නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව

මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික............... :)

The Adventures of Tintin 2011

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා........

The Penguins of Madagascar -Season 1 and 2

හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා...............

GC-Like Its Her B'day

මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.............

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession)

හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා. ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා. ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ...................

June 22, 2011

Submersed-Hollow




හැමදාම වගෙ මොකක් හරි පට්ට රොක් සින්දුවක් ඇහුව්වොත් අනිවා අවකාශයේ මගේ තාප්පය මඟින් ලබාදෙනවා.ඔන්න ඉතින් ඒ කියු පරිදිම අදත් පට්ට සින්දුවක් දෙනවා... mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com

මෙන්න ඒ සින්දුවේ ලින්ක් එක,

Download Link-Submersed-Hollow

මම නම් මුලින් ම හිතුවේ ලංකාවේ group එකක සින්දුවක් කියලා.හොයලා බලන කොට තමයි දැනගත්තේ මේක පිටරටක සින්දුවක් කියලා.




මේ වගෙ තවත් පට්ට සින්දුවක් හම්බුන ගමන් ඔබ සමඟ බෙදාගැනීමට බලාපොරොත්තු වෙනවා....mltan100.blogspot.com

May 24, 2011

chris Daughtry's Albums


හ්ම්ම්ම් කාලෙකින් මොනවාත් දාන්න බැරි වුනා.ඉතින් හිතුවා මොනවා හරි ලියන්න ඕනේ කියලා...mltan100.blogspot.com අද උදේ නිකමට වගෙ VH1 දැම්මා.ඒ වෙලාවේ තමයි මං මේ සින්දුව දැක්කේ.මේ සින්දුව 2009 තමයි out වෙලා තියෙන්නේ.සින්දුවේ නම තමයි "No Surprise" සින්දුව කියන්නේ "Chris Daughtry".මෙන්න ඒ සින්දුව,

Download Link-Chris Daughtry-No Surprise

මේ සින්දුව තියන ඇල්බම් එක පහළ තියෙන ලින්ක් එකෙන් බාගන්න පුලුවන්....


Leave This Town - 2009




Track List


01. You Dont Belong
02. No Surprise
03. Every Time You Turn Around
04. Life After You
05. What I Meant to Say
06. Open Up Your Eyes
07. September
08. Ghost of Me
09. Learn My Lesson
10. Supernatural
11. Tennessee Line
12. Call Your Name

Download Link-Leave This Town

Daughtry ගෙ පළමු ඇල්බම් එක අහලා නැත්නම් මෙකෙන් බාගන්න....


Daughtry - 2006




Track list:

01. It's Not Over
02. Used To
03. Home

04. Over You

05. Crashed

06. Feels Like Tonight
07. What I Want [Ft. Slash]

08. Breakdown
09. Gone

10. There And Back Again

11. All These Lives
12. What About Now

13. Home [Acoustic]

14. Crashed [Acoustic]
15. Sorry

Download Link-Daughtry

February 19, 2011

Red(රතු)-Until We Have Faces (2011)


ඔන්න මේ අවුරුද්දේ දාන පළවෙනි ඇල්බම් එක.මං මෙහෙම අලුත් ඇල්බම් එකක් released වෙලා කියලා දැනගත්තේ VH1 එක බලනකොට තමයි.Top 5 Rock Albums වල තිබ්බා මේ මං දැන් ඔයලා ට දෙන්න යන ඇල්බම් එකත්.මං මීට කලින් මේ ගොල්ලෝ ගැන දැනගෙන හිටියා.ඒත් මං අහලා තිබුනේ එක සින්දුවක් විතරයි.එක තමයි මේ පහළ තියන සින්දුව.

Breathe Into Me

සමහර ඔයගොල්ලෝ මේ සින්දුව අහලාත් ඇති.mltan100.blogspot.com මේ කට්ටිය තමයි RED .මේ කට්ටිය මේ අවුරුද්දේ අලුත් ඇල්බම් එකක් released කලා.මෙන්න එක,

Until We Have Faces (2011)



Track Listing:

1. Feed The Machine
2. Faceless
3. Lie To Me (Denial)
4. Let It Burn
5. Buried Beneath
6. Not Alone
7. Watch You Crawl
8. The Outside
9. Who We Are
10. Best Is Yet To Come
11. Hymn For The Missing

Download Link-Red-Until We Have Faces (2011)

February 16, 2011

WWE Elimination Chamber 2011 Theme Song


WWE Elimination Chamber 2011 තරඟාවලියට තවත් දින ඇත්තේ දින 4ක් පමණි.ඉතින් මං හිතුවා කට්ටියට Elimination Chamber එකේ theme song එක දෙන්න ඔනේ කියලා.

Download Link-WWE Elimination Chamber 2011 Theme Song

මේ තියෙන්නේ ගියවර Elimination Chamber එකේ highlights,



මෙවර කුමක් වේවි ද??mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com

February 10, 2011

2011 ලෝක කුසලානේ ට කරපු පට්ට සින්දුවක්(සිංහයෝ-ඉන්ද්‍රචාප ලියනගෙ)


ක්‍රිකට් ලෝක කුසලාන උණුසුම එන්න එන්න වැඩි වෙනවා.එක ගැන නම් කියන්න ඔනේත් නෑනේ.ටී.වී එක දැම්මා ම වැඩිපුර ම යන්නේ ලෝක කුසලානේ ගැන සින්දු නේ.කට්ටිය මේ වෙනකොට දන්නවා නේ ලංකාවේ ලෝක කුසලානේ සඳහා තේමා ගීතය ලෙස නම් කරලා තියෙන්නේ "ළහිරු පෙරේරා"ගෙ කිසිම තේරුමක් නැති සින්දුව කියලා.මම නම් එක අහන්නවත් කැමති නෑ.mltan100.blogspot.com mltan100.blogspot.com ඒතරම් ජාරවක්.ඊට වඩා හොඳ සින්දු තියනවා.සමහර කෙනෙක් ට නම් මේ ළහිරු ගෙ සින්දුව හොඳ වෙන්න පුලුවන්.මං නම් අහපු අයගෙන් හැමෝම වගෙ කිව්වේ මෙලෝ රහක් නැති සින්දුවක් කියලා තමයි.

හැබැයි හොඳ තේරුමක් තියන සින්දුවක් කරලා තියනවා "ඉන්ද්‍රචාප ලියනගෙ".මේක කරලා තියෙන්නේ ඔහු ගෙ ආරය වන රොක් සංගීතයෙනි.සමහර විට ඔබ ලඟ දැනටමත් මේ සින්දුව ඇති.අහලා නැත්නම් අහලා ම බලන්නකෝ.

Sinhayo (World Cup Song)-Indrachapa Liyanage(mp3)



මේ සින්දුව කරන්න උදව් කරලා තියෙන්නේ නදීක ජයවර්ධන,රුවන් වල්පොල සංගීතයෙන් ද පද රචනය ඩිලාන් සමතිලක යි.

මේ තියෙන්නේ ඉන්ද්‍රචාප ගෙ සින්දු තියන තව ලින්ක් කිහිපයක්,


1.ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak]
2.රොක් සින්දු ටිකක්(ඉන්ද්‍රචාපා ගෙ ඇල්බමයත් තිබේ)

පොඩ්ඩක් මේ පොස්ට් එකටත් ගිහිල්ලා බලන්න.මේක ඔයාල ට වටින පොස්ට් එකක් කියලා මං හිතනවා.mltan100.blogspot.com

Fantasy Cricket World Cup 2011

February 5, 2011

Fantasy Cricket World Cup 2011

ක්‍රිකට් ලෝක කුසලානයට තවත් ඇත්තේ දින 13ක් වැනි කෙටි කාලයක් තමයි.ඉතින් ඔයාලට ඒ කියන්නේ අන්තර් ජාලය භාවිත කරන අයට ක්‍රිකට් විස්තර ලබා ගැනීමට ඇති එකම වෙබ් අඩවිය වන ක්‍රික්ඉන්ෆෝ(cricinfo) වෙතින් සෑම පාර ම පාහේ පවත්වනු ලබන Fantasy Cricket තරඟය මෙවරත් පවත්වනු ලබනවා.ඔබටත් ඒ සඳහා එක්විය හැකිය.පහත දී ඇති ලින්ක් එකට ගොස් ඔබත් මේ සඳහා එක්වන්න.

Fantasy Cricket World Cup 2011

ඔබ ඔබේ team එක හදලා ඊට පස්සේ පහළ ඇති "enter new league" කියලා එකක්.එකට ගියා ම ඇති පහළ තිබෙන image එකේ වගෙ.



ඔබට කැමති නම් ඔබේ ම කියා League එකක් හදාගත හැකිය.නැත්නම් මගෙ league එකට එකතු විය හැකිය.ඒ සඳහා ඔබ කල යුත්තේ ඉහළ තිබෙන image එකේ තියන කොටු කරලා තිබෙන තැනට "1705" යෙදීම පමණයි.

අපි ඔක්කෝම එකතු වෙලා ප්‍රථම ස්ථානය දිනාගැනීම ට උත්සහ කරමු.ඔබ සෑමට ජය වේවා.ඒ වගෙ ම අපේ ක්‍රිකට් කණ්ඩායම ට ජය වේවා....!!!!!



සැලකිලිමත් වන්න....
!!!!

ඔබ ඔබේ කණ්ඩායම සැදීමේ දී එක් කණ්ඩායමක් ගැන නොසිතා සැදීම ඔබේ ජයග්‍රහණය ට හේතුවක් වේ.උදාහරණයක් ලෙස ඔබ කැමති ශ්‍රී ලංකා කණ්ඩායම ට නම් ඔබ ලංකාවෙන් ම සියලු දෙනාම එකතු කරන්න එපා.(කොහොමත් එක් කණ්ඩායමකින් එක් කරන්න පුලුවන් 6ක් පමණයි)පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වන්න.mltan100.blogspot.com mltan100.blogspot.com

January 23, 2011

ඩයලොග් අයේ ඔක්කෝම චැනල් ටික දීලා(Dialog TV)




මේ අවුරුද්ද පටන් ගත්තා ට අද තමයි මේ අවුරුද්දේ දාන පළවෙනි පොස්ට් එක.මේ පොස්ට් එක ගොඩක් වැදගත් වන්නේ ඩයලොග් ටී.වී තියන අයට තමයි.දෙසැම්බර් මාසයේ දුන්නා වගෙ මීට දවස් දෙකකට කලින් ඉදලා අයේ ඔක්කෝම චැනල් ටික වැඩ කරනවා.මේ දීලා තියන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න.....mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com

මෙම අවස්ථාව කවදා වනතුරු ද යන්න නම් හරියට ම කියන්න බෑ.එය සදාකලිකව ම වෙන්න කියලා තමයි ප්‍රර්ථනා කරන්න ඕනේ.mltan100.blogspot.com mltan100.blogspot.com

මං චෙක් කරලා බැලුවා කොච්චර චැනල් වැඩ කරනවා ද කියලා.චැනල් දෙකක් ඇරෙන්න අනිත් ඔක්කෝම චැනල් ටික වැඩ කරනවා.කලින් දුන්න පාරත් ඒ විදියට ම තමයි සිද්ධ වුනේ.කෙසේ හෝ Peo TV එකට වඩා Dialog TV හොඳයි දැන් Peo TV ගත්ත අයට හිතෙනවා ඇති.mltan100.blogspot.com

mltan100.blogspot.com mltan100.blogspot.com...අයෙමත් කියන්න තියෙන්නේ ඔබ උපරිම වින්දනය ලබාගන්න...mltan100.blogspot.com mltan100.blogspot.com


මේ තියෙන්නේ කලින් දාපු පොස්ට් එක,


Dialog TV all 73 channels for free

December 25, 2010

2010 අවුරුද්දේ මං ආසම සින්දු 10 හා ඇල්බම් 5



මම මේ අවුරුද්දේ අහපු හොඳම සින්දු 10 හා හොඳම ඇල්බම් ටික තමයි අද මගෙ පොස්ට් එක.mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com මං මුලින් ම අහපු හොඳම සින්දු 10 ගැන කියන්නම්.mltan100.blogspot.com mltan100.blogspot.com මම දාන්නේ අග ඉදලා මුලට තමයි.නැත්නම් ආස ම කරන එක මුලින් ම දැම්මා ම වැඩක් නෑනේ.mltan100.blogspot.com mltan100.blogspot.com


Best Songs,

10.සරා සිහින රහසේ-භාතිය සහ සංතුෂ්


මං මේක මුලින් ම ඇහුවේ පන්ති යන වේලාවක බස් එකේ යනකොට තමයි.එක ඇහුනා ම හිතට මාර විදියට වැදුනා.එක නිසා ම තමයි මේක පළවෙනි 10ට ආවේ.mltan100.blogspot.com ඔයගොල්ලෝ තාම මේක අහලා නැත්නම් මෙන්න බාගන්න ලින්ක් එකක්.(මේ සින්දුව ට නම් ගොඩක් අය කැමති ඇති)

සරා සිහින රහසේ-භාතිය සහ සංතුෂ්

09.Waiting For The End-Linkin Park

මං මේක මුලින් ම ඇහුවේ අපේ ගෙදර ඩයලොග් ටි.වී. ගෙනාව නිසා තමයි.VH1 එකේ මේ සින්දුව ගියා.ඊට පස්සේ මං මේක download කරගත්තා.ඒත් තාම මං Linkin Park ගෙ අලුත් ඇල්බම් එක නම් download කලේ නෑ.ගොඩක් කට්ටිය කිව්වා ඒ ඇල්බම් එක හරි නෑ කිව්ව නිසයි.මේ සින්දුව ඔයලා ගාව නැත්නම් මෙන්න බාගන්න ලින්ක් එකක්.mltan100.blogspot.com

Waiting For The End-Linkin Park

08.21 Guns-Green Day Ft The Cast Of American Idiots

මේකත් මං මුලින් ම දැක්කේ VH1 එකේ යනවා දැකලා තමයි.මං කලින් නම් 21 Guns ඔරිජිනල් එක අහලා තිබ්බා.ඒත් මේ remix එක නම් අහලා තිබ්බේ නෑ.මේකත් මං ගොඩක් ආස කරන සින්දුවක්.මේකත් download කරලා නැත්නම් දැන් කරගන්න.mltan100.blogspot.com මං මේක ගැන කලින් පොස්ට් එකක් දලා තිබ්බා.එක තමයි මං මේ යටින් දලා තියන ලින්ක් එක.එකෙ ඇති බාගන්න ලින්ක් එක.mltan100.blogspot.com

21 Guns-Green Day Ft The Cast Of American Idiots

07.Dear Agony-Breaking Benjamin

අම්මෝ මං ගොඩක් ආස කරන සින්දුවක්.මේ සින්දුව නම් පට්ට ගැහුව්ව.මේ සින්දුව විතරක් නෙමෙයි Breaking Benjamin ගෙ අලුත් ඇල්බම් එක ම පට්ට ගැහුව්වා.ඔයගොල්ලොත් අහලා නැත්නම් අහන්න්කෝ.මං දැනට මේ සින්දුව විතරක් දෙන්නම්.mltan100.blogspot.com

Dear Agony-Breaking Benjamin

06.Give Me A Sign-Breaking Benjamin

ඉස්සෙල්ලා කිව්වා වගෙ මේකත් පට්ට ගැහුව්වා.මේ සින්දුවත් අලුත් ඇල්බම් එකේ තියන සින්දුවක් තමයි.අහලා ම බලන්නකෝ.mltan100.blogspot.com

Give Me A Sign-Breaking Benjamin

05.More To This-The Letter Black

මං මේ සින්දුව ඇහුවේ අහම්බෙන් වගෙ.මාර ලස්සන සින්දුවක් මේක.හරි ම හිමින් යන සින්දුවක්.මේ සින්දුව නම් අහන්න ම ඕන එකක්.අහලා ම බලන්න.මෙන්න එක,

More To This-The Letter Black

04.Love The Way Lie(Part 2)-Rihanna Ft Eminem

මේකට වඩා නම් ගොඩක් කට්ටිය කැමති මේකේ part 1 එකට තමයි.එත් මං ස්ටයිල් එක තියෙන්නේ මේකේ තමයි.අහලා නැත්නම් දැන් අහලා බලන්නකෝ.mltan100.blogspot.com

Love The Way Lie(Part 2)-Rihanna Ft Eminem

ඉතුරු සින්දු තුන ගැන පස්සේ කියන්නම්.mltan100.blogspot.com දැන් යමුකෝ අහපු හොඳම ඇල්බම් ටිකට.ඇත්තට ම ඇල්බම් නම් තියෙන්නේ පොඩ්ඩයි.mltan100.blogspot.com


Best Albums,

05.The Letter Black-Hanging By A Thread


මේ කට්ටිය ගෙ එක සින්දුවක් අහලා තමයි හිතුනේ ඇල්බම් එක ම හොඳ ඇති කියලා.ඉතින් download කරගෙන ඇහුව්වා.මාර ගති ඇල්බම් එකක්.මෙන්න බාගන්න ලින්ක් එකක්,

The Letter Black-Hanging By A Thread

ඔක්කෝම විස්තර එක්ක අර ලින්ක් එකේ ඇති.මං කලින් දාපු පොස්ට් එකක් එක.mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com

04.Good Charlotte-Cardiology

මේ ගොල්ලන් ගෙ Young And The Hopeless ඇල්බම් එකට පස්සේ අහපු හොඳම ඇල්බම් එක.ඒ ගොල්ලෝ අයේ පරණ විදියට ම සින්දු කරලා තියනවා.අහලා ම බලන්න.මං මේක කලින් පොස්ට් එකක් දලා තිබ්බා.එක බලන්නකෝ.එකේ ඇති බාගන්න ලින්ක් එකක්.

Good Charlotte - Cardiology

03.The Red Jumpsuit Apparatus-The Hell or High Water

හ්ම්ම්ම්ම් මේ අයගෙ නම් ඇල්බම් තුන ම හොඳයි.කොච්චර ඇහුව්වත් එපා වෙන්නේ නෑ.අහලා ම බලන්නකෝ.mltan100.blogspot.com mltan100.blogspot.com මං අය ගැන කලින් පොස්ට් එකක් දලා තිබ්බා.බලන්නකෝ පහළ තියන ලින්ක් එකට ගිහිල්ලා ම.

The Red Jumpsuit Apparatus All Albums

02.ඩැඩී-අරාබිය

මේක මේ ආවේ හෙන ළඟ දී.ලාංකාවේ කට්ටියක් ළඟදී කරපු හොඳම ඇල්බම් එක කියලා කියන්න පුලුවන්.දැනටමත් කට්ටිය ගාව මේක ඇති.නැත්නම් අහලා ම බලන්නකෝ.

ඩැඩී-අරාබිය

01.Breaking Benjamin-Dear Agony

අම්මෝ මේ අවුරුද්දේ වැඩි ම කාලයක් අහපු ඇල්බම් එක තමයි මේක.කොච්චර ද කියනවා නම් මේ ඇල්බම් එක මොබයිල් එකෙත් දාගෙන ඇහුව්වා.කොච්චර ඇහුව්වාත් එපා වුනේ නැති ඇල්බම් එකක්.අහල ම බලන්නකෝ.මෙන්න ලින්ක් එක,

Breaking Benjamin-Dear Agony

මේ ටික තමයි මං අහපු හොඳම ඇල්බම් ටික මේ අවුරුද්දේ.දැන් යමුකෝ හොඳම සින්දු තුනට.mltan100.blogspot.com

Best Songs,

03.
mltan100.blogspot.comWithout You-Breaking Benjaminmltan100.blogspot.com

ඇල්බම් එකෙන් ගොඩක් ම කැමති වුනම සින්දුව තමයි මේක.අහලා ම බලන්නකෝ.... mltan100.blogspot.com mltan100.blogspot.com

Without You-Breaking Benjamin

මට මේ සින්දුවේ acoustic version එකත් හම්බුනා.අහලා ම බලන්න.මාර ගති සින්දුවක්.

Without You-Breaking Benjamin(Acoustic Version)

02.mltan100.blogspot.comHanging By A Thread-The Letter Blackmltan100.blogspot.com

මගෙ අයියා තමයි මුලින් ම කිව්වේ මෙහෙම පට්ට සින්දුවක් තියනවා කියලා.මට දුන්නා අහන්න කියලා.ඇහුව්වා ම මාර ගති සින්දුවක්.පස්සේ පස්සේ දිගට ම වගෙ ඒ සින්දුව ඇහුව්වා.කොහොම හරි එක තමයි මේ පාර මගෙ දෙවැනියට ම ආස කරන සින්දුව.

Hanging By A Thread-The Letter Black

01.mltan100.blogspot.comආදරයේ අංශු මාත්‍රයක්-ඉන්ද්‍රචාප ලියනගෙmltan100.blogspot.com

මේ අවුරුද්දේ සිංහල සින්දු වලින් අහපු හොඳම සින්දුව.සිංහල විතරක් නෙමෙයි හැම භාෂාවකින් ම අහපු හොඳම සින්දුව.මේ සින්දුව ට මේ පාර දෙරණ මියුසික් ඔවොඩ්ස් 2010 වලදී ඔවොඩ්ස් 5ක් හම්බුනා.mltan100.blogspot.com mltan100.blogspot.com මේ පාර එක සින්දුවක ට හම්බුන වැඩි ම ඔවොඩ්ස් ගාන හම්බුනේ මේකට තමයි.(ලංකාවේ) මං මේ සින්දුව ගැනත් පොස්ට් එකක් දැම්මා.එකේ ඇති සින්දුවේ ඔක්කෝම විස්තර.ඒ වගෙ ම සින්දුව බාගන්න ලින්ක් එකත්.

ආදරයේ අංශු මාත්‍රයක්-ඉන්ද්‍රචාප ලියනගෙ



මේ තමයි මං ආස ම කරන සින්දු 10 සහ ඇල්බම් 5.mltan100.blogspot.com mltan100.blogspot.com පුලුවන් නම් ඔයලා කැමති සින්දු 10ත් දලා යන්න..mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com