July 1, 2010

කවුද මෙහෙම කලේ???(PLZ HELP ME)

මම මගෙ බ්ලොග් එකට chatting system එකක් දැම්මා.එකේ මෙහෙම එකක් මොකෙක් ද එකෙක් දලා තියනවා.evil evil evil

මම කැමති නෑ මගෙ බ්ලොග් එක කැත කරගන්න.කරුනාකරලා මට කියනවා ද කවුද මෙහෙම දැම්මේ කියලා.ඒ පුද්ගලයාට මාත් එක්ක මොකක් හරි අමනාපයක් තියනවා නම් මට එක කෙලින් ම කියන්න.smile smile එහෙම නැතුව මෙහෙම ප්‍රසිද්ධියේ කුණුහරුප කියන්න ඕනේ නෑනේ...evil evil

මෙහෙමයි ඒ නොදන්නා පුද්ගලයා මගෙ බ්ලොග් එකේ CHATTING එකේ දලා තියෙන්නේ,



මට කට්ටියම help කරනවා ද මේ පහර බල්ලා ව හොයලා දෙන්න....smile smile wink

මේ පින්තූරය පැහැදිලි නැත්නම් මෙකෙන් බලන්න,smile wink
මෙන්න...