Dialog TV තියන අයට සතුටුදායක ආරංචියක්....
වහාම ක්‍රියාත්මක වන පරදි Dialog එක විසින් සියලුම පැකේජ සඳහා(Gold Package එක ඇරෙන්න) චැනල් 73ක් නැරඹීමට අවස්ථාව ලබා දී ඇත.
මං හිතන්නේ Dialog එකෙන් මේ වගෙ හොඳ වැඩක් කලාම ද කොහෙද.ඔක්කෝම චැනල් කිව්වා ට එකක් ද දෙකක් ද වැඩ කරන්නේ නෑ.ඒවා නම් එච්චර වැදගත් නැති චැනල් 2ක්...





