December 14, 2010

Dialog TV all 73 channels for free


Dialog TV තියන අයට සතුටුදායක ආරංචියක්....mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com

වහාම ක්‍රියාත්මක වන පරදි Dialog එක විසින් සියලුම පැකේජ සඳහා(Gold Package එක ඇරෙන්න) චැනල් 73ක් නැරඹීමට අවස්ථාව ලබා දී ඇත.mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com මේ අනඟි අවස්ථාව අද දින සිට එනම් 14/12/2010 සිට 07/01/2011 වන දින දක්වා ලබා දී ඇත.

මං හිතන්නේ Dialog එකෙන් මේ වගෙ හොඳ වැඩක් කලාම ද කොහෙද.ඔක්කෝම චැනල් කිව්වා ට එකක් ද දෙකක් ද වැඩ කරන්නේ නෑ.ඒවා නම් එච්චර වැදගත් නැති චැනල් 2ක්...

මේ ලබා දී ඇති අනඟි අවස්ථාවෙන් ඔබ උපරිම ප්‍ර‍යෝජනය ලබාගන්න......mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com

12 comments:

  1. mmmm අපිට ඉතින් ඔය මහ විශාල ක්‍රම නෑනෙ. කූරු දෙකේ නිකන් ඇන්ටනාවක් ගහගෙන පේන චැනල් දෙකක් තුනක් බලනව.

    ReplyDelete
  2. දුක් වෙන්න එපා සහොදරයා..

    කවදාහරි ගෙදරින් අරන් දෙයි.... :)

    ReplyDelete
  3. අප්පේ මේක දැකපු ගමං ගොහිං ටීවී එක දැම්මා කතාව ඇත්ත නේන්නම් ....

    තෑන්කූයි මචං කීවට ..නැත්තං මට මේක මග ඇරෙන්න තිබ්බා !

    ජයවේවා!!

    ReplyDelete
  4. මමත් දැනට අවුරුදු 3ක් Dialog TV එක්ක තමයි. මෙහෙම දෙයක් හරි කරපු එක හොදයි. මට නමි දැන් Dialog TV එපාමවෙලා තියෙන්නේ. මේ අය කරන සමහර වැඩ අන්තිමයි. ම‍ට ඉතින් වෙන විකල්යක් තාම නැ.

    ReplyDelete
  5. @ හිස් අහස අපේ අයියා නිකමට වගෙ ten cricket දැම්මා.එක වැඩ කලා.ඊට පස්සේ කොකටත් කියලා අනිත් ඒවාත් වැඩ කරනවා ද කියලා බැලුවා.බලනකොට මේ ඔක්කෝම වැඩ කරනවා... :)

    ඒ කියන්නේ මං මේක දාපු එක ගොඩක් වටිනවා නේ...

    ReplyDelete
  6. මේක කොහොමද ඇක්ටිවේට් කරගන්නේ?

    ReplyDelete
  7. @ Sampath මම නම් තාම අරගෙන මාස 2ක් විතර තමයි.

    සමහර වෙලාවට නම් එපා වෙනවා තමයි.ඔය චැනල් වෙනස් කරන වෙලාවට.

    අර Dish TV එක හොයාගන්න පුලුවන් නම් ගොඩම තමයි :)

    ReplyDelete
  8. @ දඟයා මේක ඕටෝ ඇක්ටිවේට් වෙනවා නේ....

    ReplyDelete
  9. අපේ ගෙදරත් ඩයලොග් දැන් අවුරුදු හයක්.හොඳ වැඩක් කෙරුවමයිද කොහෙද?call එකක් දාල පියා දැනුවත් කරන්න ඕනෙ.සමහරවිට තාම දන්නෙ නැතුව ඇති.තැන්කූ දැනුවත් කිරීමට.

    ReplyDelete
  10. @ dinesh ආපු කාලේ ම ද ගත්තේ??ඔව් ඔව් ගොඩක් අය මේ වගෙ දෙයක් කරයි කියලා හිතන්නේ නෑනේ...

    ReplyDelete
  11. @ Dinesh:
    අවුරුදු 6ක් ඩයලොග් TV තිබුනේ නෑ. 2006 නොවැම්බර් විතර තමයි CBN Sat එකෙන් අරන් ඩයලොග් TV පටන් ගත්තේ.
    http://www.lankabusinessonline.com/fullstory.php?nid=667173635

    ReplyDelete
  12. @ සමන් දිනේෂ් ගෙ බොරුව අතේ මාට්ටු නේ..... :P :P

    ReplyDelete