July 31, 2010

ඔබේ බ්ලොගයේ දැන්වීම පලකරගන්න කැමති ද????

ඔබත් කැමති ද මගෙ බ්ලොග් එකෙන් ඔබේ දැන්වීමක් පලකරගන්න???smile එසේ නම් දැන් ම ඔබේ දැන්වීමක් සාදා මා වෙතට එවන්න.මම එය මගෙ බ්ලොග් එකේ සති 3ක වැනි කාලයක් තබන ලැබේ.එසේ ම එක් බ්ලොග් එකක් සඳහා මා විසින් 1ක් මාසයක් වැනි කාලයක් තබනු ලැබේ.එය මා විසින් තෝරාගනු ලබන අතර තෝරාගත් පසුව ඔහුට හෝ ඇයට email එකකින් දැනුම් දෙනු ලැබේ.smile

එසේ නොමැති නම් Facebook හරහා ද මේ සඳහා ඉල්ලුම් කලහැකිය.ඒ සඳහා පහත දී ඇති Link භාවිතා කලහැකිය.smile

අවකාශයේ මගේ තාප්පය-Group

අවකාශයේ මගේ තාප්පය-Fan Page

සති 3ක් සඳහා

ඔබේ බ්ලොගයේ දැන්වීමක් සාදා පහල තිබෙන මගෙ email ලිපිනයට ඔබේ බ්ලොගයේ Web Address එක සහ පින්තුරය එවන්න.එය 125x125 තරම් වියයුතුය.

මාසය සඳහා

මෙය එක් මසකට එකක් පමණක් වන අතර මා විසින් තෝරාගත් බ්ලොග්කරුට email එකකින් දැනුම් දෙන අතර එය 900x200 තරම් වියයුතුය.

සියලුම දැන්විම් වල background එක කළුපාට නොවිය යුතුය.මන්ද මගෙ බ්ලොග් එකේ background එක කළුපාට නිසාය. උදාහරණයක් ලෙස මෙය බලන්න,smile



මෙහි රතුපාට කොටුවක් තුල ඇත්තේ ඒ සඳහා උදාහරණයයි.smile

මගෙ email address එක,

arrow himathdabrera@gmail.com

සැලකිය යුතුයි කරුනු,

එක් කෙනෙක් එක් email එකක් පමණක් එවිය යුතු අතර ඊට වඩා එවන අයගෙ දැන්වීමි පලනොකරනු ලැබේ.:puppyeyes: ඒ වගෙ ම බ්ලොග් පමණක් බාරගනු ලැබේ.smile

මාසයක් සඳහා දමනු ලබන දැන්විම මා වෙත ට ප්‍රථමයෙන් ම email එකක් එවන කෙනාට ලැබෙනු ඇත.පමානොවී දැන් ම මා වෙතට ලබාදෙන්න. සති 3ක දැන්විම් 4ක් එක් වරකට දමනු ලැබේ.wink

සති 3ක් වැනි කෙටි කාලයක් ලබාදෙන්නේ සියලුම බ්ලොග්කරුවන්ට අවස්ථාවක් ලබා දී යුතු නිසාය.wink


smile smileමේ සඳහා ඔබේ සහයෝගය මා වෙත ලබාදෙනු ලැබේ යැයි සිතමී.smile smile


2 comments:

  1. lol! ube blog eke per day views keeyada? 20k? 30k? :P

    ReplyDelete
  2. එක ඔබතුමාට වැදගත් වෙන්නේ නෑනේ.
    ඔයත් කැමති නම් මට දැන්වීමක් ලබාදෙන්න.

    ReplyDelete