නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව

මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික............... :)

The Adventures of Tintin 2011

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා........

The Penguins of Madagascar -Season 1 and 2

හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා...............

GC-Like Its Her B'day

මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.............

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession)

හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා. ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා. ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ...................

July 8, 2010

රොක් සින්දු ටිකක්(ඉන්ද්‍රචාපා ගෙ ඇල්බමයත් තිබේ)


ඔයගොල්ලෝ Bullet For My Valentine සංගීත කණ්ඩායමේ නවතම ඇල්බමය ඔබ ඇසුවා ද???smile smile smile ඇසුවේ නැත්නම් මෙන්න එක,
Full Album

මේ තමයි මෙම ගීත ඇල්බමයේ ගීත කිහිපය,

01. Your Betrayal
02. Fever
03. The Last Fight
04. A Place Where You Belong
05. Pleasure and Pain
06. Alone
07. Breaking Out, Breaking Down
08. Bittersweet Memories
09. Dignity
10.Begging for Mercy
11. Pretty on the Outside
මේක ඇත්තටම හොඳ ඇල්බම් එකක්.මම ඊයේ තමයි download කරලා ඇහූවේ.ඔයගොල්ලොත් මේක අහලා හොඳ නරක කියන්නකෝ.biggrin biggrin wink

මේ ඇල්බම් එක අහනවා වගෙ ම මේ සින්දුවත් අහන්නකෝ.මේ සින්දුව තියන ඇල්බමය තවම නිකුත් වෙලා නම් නෑ.මේ සින්දුව කියන්නේ Red Jumpsuit Apparatus.සින්දුවේ නම තමයි Choke,
මෙන්න ඒ සින්දුව,

CHOKE

ඉංග්‍රිසි රොක් සින්දු අහලා ම එපා වෙලා නම් මෙන්න දේශීය ගායකයෙක් ගෙ ගීත ඇල්බමයක්. ඔහු නමින් ඉන්ද්‍රචාපා ලියනගේ.මේක නම් ටිකක් පරණ සින්දු ටිකක්.කමක් නෑ.සමහර අය ට මේක හොයාගන්න බැරිවුනා නම් මෙන්න,
biggrin smile

චාපා ගෙ ඇල්බමය




මෙය ඔබේ රසවින්දන සඳහායි.ඔබත් මෙය ට කැමති නම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා...
biggrin wink smile smile wink wink biggrin


July 3, 2010

මගෙ බ්ලොග් එකේ කුණුහරුප දාන කෙනා ට මේ කියන්නේ.... :@

මේ කරුණාකරලා මගෙ බ්ලොග් එකට ඇවිල්ලා කුණුහරුප දාන්නේ නැතිව ඉන්නවා ද???evil evil මට හරිම කරදරයක්.උඹට වෙන වැඩ නැද්ද???

අනික මගෙ බ්ලොග් එකට එන අයගෙ ID වලින් comment දාන්නේ???මගෙත් එක්ක මොනවා හරි ප්‍රශ්නයක් තියනවා නම් මාත් එක්ක විසඳගන්න එන්න.එහෙම නැතිව මගෙ යළුවන්ටත් කරදර කරන්නේ නැතිව ඉන්න...evil evil

ශාකුන්තල,ඉන්දරේ දෙන්නා මේ වගෙ වැඩ කරන්නේ නෑ.කරුණාකරලා කියන්නේ අයෙමත් මගෙ බ්ලොග් එකට ඇවිල්ලා ජරා පොස්ට් දාන්න එපා.

තව දෙයක් කියන්න ඕනේ මගෙ බ්ලොග් එකට වගෙ ම අනිත් අයගේ බ්ලොග් වලට ගිහිල්ලත් මේ වගෙ වැඩ කරන්න එපා.කාටවත් කරදරයක් නොවන ලෙස ජිවත් වෙන්න බලන්න.

July 2, 2010

මගෙ බ්ලොග් එක hack කරලා... :(

කවුරු හරි මගෙ බ්ලොග් එක hack කරලා.මම දාපු නැති පොස්ට් එකක් දාලා.මට හිතාගන්න බෑ කවුද මෙහෙම කරන්නේ කියලා.අනේ ඒ කෙනා මේක බලලා අයෙමත් මොනවත් කරන්න එපා.මම කැමති නෑ මගෙ බ්ලොග් එක කැත කරනවා ට.මම කරුණිකව කියන්නේ...smile smile

කට්ටියම මේකත් බලන්න,

මේක තමයි අද මම බ්ලොග් එකට එනකොට දාල තිබ්බ comment එක,mad evil eek





මේක පැහැදිලි නැත්නම් මේකෙන් බලන්න,biggrin

කරුණාකරලා කියනවා ද මෙහෙම කරන්න හේතුව???මගෙන් මොනවා හරි වැරැද්දක් වුනා ද???questionquestion


බ්ලොග් සංසදයේ ඉන්න මගෙ සහොදර සහොදරියන් ට කියන්නේ මේ වගෙ දෙයක් ඔබේ බ්ලොග් එකටත් වෙන්න පුලුවන්.එකෙන් බෙරෙන්න බලන්න.biggrin wink smile

ඔබත් ඔබේ බ්ලොගය පිළිබදව සැලිකිලිමත් වන්න...exclaim exclaim exclaim


July 1, 2010

කවුද මෙහෙම කලේ???(PLZ HELP ME)

මම මගෙ බ්ලොග් එකට chatting system එකක් දැම්මා.එකේ මෙහෙම එකක් මොකෙක් ද එකෙක් දලා තියනවා.evil evil evil

මම කැමති නෑ මගෙ බ්ලොග් එක කැත කරගන්න.කරුනාකරලා මට කියනවා ද කවුද මෙහෙම දැම්මේ කියලා.ඒ පුද්ගලයාට මාත් එක්ක මොකක් හරි අමනාපයක් තියනවා නම් මට එක කෙලින් ම කියන්න.smile smile එහෙම නැතුව මෙහෙම ප්‍රසිද්ධියේ කුණුහරුප කියන්න ඕනේ නෑනේ...evil evil

මෙහෙමයි ඒ නොදන්නා පුද්ගලයා මගෙ බ්ලොග් එකේ CHATTING එකේ දලා තියෙන්නේ,



මට කට්ටියම help කරනවා ද මේ පහර බල්ලා ව හොයලා දෙන්න....smile smile wink

මේ පින්තූරය පැහැදිලි නැත්නම් මෙකෙන් බලන්න,smile wink
මෙන්න...

June 27, 2010

Punk Goes Pop VOL.2

මං කලෙකට පස්සේ හොඳ සින්දු ටිකක් download කළා.ඇත්තටම මේ සින්දු වල තිබෙන විශේෂත්වය වන්නේ මීට කලින් මේ සින්දු pop සංගීත වර්ගයට අයත් එවා වීමයි.නමුත් මේ සින්දු සියල්ලම rock සංගීතයෙන් කර ඇත.POP,HIPPOP යන දෙවර්ගයටම අකමැති අයට මෙම ගීත ඇල්බමය සුදුසු ය.cool cool

මේ තමයි මෙම ගීත ඇල්බමයට අයිති වන ගීත,(වරහන් තුළ ඇත්තේ මුල් ගායනයයි.....)

1. Alesana- What Goes Around... (Justin Timberlake)
2. Silverstein- Apologize (One Republic)
3. August Burns Red- Baby One More Time (Britney Spears)
4. Mayday Parade- When I Grow Up (Pussycat Dolls)
5. A Day to Remember- Over My Head (Cable Car) (The Fray)
6. Escape the Fate- Smooth (Santana feat. Rob Thomas)
7. There For Tomorrow- Ice Box (Omarion)
8. Chiodos- Flagpole Sitta (Harvey Danger)
9. Bayside- Beautiful Girls (Sean Kingston)
10. Breathe Carolina- See You Again (Miley Cyrus)
11. The Cab- Disturbia (Rihanna)
12. A Static Lullaby- Toxic (Britney Spears)
13. Four Year Strong- Love Song (Sara Bareilles)
14. Attack Attack!- I Kissed a Girl (Katy Perry)

සින්දු ටිකේ නම් දුන්නාට මදීනේ.සින්දු ටිකත් දෙන්න එපැනේ...razz biggrin

arrow මෙන්න ඒ සින්දු ටික,

කට්ටිය මේක අහලා comment එකක් දාලා යන්න..biggrin wink smile

June 23, 2010

ආසියානු තරඟය......

ඔබට මතක ද ගියවර පැවති ආසියානු අවසන් මහා තරඟය???ඒ තරඟයේ දී අප කණ්ඩායම වෙනුවෙන් අනගී සේවයක් කල සනත් ජයසුරිය ලකුණු 125ක් ලබා ගැනීමට සමත් වීය.ඒ සඳහා ඔහු පන්දු 115ක් පමණයි වැය කලේ.නමුත් අපට ඔහු කල සේවයට වඩා මතකයට නැගෙන්නේ අජන්ත මේන්ඩිස් ගෙ සුපිරි පන්දු යැවිමයි.කෙසේ හෝ අප සනත්,ඩිල්ශාන්,මෙන්ඩිස් ගෙ සුපිරි ක්‍රිඩා විලාශය හමුවේ අප කණ්ඩායම ජයග්‍රහනය කරනු ලැබුණි.නමුත් මෙවර මෙන්ඩිස්,සනත් යන දෙදෙනා ම අප කණ්ඩායමේ නොමැත.

ඔබට ඒ අවසන් මහා තරඟයේ සනත් ගෙ සුපිරි පිතිහරඹය අමතක නම් මෙන්න,


හෙට පැවැත්වෙන අවසන් මහා තරඟය ජය ගැනීමට හැකිවේවි ද???

.......අප කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්.......

June 20, 2010

පිළියන්දල තොරණ

මේක හරි නම් දාන්න ඕනේ මැයි මාසයේ.මට අමතක වුනා දාන්න.මේක තමයි මේ පාර පිළියන්දල තොරණ.සමහර දුර පළාත් වල ඉන්න අයට බලන්න බැරිවුනා නම් මෙන්න ඔබට ඒ අවස්ථාව.විඩීයෝ එක නම් හොඳ තවත්වේ නම් නෑ.මොකද මේක මොබයිල් එකකින් තමයි විඩීයෝ කලේ.



තව තියනවා තොරණේ වීඩීයෝ.ඒවා ගොඩක් ලොකුයි.එක නිසා මම පොඩි එකක් තමයි upload කලේ.මොක බැලුවත් එකම තමයි තියෙන්නේ.වේලාව තමයි වෙනස් වෙන්නේ.

කට්ටිය මේක බලලා comment එකක් දීලා යන්න.මට වැදගත් වන්නේ ඔබේ අදහස්ය...