February 8, 2010

ආර්ථික


මෙරට තිබූ ආර්ථික රටාව ක්‍රි.ව.1505 න් පසූව වෙනස් වන්නට වීය.මන්ද මෙරටට පැමිණි පෘතුග්‍රිසී,ලන්දෙසීන් හා ඉංග්‍රිසීන් යන ජන කොටස් නිසාය.මෙහිදී අප රටට බලවත් ලෙස ආර්ථිකයට බලපෑමක් එල්ල වූයේ ඉංග්‍රිසීන්ගේ පැමිණිමත් සමඟය.කෙසේ හො මොවූන් කළ මෙම කාර්යය අප විසින් අගය කලයුත්තකි.මන්ද යත් සූද්දාගෙන් පසු බිහි වූ නායකයෙක් මොවුන් විසින් කළ දුම්රිය මාර්ගය ඉන් එක් අඩියක් වත් සැදීමට ක්‍රියානොකරන්නේ මන්ද යන්න අප සෑමගේම ප්‍රශ්නයක් මතු වන කරුණකි.මොවුන් විසින් අප හට තේ යන වෙළද බෝගය හඳුන්වා දුන්නේය.එම තේ වර්තමානය වන විට අප රටේ ප්‍රධාන අපනයන භාණ්ඩය වී ඇත.සූද්දා විසින් අප රටට දුන් වටිනාම දේ වන්නේ ඒයයි.කෙසේ හෝවේවා ඔවුන අප රටට කළ සේවය අගය කළයුත්තකි.

No comments:

Post a Comment