නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව

මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික............... :)

The Adventures of Tintin 2011

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා........

The Penguins of Madagascar -Season 1 and 2

හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා...............

GC-Like Its Her B'day

මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.............

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession)

හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා. ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා. ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ...................

December 21, 2010

WWE TLC-2010


බලා බලා හිටපු TLC තරඟාවලිය අවසන් වීය.තවමත් එය සම්පුර්ණයෙන් බලන්න නම් හම්බුනේ නෑ.ඒත් Highlights නම් බලන්න පුලුවන් වුනා.මේක කියන්නේ TLC කියන්නේ මොකක් ද කියලා දන්නේ නැති අයටයි.

T-Tables
L-Ladders
C-Chairs

ඔන්න ඔය ටික කෙටි කරලා තමයි TLC කියලා නම හැදිලා තියෙන්නේ.mltan100.blogspot.com

කලින් මම WWE Server Series එක ගැන ලිපියක් දැම්මා.එකේ සිදුවුනු සමහර දේවල් නිසා ද TLC එකට ඒ අයගෙ මැච් වැටුනා.මුලින් ම එක බලලා ඉන්නකෝ..mltan100.blogspot.com mltan100.blogspot.com

මගෙ 50 වන පොස්ට් එක සහ WWE Survivor Series එක

එකේ දී සිදුවුනු දේ අතරින් Edge vs Kane ගෙ World Heavy Weight Champion,ඒ වගෙ ම John Cena vs Wade Barrett(Nexuses Leader) අතර තරඟ වේ.

ඒ වගෙ ම සිදු වු විශේෂ ම සිදු වීම නම් John Cena නැවතත් WWE සඳහා පැමිණිමත් ය..............mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com

mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com

ඊට අමතර ව නොසිතු ලෙස WWE Champion එක Randy ගෙන් The Miz ගැනීමයි.නැවතත් ඔහු(Randy) WWE Champion එක ගැනීමට ඔහු ගෙන් තරඟයක් ඉල්ලූ අතර එය TLC තරහයක් වීය.තවත් තරඟ කිහිපයක් තිබුනු අතර මේවා ඉහත සඳහන් කල තරඟ වෙන් එතරම් සුවිශේෂි ඒවා නොවේ.


මෙවර TLC හි තේමා ගීතය "My Chemical Romance" ගෙ "Na Na Na" සින්දුවයි.එය අසා නොමැති නම් මෙන්න එකත් download කරගන්න.මම ඒ සින්දුව ගැන කලින් පොස්ට් එකක් දලා තිබ්බා.මෙන්න ඒක,


MCR-Na Na Na

දැන් යමුකෝ TLC එක බාගන්න.mltan100.blogspot.com mltan100.blogspot.com

මෙන්න ඔක්කෝම බලන්න ලින්ක් ටික,mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com

TLC-01
TLC-02
TLC-03
TLC-04
TLC-05
TLC-06
TLC-07
TLC-08
TLC-09
TLC-10


මේ තමයි මේ තරඟාවලියේ Result එක,

1.Edge def. Kane, Rey Mysterio & Alberto Del Rio (New World Heavyweight Champion)
2.John Cena def. Wade Barrett (Chairs Match)
3.WWE Champion The Miz def. Randy Orton (Tables Match)
4.John Morrison def. Sheamus (Ladder Match)
5.WWE Tag Team Champions Santino Marella & Vladimir Kozlov def. Heath Slater & Justin Gabriel (Disqualification)
6.Divas Champion Natalya & Beth Phoenix def. Team Lay-Cool (Divas Tag Team Tables Match)
7.Intercontinental Champion Dolph Ziggler def. Kofi Kingston & Jack Swagger (Triple Threat Ladder Match)

මෙන්න TLC 2010 තරඟාවලියේ Highlight,



මේ සියලුම තරඟ වල වැඩි විස්තර සඳහා WWE.com වෙතට පිවිසෙන්න.

ඒ වගෙ ම Dialog TV හෝ Peo TV තියන අයට මේ සතියේ හෝ ඊළඟ සතියේ මේ තරඟාවලිය Ten Sports වලින් නැරඹිය හැක.
මේ විශේෂ දැනුම් දීම Dialog TV අයටයි.පහත දී ඇති ලින්ක් එකට ගොස් බලන්න...mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com

Dialog TV all 73 channels for free

December 14, 2010

Dialog TV all 73 channels for free


Dialog TV තියන අයට සතුටුදායක ආරංචියක්....mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com

වහාම ක්‍රියාත්මක වන පරදි Dialog එක විසින් සියලුම පැකේජ සඳහා(Gold Package එක ඇරෙන්න) චැනල් 73ක් නැරඹීමට අවස්ථාව ලබා දී ඇත.mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com මේ අනඟි අවස්ථාව අද දින සිට එනම් 14/12/2010 සිට 07/01/2011 වන දින දක්වා ලබා දී ඇත.

මං හිතන්නේ Dialog එකෙන් මේ වගෙ හොඳ වැඩක් කලාම ද කොහෙද.ඔක්කෝම චැනල් කිව්වා ට එකක් ද දෙකක් ද වැඩ කරන්නේ නෑ.ඒවා නම් එච්චර වැදගත් නැති චැනල් 2ක්...

මේ ලබා දී ඇති අනඟි අවස්ථාවෙන් ඔබ උපරිම ප්‍ර‍යෝජනය ලබාගන්න......mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com

December 11, 2010

The Penguins of Madagascar -Season 1 & 2

හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com
දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා.mltan100.blogspot.com



එක දැම්මේ හැඳින්වීමක් විදියට තමයි.තව විඩියෝ තියනවා YouTube එකේ.කැමති නම් එකට ගිහිල්ලා බලන්නකෝ.යන්න ඕනේ නෑ.මං විඩියෝ ටිකක් දාන්නම්කෝ...mltan100.blogspot.com

මෙන්න,

Penguins Of Madagascar TV Series Video

දැන් යමුකෝ Download කරගන්න.පොඩ්ඩක් ඉන්න.mltan100.blogspot.com mltan100.blogspot.com මං මුලින් ම දෙන්නේ Online බලන්න ලින්ක් එකක්.mltan100.blogspot.com mltan100.blogspot.com දැන් ගොඩක් අය Download කරගෙන බලනවා ට වඩා කරන්නේ Online බලන එක නේ.එක නිසා මං හිතුවා මුලින් ම එක දෙන්න ඕනේ කියලා.mltan100.blogspot.com මෙන්න ඒ ලින්ක් එක,

Watch The Penguins of Madagascar Online

Online බලන එක කරදරයක් කියලා හිතනවා නම් මෙන්න Download කරගෙන බලන්න ලින්ක්.



The Penguins of Madagascar - Season 01

Rapidshare Link-

S01E01
S01E02
S01E03
S01E04
S01E05
S01E06
S01E07
S01E08
S01E09
S01E10
S01E11
S01E12
S01E13
S01E14
S01E15
S01E16
S01E17
S01E18
S01E19
S01E20
S01E21
S01E22
S01E23
S01E24
S01E25
S01E26
S01E27
S01E28
S01E29
S01E30
S01E31
S01E32
S01E33
S01E34
S01E35-36
S01E37
S01E38
S01E39
S01E40
S01E41
S01E42
S01E43
S01E44
S01E45
S01E46
S01E47
S01E48


The Penguins of Madagascar - Season 02

Rapidshare Link-


S02E01
S02E02
S02E03
S02E04
S02E05
S02E06(Part-1)
S02E06(Part-2)
S02E07
S02E08
S02E09
S02E10
S02E11
S02E12
S02E13
S02E14
S02E15
S02E16

දෙවැනි සිසන් එකට කොටස් 31ක් ඇත.නමුත් මට හොයාගන්න පුලුවන් වුනේ නම් 16ක් විතරයි.mltan100.blogspot.com mltan100.blogspot.com හොයාගන්න පුලුවන් වුනොත් අයේ දාන්නම්කෝ.mltan100.blogspot.com mltan100.blogspot.com

තව දෙයක් කියන්න තියනවා.මේවා Download කර කර ඉන්න ඕනේ නෑ.Dialog TV තියනවා නම් හැමදාම රෑ 10ට නිකලෝඩියන් එකේ යනවා.mltan100.blogspot.com mltan100.blogspot.com මම නම් බලන්නේ එකෙන් තමයි.mltan100.blogspot.com mltan100.blogspot.com Dialog තියනකං මම රජ කරනවා....mltan100.blogspot.com mltan100.blogspot.com






කට්ටිය ම ආස නම් කැමති විදියකට බලන්න....mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.commltan100.blogspot.com