් වුණා තීරණය ගන්න...

චිත්‍රපටියෙ උග්‍රම අවස්ථාව තියෙන්නෙ දැන්...

රජිනිකාන්ත් දැනගන්නව තමන්ගෙ ප්‍රධානම සතුර ඉන්නෙ උස.... තාප්පෙකින් එහා පැත්තෙ කියල. රජිනිකාන්ත්ට සුපර්මෑන් ටෙක්නික් පාවිච්චි කරලවත් ඒකෙන් පනින්න බෑ... ඒ වුණාට මේක චිත්‍රපටියෙ උග්‍රම අවස්ථාව නිසා කොහොම හරි සතුරව මරන්නත් ඕන.

(මේ වෙලාවෙ නිවුටන් මහත්තයා හිනා වෙවී ඇපල් ගෙඩියක් කන්න ගත්තා.. ඇයි දැන් බය වෙන්න දෙයක් නෑනේ... මේ තාප්පෙන් පනින්න කොහොමත් බෑ...)

ඒ වුණාට රජිනි තාප්පයක් නිසා සැලෙයිද? ගත්ත සාක්කුවෙන් පිස්තෝල දෙකක්... පළවෙනි එක හයියෙන් උඩට විසි කලා. ඒක තාප්පෙ මුදුණෙන් උඩට යනවත් එක්කම දෙවෙනි පිස්තෝලෙ අරන් අර අහසෙ පාවෙන පිස්තෝලෙ කොකාට වෙඩි තිබ්බා... පළවෙනි පිස්තෝලෙන් උණ්ඩයක් පිටවෙල ඒක වැදිල එහා පැත්තෙ ඉන්න සතුර මැරිල වැටුණා...

"දඩස්!"

නිව්ටන් ඇපල් ගෙඩිය උගුරෙ හිර කරගෙන මැරිල වැටුණ.

මේ තරම් විශිෂ්ඨ රජිනිකාන්ත් ගැන තව විස්තර දැනගන්න ඕනද?

1. රජිනිකාන්ත් දෙවතාවක් අනන්තයට යනකල් 1, 2, 3 ලියල තියෙනවලු 2 පන්තියෙදි.

2. රජිනිකාන්ත් ඩිප්ස් ගහද්දි ඇත්තටම වෙන්නෙ පෘථිවිය පහලට තල්ලු වීමයි.

3. රජිනිකාන්ත් ඔරලොසුවක් පාවිච්චිකරන්නෙ නෑ... එයා ගේමක් නැතිව වෙලාව තීරණය කරනව.

4. රජිනිකාන්ත්ගෙ ගෙදර දොරවල් නෑලු... එයාට බිත්ති අතරින් ඇවිදින්න පුළුවන්ලු...

5. රජිනිකාන්ත් තමන්ගෙ මල පැනිල්ලෙන් කෝපි හදන පොරක්. තද වුණ වෙලාවට දත් කද්දි එයා කටේ දාල කෝපි කුඩු කරගන්නව. ඒ වගේම රතු වෙලා රත් වෙද්දි ඔළුව උඩ ‍ඇළුමිනියම් මුට්ටියක් තියලා වතුර උණුකරගන්නව.

6. ඔය බර්මියුඩා ත්‍රිකෝණෙ කියන එක ඉස්සර බර්මියුඩා චතුරස්‍රෙලු. දවසක් රජිනිට මල පැනලා එක මුල්ලකට පයින් ගහල විසි කරාට පස්සෙලු ත්‍රිකෝණෙ වුණේ.

7. වතාවක් ආද‍ර ප්‍රස්ණයක් ඇති වෙලා රජිනි නිදි පෙති බෝතලයක්ම ගිල්ලා. ඒත් සිද්ධ වුණ එකම දේ එයා එක පාරක් ඇහිපිය ගහපු එක විතරයි.

8. රජිනිකාන්ත් අඩිය තියෙන හැමවෙලේම සුලිසුළඟක් ඇතිවෙනවලු. වෛද්‍ය උපදෙස් මත එකම එක වතාවක් උදේ දුවපු වෙලේක තමයි ඔය කැත්‍රිනා සුලි සුළඟ ඇවිත් තියෙන්නේ. බෙංගාල බොක්කෙ නාන්න ගිය වෙලේක ලිස්සල මුහුදට වැටුණ වෙලේ තමයි සුනාමි ඇව්ත් තියෙන්නේ...

9. රජිනිකාන්ත් වැස්සෙන් හිම බෝල හැදුවලු...

10. රජිනිකාන්ත් දවසක් වයර්ලස් ෆෝන් එකකින් සතුරෙක්ගෙ බෙල්ල හරර කලාලු...

11. වැඩිය දඟලන්න ආවොත් රජිනිකාන්ත් මාළුන්වත් වතුරෙ ගිල්ලවනවලු.

12. පියානෝ එකෙන් වයලීන් ගහන්න පුළුවන් එකම මිනිහ රජිනිකාන්ත් තමයි.

13. රජිනි කළුවර කාමරේකට ඇවිත් ලයිට් ඔන් කරන්නෙ නෑලු. එයා අඳුර ඕෆ් කරනවලු...

14. ළූණු ගෙඩියක් අඬවන්නත් පුළුවන්ලු රජිනිකාන්ත්ට

15. රීසයිකල් බින් එක ඩිලීට් කරගන්න ඕන නම් රජිනිකාත්ත්ට කියන්න...

16. රජිනිකාන්ත්ගෙ කොම්පියුටරේ ක්‍රෑෂ් වෙයි කියල බිල් ගේට්ස් ලොක්ක ඉන්නෙත් බයෙන්ලු ඕං..

17. හොල්මන් මේ තරම් වැඩි ඇයිද දන්නවද? සාමාන්‍යයෙන් මිනිස්සු මැරිල ඉපදෙන්න යන වෙලාවට වඩා ඉක්මනින් රජිනිකාන්ත් මිනිස්සු මරණවලු. ඉතිං එයාලට ඉපදෙන්න හෙන කාලයක් යනවා...

18. රජිනිකාන්ත්ට කණ්නාඩියකින් මූණ බලන්න බෑලු... බලපු ගමන් කණ්නාඩිය කුඩු වෙනවා. මොකද රජිනිකාන්ත් සහ රජිනිකාන්ත් අතරට එන්න තරම් කණ්නාඩියක් වුණත් මෝඩ නෑ...

19. මොනා ලිසා හිනාවෙන්නෙත් රජිනිකාන්ත් නිසා කියල දන්නවද?

මෙය උපුටාගනු ලබන්නේ-රජිනි කාන්ට් - සිංහලෙන්....

October 10, 2010

BB Creidts අහුවෙන්න එපා



කාලෙකට පස්සේ හිතුනා පොස්ට් එකක් දාන්න ඔනේ කියලා.මට මේක දාන්න ඕනේ කියලා හිතුනේ එලකිරි එකේ දලා තිබ්බ පොස්ට් එකක් දැකලා තමයි.ඒ පොස්ට් එක දලා තිබුනේ Mal Baba තමයි.මෙන්න ඒ දලා තිබුන පොස්ට් එක,

BB Creidts අහුවෙන්න එපා

ඇත්තටම මමත් ඒ පොස්ට් එකම තමයි දන්නේ.ඔහුගෙන් අවසරය ඇතුවයි.මෙම පොස්ට් එක ලංකාව මෙන්න ම අන් සියලුම රටවල වාසය කරන සෑමට ම ඉතාමත් වැදගත් වන දේයකි.(එහෙම කිව්වා ට බාර්න් බඩි සෙල්ලම් කරන අයට පමණයි) මේ කථාව නවත්තලා යමුකෝ විස්තරේ කියන්න.


ඔගොල්ලො දන්නවනේ බන් බඩී කියන්නේ මුහුණු පොතේ ඉන්න කට්ටිය අතරෙ බොහොම ප්‍රසිද්ධ ක්‍රීඩාවක් .රෑ එලිවෙනකම් එලි රෑ වෙනකම් කට්ටිය ඔකේ වවනවා සහ අසල්වැසියන්ගෙ වගාවන් පාලුකරන එකමයි වැඩේ.

ෆේස්බුක් බන් බඩී ක්‍රෙඩිට් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.ගොඩක් ක්‍රෙඩිට් ගන්න අපේ අය ආසයි නේ.ඉතින් ඔය ආසවෙන් අහිතකර ප්‍රයොජන ගන්න සමහරක් මේ වන විට කටයුතුකරගෙන යන බවට සාක්ෂි සහිතව ආපු නිවුස් එකක්.මේක කූට උපක්‍රමයක්.මේ දවස් වල කියන්න යන පුද්ගලය මේ ගැන මුහුණු පොතේ ප්‍රචාරය කරගෙන යනවා.

මෙන්න මේ පහත දීලා තියන වෙබ් අඩවියට ගිහිල්ලා බලන්නකෝ.හැබැයි වැරදිලාවත් ඔකේ තියන උපදෙස් නම් පිළිපදින්න යන්න එපා.මොකද සමහර අය තමන් ගෙ හැගිම් වලට වහල් වෙලා පවා දෙන අවස්ථා අප අනන්ත දැක තිබෙනවා නේ.

:˙˙·٠•●Barn Buddy Game ! With Fun Game●•٠·˙˙:/

පහත පෙන්වා දී තිබෙනවා එම වෙබ් ලිපිනයට ගිය පසු දැකගතහැකි දේවල් කෙසේ වෙතත් කවුරුත් මේ දෙවල් වලට නොමග යන්නඑපා.මොකද මෙහි ඔබේ මුහුණු පොතේ ඊමේල් ලිපිනය සහ රහස් පදය ලබා දීමෙන් ඔබට බන් බඩී ක්‍රෙඩිට් කෙසේ වෙතත් වෙන වෙන සිද්දි වලට මුහුණ දෙන්න වෙයි.කිසිම හේතුවක් නිසා මේකට අහුවෙන්න එපා.




මේක කරගෙන යන්නෙ ශානික පෙරේරා කියල කෙනෙක් කියල ඒ වෙබ් පිටුවෙම සදහන් කරල තියෙනවා.මෙන්න ඒ විස්තරය,






මේ ශානික පෙරේරා කියන කෙනා මුහුණු පොතේ එහෙමත් ඉන්නවා.

මල් බබා විසින් කියනු ලැබු දේයක්,
"එයගෙ මුහුණු පොතේ ඉන්න කෙනෙක් කිව්ව එයා ඒගොල්ලන්ගෙ ඊමෙල් සහ පාස්වඩ් අරගෙන ක්‍රෙඩිට් වැඩිකරල දුන්න කියල.කොහොම උනත් මේ සයිට් එකෙන් නම් නෙවෙයි පවුද්ගලිකව."

මෙන්න ඒ ශානික පෙරේරා කියන තැනැත්තා ගෙන් මුහුණු පිටුවෙන් හොයාගන්න ට ලැබුණු සාක්ෂි,




මේ ඉන්නෙ ඩයල් එක මෙයා තමයි මේ වැඩේ කරනව කියල හොයාගන්න පුලුවන් වුනේ.

කිසියම් කූට මාර්ගෙකින් ක්‍රෙඩිට් ගන්න පුලුවන්ද දන්නෙ නැහැ.එහෙත් ඔබගේ මුහුණු පොත් ගිනුමේ පාස් වඩ් එක ලබාදීමෙන් මෙම පුද්ගලයාට එය භාවිතාකර යම් අයතා කාර්යන් සිදුකර හැකි මෙන්ම ඒ තුලින් යමෙක් ඔබගේ ගිණුම මුහුණු පොත් පාලක මණ්ඩලයට වාර්තාකරහොත් ඔබගේ ප්‍රෝෆයිල් එක ඔවුන් විනාස කර දැමීමට ඉඩ අතුවා මෙන්ම ඔබගේ විස්තර මෙම පුද්ගලයා අතට පත්වීම සිදුවිය හැකිය.

මෙහිදී සිදුවන්නෙ ඔබ විසින් ඉහත සදහන් කර වෙබ් පිටුවට ගොස් එහි තොරතුරුවලට අනුව ඔබගේ තොරතුරු ලබාදීමෙන් ශානික නැමති පුද්ගලයාට එම තොරතුරු ලැබේ.එහිදී ඔහු එම තොරතුරු මාර්ගයෙන් කරනුයේ ඔබගේ ප්‍රෝෆයිල් එක ඔහු සන්තක වීමකි.ඔබගේ ගිණුම නිකන් පුදන්න ලෑස්තිවෙන්න එපා.අනික මොලේ තියෙන පුද්ගලයෙක් මෙයට නොරැවටෙනු ඇත.

කරුණාකර අවධානයෙන් සිටින්න.මෙවන් දේ සිදුවිය හැකිය