නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව

මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික............... :)

The Adventures of Tintin 2011

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා........

The Penguins of Madagascar -Season 1 and 2

හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා...............

GC-Like Its Her B'day

මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.............

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession)

හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා. ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා. ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ...................

December 23, 2010

Happy B'Day n ඩැඩී ගෙ අරාබිය


අද මගෙ උපන් දිනය.mltan100.blogspot.com mltan100.blogspot.com ඉතින් මං හිතුවා කට්ටියට තෑග්ගක් දෙන්න ඕනේ කියලා.ඉතින් මං කල්පනා කළා මොකක් ද දෙන්න හොඳ කියලා.එතකොට මතක් වුනා ඩැඩී බැන්ඩ් එකේ අලුත් ඇල්බම් එක දුන්නා නම් හොඳයි කියලා.mltan100.blogspot.com

මුලින් ම මේක බලලා ඉන්නකෝ....mltan100.blogspot.com mltan100.blogspot.com



මෙන්න ඒ ඇල්බම් එක,



ඩැඩී-අරාබිය


මං හිතන්නේ දැනටමත් කට්ටිය ගාව මේ ඇල්බම් එක නම් ඇති......mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com

December 22, 2010

රැන්ඩි ඕටෙන් ගෙ සින්දුව සහ විස්තරයක්(Randy Octon vs The Miz)



හ්ම්ම්ම්........................
මම මේ දවස් වල ගොඩක් ආස කරන සින්දුවක් තමයි Randy Octon ගෙ theme song වන "I Hear Voices" එකට.ඉතින් මං හිතුවා කට්ටියත් එක්ක එක බෙදාගන්න ඕනේ කියලා.මුලින් ම බාගන්න කලින් සින්දුව හොඳ ද කියලා youtube එකේ දලා තියන video එක බලන්නකෝ.mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com



මෙන්න සින්දුව බාගන්න ලින්ක් එක,

I Hear Voices(Randy Octon Theme Song)

සින්දුව විතරක් දීලා මදී කියලා හිතුනා.පොඩ්ඩක් Randy Octon ගැනත් කියමුකෝ.

මං කියන්නේ මේ ලඟ දී වෙච්ච දේවල් ටිකක් විතරයි.Randy Octon තමයි මේ පාර WWE Champion වුනේ.ඔහොම කාලයක් යනකොට WWE Survivor එකෙන් පස්සේ තිබ්බ මැච් එකක දී Randy Octon සහ Nexus ටිම් එකේ නායක Wade Barrett සමඟ එක් අවස්ථාවක තරඟයක් පැවැත්වීමට නිමිතව තිබු අතර Randy එම තරඟයට එනකොට Nexus ටිම් එකේ සෙසු ක්‍රිඩකයින් පැමිණ Randy Octon ගෙ කකුල ට ප්‍රහරයක් එල්ල කලා.ඒත් Randy Octane ඒ සියල්ල ම මඟහැර තරඟය ට මුහුණ දුන් අතර එක් අවස්ථාවක Randy Octon පැරදීමට ඔන්න මෙන්න අවස්ථාවක කාගෙත් සිත් දිනාගෙන සිටින එමෙන් ම Wade Barrett ගෙ තරහකාරයා වන John Cena පැමිණ referee ව එළියට ඇද දැමු අතර Cena,Wade Barrett ට ප්‍රහරයක් එල්ල කළ අතර ඒ මොහොතේ ම Nexus ටිම් එකම Cena ට ගැසීමට පැමිණියත් එතකොටත් ඔහු එතනින් ඉවත් වී ඇත.එකවර ම Randy Octon නැඟට ඔහුගෙ පහර වන "R.K" ෂොට් එක Wade Barrett ට එල්ල කරන අතර එමඟින් එම තරඟය අවසන් වීය.



විනාඩියක් යාමත් පෙර "Money In The Bank" හිමිකරු The Miz ඔහු ගෙ Money In The Bank එක පාවිච්චි කර Randy සමඟ WWE Champion මැච් එකක් ඒ මොහොතේ ම ලබාගත්තා.ඔහු එවැනි අවස්ථාවක් ලබාගැනීමට හේතුව වුයේ Randy ගෙ කකුල කැඩීලා තියන නිසා ය.ඉන්පසුව Randy හා Miz අතර තරඟය පැතුන අතර Randy ඔහු ගෙ R.K එක පාවිච්චි කිරීමට ගිය අවස්ථාවේ දී එයින් බෙරි Miz ජයග්‍රහනය කලේය.ඔහුයි නවතම WWE Champion.

මීට දවස් කිහිපයක ට කලින් TLC තරඟාවලිය පැතුන අතර එහි දී Randy හා Miz අතර තරඟයක් පැවතුන අතර අවසනාවන්ත ලෙස නැවත වරක් Randy ට WWE Champion බෙල්ට් එක ලබාගැනීමට නොහැකි වීය.




මේ තියෙන්නේ අර මං මුලින් ම කියපු කථාවේ විඩියෝ එක,



මේකේ තියෙන්නේ The Miz cashes in his Money in the Bank contract against Randy Orton to win the WWE Championship එකයි.

මං Miz ට අකමැති වුවත් ඔහු ගෙ සින්දුවට මං කැමතියි.මෙන්න එක බලලා ඉන්නකෝ....



මෙන්න එක බාගන්න ලින්ක් එකක්,

I Came To Play(The Miz Theme Song)

මං කලින් WWE ගැන දලා තිබ්බ පොස්ට් දෙකත් බලන්න,

1.මගෙ 50 වන පොස්ට් එක සහ WWE Survivor Series එක
2.WWE TLC-2010

December 21, 2010

WWE TLC-2010


බලා බලා හිටපු TLC තරඟාවලිය අවසන් වීය.තවමත් එය සම්පුර්ණයෙන් බලන්න නම් හම්බුනේ නෑ.ඒත් Highlights නම් බලන්න පුලුවන් වුනා.මේක කියන්නේ TLC කියන්නේ මොකක් ද කියලා දන්නේ නැති අයටයි.

T-Tables
L-Ladders
C-Chairs

ඔන්න ඔය ටික කෙටි කරලා තමයි TLC කියලා නම හැදිලා තියෙන්නේ.mltan100.blogspot.com

කලින් මම WWE Server Series එක ගැන ලිපියක් දැම්මා.එකේ සිදුවුනු සමහර දේවල් නිසා ද TLC එකට ඒ අයගෙ මැච් වැටුනා.මුලින් ම එක බලලා ඉන්නකෝ..mltan100.blogspot.com mltan100.blogspot.com

මගෙ 50 වන පොස්ට් එක සහ WWE Survivor Series එක

එකේ දී සිදුවුනු දේ අතරින් Edge vs Kane ගෙ World Heavy Weight Champion,ඒ වගෙ ම John Cena vs Wade Barrett(Nexuses Leader) අතර තරඟ වේ.

ඒ වගෙ ම සිදු වු විශේෂ ම සිදු වීම නම් John Cena නැවතත් WWE සඳහා පැමිණිමත් ය..............mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com

mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com

ඊට අමතර ව නොසිතු ලෙස WWE Champion එක Randy ගෙන් The Miz ගැනීමයි.නැවතත් ඔහු(Randy) WWE Champion එක ගැනීමට ඔහු ගෙන් තරඟයක් ඉල්ලූ අතර එය TLC තරහයක් වීය.තවත් තරඟ කිහිපයක් තිබුනු අතර මේවා ඉහත සඳහන් කල තරඟ වෙන් එතරම් සුවිශේෂි ඒවා නොවේ.


මෙවර TLC හි තේමා ගීතය "My Chemical Romance" ගෙ "Na Na Na" සින්දුවයි.එය අසා නොමැති නම් මෙන්න එකත් download කරගන්න.මම ඒ සින්දුව ගැන කලින් පොස්ට් එකක් දලා තිබ්බා.මෙන්න ඒක,


MCR-Na Na Na

දැන් යමුකෝ TLC එක බාගන්න.mltan100.blogspot.com mltan100.blogspot.com

මෙන්න ඔක්කෝම බලන්න ලින්ක් ටික,mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com

TLC-01
TLC-02
TLC-03
TLC-04
TLC-05
TLC-06
TLC-07
TLC-08
TLC-09
TLC-10


මේ තමයි මේ තරඟාවලියේ Result එක,

1.Edge def. Kane, Rey Mysterio & Alberto Del Rio (New World Heavyweight Champion)
2.John Cena def. Wade Barrett (Chairs Match)
3.WWE Champion The Miz def. Randy Orton (Tables Match)
4.John Morrison def. Sheamus (Ladder Match)
5.WWE Tag Team Champions Santino Marella & Vladimir Kozlov def. Heath Slater & Justin Gabriel (Disqualification)
6.Divas Champion Natalya & Beth Phoenix def. Team Lay-Cool (Divas Tag Team Tables Match)
7.Intercontinental Champion Dolph Ziggler def. Kofi Kingston & Jack Swagger (Triple Threat Ladder Match)

මෙන්න TLC 2010 තරඟාවලියේ Highlight,



මේ සියලුම තරඟ වල වැඩි විස්තර සඳහා WWE.com වෙතට පිවිසෙන්න.

ඒ වගෙ ම Dialog TV හෝ Peo TV තියන අයට මේ සතියේ හෝ ඊළඟ සතියේ මේ තරඟාවලිය Ten Sports වලින් නැරඹිය හැක.
මේ විශේෂ දැනුම් දීම Dialog TV අයටයි.පහත දී ඇති ලින්ක් එකට ගොස් බලන්න...mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com

Dialog TV all 73 channels for free

December 14, 2010

Dialog TV all 73 channels for free


Dialog TV තියන අයට සතුටුදායක ආරංචියක්....mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com

වහාම ක්‍රියාත්මක වන පරදි Dialog එක විසින් සියලුම පැකේජ සඳහා(Gold Package එක ඇරෙන්න) චැනල් 73ක් නැරඹීමට අවස්ථාව ලබා දී ඇත.mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com මේ අනඟි අවස්ථාව අද දින සිට එනම් 14/12/2010 සිට 07/01/2011 වන දින දක්වා ලබා දී ඇත.

මං හිතන්නේ Dialog එකෙන් මේ වගෙ හොඳ වැඩක් කලාම ද කොහෙද.ඔක්කෝම චැනල් කිව්වා ට එකක් ද දෙකක් ද වැඩ කරන්නේ නෑ.ඒවා නම් එච්චර වැදගත් නැති චැනල් 2ක්...

මේ ලබා දී ඇති අනඟි අවස්ථාවෙන් ඔබ උපරිම ප්‍ර‍යෝජනය ලබාගන්න......mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com