
Fantasy Cricket World Cup 2011
ඔබ ඔබේ team එක හදලා ඊට පස්සේ පහළ ඇති "enter new league" කියලා එකක්.එකට ගියා ම ඇති පහළ තිබෙන image එකේ වගෙ.
ඔබට කැමති නම් ඔබේ ම කියා League එකක් හදාගත හැකිය.නැත්නම් මගෙ league එකට එකතු විය හැකිය.ඒ සඳහා ඔබ කල යුත්තේ ඉහළ තිබෙන image එකේ තියන කොටු කරලා තිබෙන තැනට "1705" යෙදීම පමණයි.
අපි ඔක්කෝම එකතු වෙලා ප්‍රථම ස්ථානය දිනාගැනීම ට උත්සහ කරමු.ඔබ සෑමට ජය වේවා.ඒ වගෙ ම අපේ ක්‍රිකට් කණ්ඩායම ට ජය වේවා....!!!!!
සැලකිලිමත් වන්න....!!!!
ඔබ ඔබේ කණ්ඩායම සැදීමේ දී එක් කණ්ඩායමක් ගැන නොසිතා සැදීම ඔබේ ජයග්‍රහණය ට හේතුවක් වේ.උදාහරණයක් ලෙස ඔබ කැමති ශ්‍රී ලංකා කණ්ඩායම ට නම් ඔබ ලංකාවෙන් ම සියලු දෙනාම එකතු කරන්න එපා.(කොහොමත් එක් කණ්ඩායමකින් එක් කරන්න පුලුවන් 6ක් පමණයි)පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වන්න.


