නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව

මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික............... :)

The Adventures of Tintin 2011

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා........

The Penguins of Madagascar -Season 1 and 2

හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා...............

GC-Like Its Her B'day

මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.............

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession)

හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා. ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා. ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ...................

September 6, 2010

Hero ට මොකද කරන්නේ????


මම මේ වගෙ පොස්ට් එකක් දාන්නේ අපේ බ්ලොග් සහෝදරයන් ගෙ ඉල්ලිම් නිසා ය.kenyit මම මේ කථාව කියන්නේ බ්ලොග් කරුවුන්ට පමණක් නොව අන්තර් ජාලය භාවිත කරන සෑමටය.kenyit

මේ දින වල බ්ලොග් වල කුණුහරුප comments හරියට දානවා.ඒ වෙන කවුරුවත් නෙමෙයි ඒ Hero නැමති පුද්ගලයා.මොහු බ්ලොග්කරුවන්ට ඊරිසියා කරන කෙනෙකි.මන්ද තමන් ට බ්ලොග් එකක් කරගෙන යන්න තරම් හැකියාවක් නොමැති කෙනෙකි.ඒ නිසා නේ හොඳ පොස්ට් දාන අයගෙ බ්ලොග් වලට ගිහිල්ලා කුණුහරුප comments දාන්නේ.marah marah

බ්ලොග්කරුවන් නම් දන්නවා මේ පුද්ගලයා මොන වගෙ කෙනෙක් ද කියලා.ඒත් බ්ලොග් නොකරන අය වුනත් මේ පොස්ට් එක දකින්න පුලුවන්.එක නිසා මම ඔහු comment කරපු පොස්ට් ටිකක් දෙන්නම්.ඒවා බලලා තිරණය කරන්න පුලුවන් නේ.

මෙන්න මූ comment කරපු පොස්ට් වල ලින්ක් ටිකක්,

සිරකරුවොත් මනුෂ්‍යයෝ ය

මේ පොස්ට් එකෙ නම් ඌට ලස්සන කථාවක් කියලා තියනවා බ්ලොග් එකේ අයිතිකරු.....encem

Blog ගඩොල්

මේ පොස්ට් එක නම් මම දැන් ලියන පොස්ට් එක වගෙ ම තමයි.ඔහු ට වෙච්ච දෙයක් ගැන තමයි.එහි සඳහන් වෙලා තියනවා මේ කාලකණ්නියා ගැන...marah marah

ශාන්ගේ අඩවිය


අද මගෙ බ්ලොග් එකෙත් මේකා comment එකක් දලා තිබ්බා.එකේ තිබ්බේ මෙහෙමයි,


"තොගේ තිබ්බ Template එකත් එකයි....ප**..දන් දලා තියෙන Template එකත් චටර්..පො***...බ්ලොග් ලියන්න දන්නේ නැත්තම් අ* පාරක් ගහල දෙන දෙයක් කාලා වෙන දෙයක් බාලගෙන හිටු..පො***"



ඔබලා පොඩ්ඩක් මේ ගැන සිතා බලන්න.මේවැනි රෝගීන් සුව කල හැක්කේ කේසේ ද යන්න.
.....

මගෙ බ්ලොග් එකේ නව පෙනුම


ඔන්න මම මගෙ බ්ලොග් එකේ පෙනුම වෙනස් කලා..celebrate kenyit මම කලින් දාල තිබ්බ theme එකේ පොඩි අවුලක් තිබ්බා.ඒක නිසා තමයි අලුත් එකක් දාන්න හේතුව වුනේ.ඒ හේතුව තමයි ඒ theme එකේ කලු පාට වැඩි එකයි.නැත්නම් වෙන කිසිම හේතුවක් නෑ ඒ theme එක වෙනස් කරන්න.


අලුත් theme එකත් දැම්ම එකේ මම හිතුවා බ්ලොග් එකට අලුත් කෑල්ලක් දාන්න ඔනේ කියලා.kenyitඊටපස්සේ මම කල්පනා කලා මම මොකක් ද අලුතින් දාන්නේ කියලා.soal soal ඔන්න ඉතින් මම ගුගල් search පාරක් දානකොට පට්ට බ්ලොග් එකක් හම්බවුනා.encem encem ඔයගොල්ලොත් පොඩ්ඩක් මේකට ගිහිල්ලා බලන්නකෝ.kenyit kenyit

Blogspot Tutorial

මේකේ තිබ්බා drop down menu එකක්.ඉතින් මම එක දැම්මා.අනිත් ඒවා නම් කලින් දාපු ඒවා.kenyit ඉතින් කට්ටිය කියන්නකෝ මගෙ බ්ලොග් එකේ අලුත් පෙනුම ගැන.sengihnampakgigi sengihnampakgigi


කට්ටියට ම ජය වේවා..........peluk peluk





August 30, 2010

Add a Reply Option To Blogger Comments(LIKE WORDPRESS)


කට්ටියම මේ දවස් වල එක එක වැඩ කෑලි තමන් ගෙ බ්ලොග් වලට දාගන්නවා.ඉතින් මමත් හිතුවා අලුත් වැඩ කෑල්ලක් හොයලා දෙන්න ඕනේ කියලා.ඔන්න ඉතින් එහෙම කරනකොට එලකිරි එකක් හම්බවුනා.encem පොඩ්ඩක් මේක බලන්නකො.kenyit

මේක ඇවිල්ලා wordpress එකේ තියන එකක්.ඒ කියන්නේ wordpress වල තියන එක හොඳ වැඩ කෑල්ලක් තමයි තමන් ගෙ බ්ලොග් එකේ comment එකක් දැම්මා ම එතනට ම reply එක කරන්න පුලුවන් එක.ඒත් එහෙම එකක් blogspot වල නෑ.අපිට පුලුවන් එහෙම එකක් පිටින් දාගන්න.අන්න එක තමයි මම ඔයගොල්ලන් ට දැන් දෙන්න යන්නේ.tepuktangan celebrate

මුලින් ම කරන්න තියෙන්නේ Dashboard එකේ තියන Design වලට ගිහිල්ලා Edit HTML එකට ගිහිල්ලා පහළ තියන එක Copy and Paste කරන එක තමයි.smile wink

ඊටපස්සේ මේ code එක තියන තැන හොයාගන්න.smile


<data:commentPostedByMsg/>



ඊටපස්සේ පහළ තියන code එක පහළින් copy and paste කරන්න.


<em> <span class='comment-reply'><a expr:href='&quot;https://www.blogger.com/comment.g?blogID=YOUR-BLOG-ID&amp;postID=&quot; + data:post.id + &quot;&amp;isPopup=true&amp;postBody=%40%3C%61%20%68%72%65%66%3D%22%23&quot; + data:comment.anchorName + &quot;%22%3E&quot; + data:comment.author + &quot;%3C%2F%61%3E#form&quot;' onclick='javascript:window.open(this.href, &quot;bloggerPopup&quot;, &quot;toolbar=0,location=0,statusbar=1,menubar=0,scrollbars=yes,width=400,height=450&quot;); return false;'><img style='float:right;padding-right:100px' title='Reply to comment' alt='Reply to comment' src='URL OF image'/></a></span>.</em>

මේක ඇවිල්ලා උඩ තියන එක ම තමයි.මං කොකටත් බාගන්න එකක් දෙනවා.

blog reply

විශේෂයෙන් මෙය ගැන විමසිලිමත් වන්න,

මම රතු පාටින් සඳහන් කර ඇති දෙය ගැන.ඒක තමයි Blog ID.මොකක් ද මේ Blog ID කියන්නේ කියලා සමහර අයට හිතෙන්න පුලුවන්.soal soal ඒක ගැන වැඩිය හිතන්න යන්න එපා.kenyit මම කියන්නම් ඒ මොකක් ද කියලා.kenyit මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා බලන්න.kenyit

Blog ID

ඊට අමතරව තියනවා URL OF image කියලා නිල් පාටින්.එකට කරන්න තියෙන්නේ ම පහළ දීලා තියන පින්තුර වලින් ඔබ කැමති URL එකක් දාගන්න එකයි.kenyit


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2MDZNzM6hNAv91oxhp2nG5tn7UCJv5zcShJr9RDcR6CWu4t-qRJ6IgJUciNULcxUGtW6R29xmby5z79Tgevf6fWlLHOZaenQLEd4_ZMqhglEU75JeumxBGtqe-GL48kwXN29t0CzkCFQV/s320/reply01.png

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivG5zwrBRBKoLeD90TyrSqPn1dxAB68fQADmZDVimhFqt86AVQiqVBt-DGuVboF5BXHmf53XBDqnDp-kUSDBJmi0XbllYcw4xdPXvVWYFVlyefBKUiH3Mno-ruEzKhlo2p50JPpMhKMRoN/s320/reply03.png

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg35bV8mHt8ZmqIodVwLOuITJKHTBD5tHCx4z27LMOVeAO2r-MRxvWhzRWF8bACfESmoV1GVKHQxiIuXweCr6zd0KIciiWMtpoHDr850qjOTvLHZtv_8HXwKzhFGga9_jiqqy1khZlWKnZe/s320/reply04.png

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEisQTIPLo50WtbSpQ-V_yBmEAxJIsH9JszHzMcOQLeO3CzxKsliZpFv1bexWu_-2JijiKDDplDa-TaCjl02Qi0MTkqc7VIzjEawLvNBjBAwDTwmpxySc_vtMbNmjkwmzCljLTB78MNxENA1/s320/reply02.png

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjUfirFolG3EXtpqYLd0mcpLxEgvPPfiNHVbQH7CMR7iumEXhS3Qp1C44hgt_MYBwdpCiDMPYp8VwsxUFwnoVOAhg4Keni6osp_FzQSHZxNGMGyYRQPEXHuw8z3yNVHw5h7vuc42op6d26I/s320/reply05.png

මේ වලින් එකක් දලා වැඩ කරනවා ද කියලා බලන්න.kenyit මම එහෙම කිව්වා ට මේක එලකිරි යට වැඩ කරනවා.encem encem celebrate


ඔබ මෙම පොස්ට් එකට කැමති නම් comment එකක් දලායන්න....kenyit encem

August 27, 2010

The Letter Black band album


ඔන්න මම තවත් හොඳ ඇල්බම් එකක් කට්ටියත් එක්ක බෙදාගන්න හිතුවා.celebrate celebrate encem මේ ඇල්බම් එක නම් ඕන වෙලාවක අහන්න පුලුවන්.සමහර ඒවා තියනවා එක පාරක්වත් අහන්න හිතෙන්නේ නැති ඒවා.ඒ අතින් නම් මේක ගොඩක් හොඳයි.බැන්ඩ් එකෙ නම තමයි The Letter Black.කට්ටියම මේ ලින්ක් එකට ගිහිල්ලා join වෙන්න.ඒක තමයි F.B. එකෙ fan page එක.

මුලින් ම මේ සින්දුව පොඩ්ඩක් අහලා ඉන්නකෝ.ඊට පස්සේ තිරණය කරන්න මම මේක බානව ද නැද්ද කියලා??kenyit kenyit



කොකටත් මෙන්න මේ සින්දුවේ audio ලින්ක් එක,

Hanging by a Thread


මෙන්න ඇල්බම් එකේ සින්දු ටිකේ නම් ටික,kenyit

01. Fire With Fire (3:05)
02. Invisible (3:20)
03. Hanging On By A Thread (3:03)
04. Believe (4:01)
05. There'll Come A Day (3:23)
06. My Disease (2:55)
07. I'm Just Fine (2:50)
08. Best Of Me (3:45)
09. All I Want (3:20)
10. Moving On (3:38)
11. More To This (4:21)
12. Care Too Much (3:21)
13. Wounded (3:25)

මෙන්න ඒ ඇල්බම් එකේ ලින්ක් එක,
The Letter Black-Hanging By A Thread

මෙන්න මේ කට්ටියගෙ සින්දුවක video එකක්,
Breaking The Silence

කට්ටියම මේ පො‍ස්ට් එකට කැමති නම් comment එකක් දීලා යන්න...kenyitkenyitkenyit