නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව

මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික............... :)

The Adventures of Tintin 2011

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා........

The Penguins of Madagascar -Season 1 and 2

හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා...............

GC-Like Its Her B'day

මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.............

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession)

හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා. ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා. ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ...................

August 25, 2010

The Red Jumpsuit Apparatus(all albums)




අම්මෝ මම කාලයක් තිස්සේ බලන් හිටියා මේ ඇල්බම් එක release වෙනකන්.gigitjariකොහොම හරි කාලය ගත වුනා හිතුවේවත් නැති විදියට.ඊයේ තමයි මේ ඇල්බම් එක release එනම් 24/08/2010 දින.celebratecelebrate

දැන් ඉතින් මගෙ ඒ කථාව නවත්තලා Group එක ගැන කියමුකෝ.smile smile

Group එකේ නම තමයි The Red Jumpsuit Apparatus.මේ කට්ටිය මුලින් ම ඇල්බම් එකක් කලේ 2006 වසරේ දීය.ඒ ඇල්බම් එක නම් මම සිය වතාවකට වඩා ඇහුව්වා.encem එක නම් කොච්චර ඇහුව්වාත් එපා වෙන්නේ නැති ඇල්බම් එකක්.ඇල්බම් එකේ නම තමයි Don't You Fake It.encem encem love
මේ ඇල්බම් එක ඇහුවේ නැත්නම් එක Download කරගන්න.
මෙන්න ඒ ඇල්බම් එක,

Don't You Fake It

ඊටපස්සේ එනම් 2009 වසරේ දී ඒ ගොල්ලන්ගෙ දෙවැන් ඇල්බම් එක released කළා.එකත් මම ගොඩක් ඇහුව්වා.ඒත් පළවෙනි ඇල්බම් එක තරම් නම් ඇහුවේ නෑ.kenyit ඒ ඇල්බම් එක තමයි Lonely Road.encem encem love
මේ ඇල්බම් එක ඇහුවේ නැත්නම් එක Download කරගන්න.
මෙන්න ඒ ඇල්බම් එක,

Lonely Road

ඉන්පසුව තමයි ඔවුන්ගෙ තුන්වන ඇල්බම් එක වන Hell or High Water ඇල්බම් එක ඊයේ දිනයෙ දී(24/08/2010) released කලේ.මම නම් තාම ඒ ඇල්බම් එක Download කරනවා.කොහොමද කියලා කියන්න විදියක් නම් නෑ.soal soalකමක් නෑ ඔයගොල්ලොත් මේ ඇල්බම් එක download කරලා බලන්නකෝ.kenyit kenyit
මෙන්න ඒ ඇල්බම් එක,

Hell or High Water

මම කිව්වාට මේ කට්ටිය ගෙ සින්දු හොඳයි කියලා.ඒ වුනාට ඔයගොල්ලෝ මේ Videos ටික බලලා ම තිරණය කරන්න.kenyit

False Pretense
Your Guardian Angel
You Better Pray

මේ ලින්ක් වලට ගිහිල්ලා බලන්න.මට මේවායේ embed codes ගන්න විදියක් තිබ්බේ නෑ.sedih

kenyit kenyit...කට්ටියම මේ පොස්ට් එකට කැමති නම් Comment එකක් දලා යන්න අමතක කරන්න එපා...kenyit kenyit

August 23, 2010

වැව් තලේ-පද වැල (waw thale Lyrics)

මේ දවස් ගොඩක් ප්‍රසිද්ධ සින්දුවක් තමයි වැව් තලේ කියන්නේ.encem ඔන්න මම ඒ සින්දුවේ lyrics ෆොටොශොප් වැඩක් දැම්මා.kenyit මම හිතුවා එක ඔයගොල්ලෝ එක්ක බෙදාගන්න ඔනේ කියලා.tepuktangan tepuktangan එක නිසා මෙන්න ඒ පින්තුරය,



වැව් තලේ පින්තුරය

සින්දුව බාගන්න බැරි වුනා නම් මෙන්න,

වැව් තලේ


smilesmileකට්ටියම මේක බලලා comment එකක් දලා යන්න අමතක කරන්න එපා....smilesmile

August 21, 2010

ජිප්සිස්-සිංඤෝරේ


මෙන්න කාලේකට පස්සේ හොඳ සිංහල ඇල්බම් එකක් හම්බුනා.encem හැබැයි මේක නම් පරණ එකක් වුනත් මේ සින්දු නම් අදටත් ගොඩක් ප්‍රසිද්ධයි.ඒ කට්ටිය තමයි ජිප්සිස් කණ්ඩායම.ඇල්බම් එක තමයි සිංඤෝරේ.encem

මෙන්න ඒ සින්දු ටික.............encem

සිංඤෝරේ ඇල්බම් එක

01. සිංඤෝරේ
02.පිටි කොටපන්
03.කසාදේ
04. ලොරැන්සෝ
05.ලතා no කථා
06. දිලි දිලි
07. ඔබ ලස්සනයි
08. වයසට යනවා
09. කණ්නාඩිය
10. ඔබේ රස කථා
11. තාත්තා
12. වැඩිය
13.ලස්සන ඇස්
14. සල්මල්
15. දිව්යාංගනාවන්
16. පොඩි කුරුල්ලනේ
17. ලස්සන හසරැල්





මේ විඩියෝ එක නම් පට්ට.ඉස්සර හරියට සිරසේ මේක ගියා.දැන් නම් ආසාවකට යන්නේ නෑ....nangih nangihnangih


smile smileකට්ටිය මේ පොස්ට් එකට කැමති නම් comment එකක් දලා යන්න අමතක කරන්න එපාsmile smile

August 19, 2010

ඔබේ බ්ලොගයේ දැන්වීම පලකරගන්න කැමති ද??(දෙවන අදියර)


ඔන්න මම දැන්වීම් වල දෙවන අදියර පටන් ගත්තා.cool smile wink මම මෙතන අයෙමත් පරණ විස්තර ටික කියන්නේ යන්නේ නෑ.ඔයගොල්ලෝ මේ පහළ තියන ලින්ක් එකට ගිහිල්ලා වැඩි විස්තර ලබාගන්න...smile

ඔබේ බ්ලොගයේ දැන්වීම පලකරගන්න කැමති ද????


ගියවර ප්‍රධාන දැන්වීම ලෙස තෝරාගනු ලැබුවේ රෝටියා ගෙ බ්ලොග් එකයි.මෙවර ඒ අවස්ථාව හිමිවුයේ ๑ පුෂ්පෙ අයියගේ පොට් එක ๑ ටයි.

ඔබත් නොපමාව ඔබේ බ්ලොගයේ දැන්වීමක් සදා මා වෙතට යොමු කරන්න.වැඩි විස්තර සඳහා ෆෙස් බුක් එකේ Fan Page එකෙන් දැනගන්න පුලුවන්.smile wink

මෙන්න ෆෙස් බුක් එකේ Fan Page එක,

අවකාශයේ මගේ තාප්පය-FB Fan Page


smile smile smileකට්ටියම comment එකක් දීලා යන්න අමතක කරන්න එපා.....smile smile smile