මිරිගුවක් වූවත් ඔබ මා හට
මට එසේ වන්නේ මන්දැයි නොසිතෙන්නේ.....
නොලැබෙන ආදරයක් වෙනූවෙන් සිත ලැතවූල් වන්නේ...
සිතින් පමණක් ඔබ හට පෙම් කරන්නේ.........
දූක පමණක් හිමි වූයේ.....
ඔබේ ආදරයේ මා හට එරෙහි වූ නිසාවෙනි......
ඔබ මිරිගුවක් වී හො පැමිණ...
මේ සිත සනසවන්න......
මිරිගුව පේන්නෙ කාන්තාරේ වතුර නැතුව වේලි වේලි යන අයටලූ :P
ReplyDeleteලස්සනයි !!
ලොල්....
ReplyDeleteමමත් ඒ වගෙ කෙනෙක් තමයි...... :P
බොහොම ස්තුතියි... :D