නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව

මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික............... :)

The Adventures of Tintin 2011

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා........

The Penguins of Madagascar -Season 1 and 2

හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා...............

GC-Like Its Her B'day

මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.............

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession)

හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා. ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා. ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ...................

August 10, 2010

ක්‍රිකට් විස්තර ඇතුලත් කරගන්න

ඔබත් ක්‍රිකට් වලට කැමති ද???ඔබේ බ්ලොග් එකට ක්‍රිකට් විස්තර ඇතුලත් කරගැනීමට මෙන්න ගැජට් එකක්.smile wink මේක දාගන්න හරිම ලේසියි.
මුලින් ම කරන්න තියෙන්නේ Dashboard එකේ තියන Design වලට ගිහිල්ලා Add a Gadget වල තියන HTML/JavaScript එකට ගිහිල්ලා පහළ තියන එක Copy and Paste කරන එක තමයි.smile wink

මෙන්න ඒක,







මේක බාගෙන එක Copy and Paste කරන්න.smile

මමත් මේක දාගත්තා.ලංකාවේ ගොඩ දෙනෙක් කැමති ම ක්‍රීඩාව නේ ක්‍රිකට් කියන්නේ.cool මගෙත් ආසම ක්‍රිඩාව තමයි.මම දැක්කා Dil_scoop බ්ලොග් එක හදලා තියනවා.එකත් පොඩ්ඩක් බලන්නකෝ....wink
මෙන්න ඒ බ්ලොග් එක,
Dil_scoop

අද ඉදන් පටන් ගන්නා ශ්‍රී ලංකා,ඉන්දියා සහ නවසිලන්තය අතර තුන්කොන් තරඟාවලිය අප කණ්ඩායමට ජය ගැනීමට හැකිවේවා යැයි අප සැවොම ප්‍රර්ථාන කරමු.smile

coolcoolcool!!!!!!!!.....ශ්‍රී ලංකා කණ්ඩායමට ජය වේවා.....!!!!!!!!coolcoolcool

August 6, 2010

පුංචි වූනත් හරිම සැරැයි


මම මේක කාලෙකට කලින් දාපු එකක්.මම අද නිකමට වගෙ එලකිරි.com එකට ගියා මම දාපු පොස්ට් බලන්න.එතකොට තමයි මම මේක දැක්කේ.

මෙන්න මම එලකිරි එකේ දාපු පොස්ට් එක,
පුංචි වූනත් හරිම සැරැයි - 10-02-2009, 12:47 PM

මම මේ ලින්ක් එක දුන්නේ නැත්නම් කියයි නේ මම මේක හොරකම් කරපු එකක් කියලා.smile razz

පින්තුරය 1
පින්තුරය 2
පින්තුරය 3
පින්තුරය 4

මේ පොත ගොඩක් පරණ එකක්.මොනවා කරන්න ද.වේයෝ ඉතින් දන්නේ නෑනේ පොත් වල අගය......smile
මම පින්තුර වල ලින්ක් දැම්මේ මේවා ගොඩක් ලොකු නිසා.පින්තුරය නිකන් දැම්මා ම භාගයයි පෙන්නනේ.

August 3, 2010

මම බ්ලොග් එක පටන් අරගෙන අදට අවුරුද්දයි...(03/08/2009)

අද වගෙ දවසක තමයි මම මේ බ්ලොග් එක පටන් ගත්තේ.smile අද වෙනකොට නම් බ්ලොග් එක ගොඩක් දියුණු වෙලා.ගොඩක් වැඩ කෑලි එහෙමත් තියනවා.razz smile ඒ මොනවා තිබ්බාත් මට වැඩක් නෑ.මොකද මට වැදගත් වන්නේ ඔබේ අදහස් තමයි.cool smile ඒත් මට ඒ වැදගත් දේ නම් හරි හැටිය ලැබෙන්නේ නම් නෑ.sad sad comment එකක් දාන එක ඔබේ අතේ තිබන දෙයක්.smile ඔබ මෙය කියවලා comment එකක් නොදී ගියාට කිසිම ප්‍රශ්නයක් නෑ.smile මම කැමති හැබැයි ඔබේ අදහසක් මෙයට ලබාදෙනවා නම්...smile smile smile

ඒ කථා ඕනේ නෑ.මම මේ වගෙ බ්ලොග් එකක් පටන් ගන්න හේතුව කියන්නම් කෝ....smile smile

මම ලංකාවේ එක site එකක හිටියා.එකේ Global Moderator කෙනෙක් එක බ්ලොග් එකක් කරනවා.මටත් ආස හිතුනා බ්ලොග් එකක් හදාගන්න ඕනේ කියලා.ඉතින් හැදුවා.smile ඒත් මම බ්ලොග් එක හැදුවා ට මේක හරියට කරගෙන යන්න තරම් තේරුමක් තිබ්බේ නෑ.ඔහොම ටික කාලයක් මොනවාත් කරන්නේ නැතිව තිබ්බා.පස්සේ ෆෙස්බුක් එකේ දී මට ඉස්කෝලේ ඉන්න යාලුවෙක් හම්බවුනා.එයාත් බ්ලොග් එකක් කරනවා.සමහර විට ඔයගොල්ලෝ මෙයාව දන්නවා ඇති.smile wink
මෙන්න ඒ යාලුවා ගෙ බ්ලොග් එක,

.·٠•●๋•දිලීපගේ බ්ලොග් සටහන් •๋●•٠·. /

මෙයා තමයි මට කිව්වේ උබේ බ්ලොග් එක හොඳට හදලා ගමු කියලා.පස්සේ මම මේක හැදුවා.මුල දී නම් දීලිප තමයි බ්ලොග් එක හදලා දුන්නේ.smile පස්සේ මම එක එක videos එහෙම බලලා හදන විදිය හොයාගත්තා.මම විශේෂයෙන් දිලීප ව මතක් කලේ අදටත් ඔහු ගෙන් තමයි මොනවා හරි දෙයක් වුනොත් අහගන්නේ.smile

අද වෙනකොට මම පොස්ට් 29ක් පමණයි දමා ඇත්තේ.biggrin මේ තමයි ඒ පොස්ට් ටික,


1)
මහින්දාගමනයෙන් පසු ලංකාව (මේක තමයි මම දාපු පළවෙනි පොස්ට් එක.හැබැයි මම ලියප් එකක් නම් නෙමෙයි smile)
2) සිරිලක-----sirilaka
3) මගෙ හිතේ තියන දූකට ලිව්ව කවියක්......
4) සිරකරුවෙකුගෙ සිහිනය 1,2,3 සහ එහි විස්තර
5) විරහව
6) ආර්ථික
7) මිරිගුවක්
8) චකිතය
9) නව අලුත් අවුරුද්ද කිරියෙන් පෑණියෙන් ඉතිරේවා......
10) දෙරණ ඩ්‍රිම් ස්ටර් අවසාන මහා තරගය
.
.
.
.
.
.
22) රොක් සින්දු ටිකක්(ඉන්ද්‍රචාපා ගෙ ඇල්බමයත් තිබේ)
.
.
28) චකිතය-Nemesis
29) ඔබේ බ්ලොගයේ දැන්වීම පලකරගන්න කැමති ද????

මම මෙතන නම් දැම්මේ පොස්ට් ටිකයි.කමක් නෑනේ ඔක්කෝම දැම්මේ නැතිවුනා ට???smile ඒ මොනවා වුනත් ඔබ මා සමඟ ම තවදුරත් රැඳිසිටිනු ඇතැයි සිතමි.

cool cool......ඔබට ජය......cool cool

July 31, 2010

ඔබේ බ්ලොගයේ දැන්වීම පලකරගන්න කැමති ද????

ඔබත් කැමති ද මගෙ බ්ලොග් එකෙන් ඔබේ දැන්වීමක් පලකරගන්න???smile එසේ නම් දැන් ම ඔබේ දැන්වීමක් සාදා මා වෙතට එවන්න.මම එය මගෙ බ්ලොග් එකේ සති 3ක වැනි කාලයක් තබන ලැබේ.එසේ ම එක් බ්ලොග් එකක් සඳහා මා විසින් 1ක් මාසයක් වැනි කාලයක් තබනු ලැබේ.එය මා විසින් තෝරාගනු ලබන අතර තෝරාගත් පසුව ඔහුට හෝ ඇයට email එකකින් දැනුම් දෙනු ලැබේ.smile

එසේ නොමැති නම් Facebook හරහා ද මේ සඳහා ඉල්ලුම් කලහැකිය.ඒ සඳහා පහත දී ඇති Link භාවිතා කලහැකිය.smile

අවකාශයේ මගේ තාප්පය-Group

අවකාශයේ මගේ තාප්පය-Fan Page

සති 3ක් සඳහා

ඔබේ බ්ලොගයේ දැන්වීමක් සාදා පහල තිබෙන මගෙ email ලිපිනයට ඔබේ බ්ලොගයේ Web Address එක සහ පින්තුරය එවන්න.එය 125x125 තරම් වියයුතුය.

මාසය සඳහා

මෙය එක් මසකට එකක් පමණක් වන අතර මා විසින් තෝරාගත් බ්ලොග්කරුට email එකකින් දැනුම් දෙන අතර එය 900x200 තරම් වියයුතුය.

සියලුම දැන්විම් වල background එක කළුපාට නොවිය යුතුය.මන්ද මගෙ බ්ලොග් එකේ background එක කළුපාට නිසාය. උදාහරණයක් ලෙස මෙය බලන්න,smile



මෙහි රතුපාට කොටුවක් තුල ඇත්තේ ඒ සඳහා උදාහරණයයි.smile

මගෙ email address එක,

arrow himathdabrera@gmail.com

සැලකිය යුතුයි කරුනු,

එක් කෙනෙක් එක් email එකක් පමණක් එවිය යුතු අතර ඊට වඩා එවන අයගෙ දැන්වීමි පලනොකරනු ලැබේ.:puppyeyes: ඒ වගෙ ම බ්ලොග් පමණක් බාරගනු ලැබේ.smile

මාසයක් සඳහා දමනු ලබන දැන්විම මා වෙත ට ප්‍රථමයෙන් ම email එකක් එවන කෙනාට ලැබෙනු ඇත.පමානොවී දැන් ම මා වෙතට ලබාදෙන්න. සති 3ක දැන්විම් 4ක් එක් වරකට දමනු ලැබේ.wink

සති 3ක් වැනි කෙටි කාලයක් ලබාදෙන්නේ සියලුම බ්ලොග්කරුවන්ට අවස්ථාවක් ලබා දී යුතු නිසාය.wink


smile smileමේ සඳහා ඔබේ සහයෝගය මා වෙත ලබාදෙනු ලැබේ යැයි සිතමී.smile smile