පහළින්ම තිබෙන්නේ මා ලියූ ප්‍රථම කවියයි.එය මා සිතුවට වඩා හොඳින් එය ලියා ඇති බව ඇතමුන් මා හට පැවසූහ.....
ඉන් පසුව තිබෙන්නේ මා ලියූ දෙවන කවියයි.එයට ප්‍රථම කවිය මෙන්ම හොඳ ප්‍රතිචර ලැබූනේය......
ඉන් පසුව තිබෙන්නේ සිරකරුවෙකුගෙ සිහිනයේ අවසාන කොටසයි.මෙය තවදුරටත් ඉදිරියට ගෙනයාම මා හට සිතුනත් තෙවන කොටසේදී මා සිරකරුවා මිය ගිය බව සඳහන් කල හෙයින් මේ මාතෘකාව නතර කරන ලදී......
හා... හා....
ReplyDeleteඑක හිංදා එක පාරම මේකව මරන්න එපා
/බිඟුවා...!
දැන් කරන්න දෙයක් නෑ බන්.මම මරලා ඉවරයි..... :( :(
ReplyDelete