December 6, 2010

කොළ දවස(Green Day-21 Guns remix)


නිකමට වගෙ මම VH1 බලන වෙලාවක මේ සින්දුව යනවා දැක්කා.හැබැයි ඉතින් මම මේ විඩියෝ එක දකින කොට බාගයක් ම ගිහිල්ලා ඉවරයි.mltan100.blogspot.com ඒත් ඉතින් මං ගොඩක් ආස කරන බැන්ඩ් එකක සින්දුවක් තමයි ගියේ.එක නිසා ම තමයි මමත් එක දිගට ම බැලුවේ. දැන් යමුකෝ සින්දුවට.... mltan100.blogspot.com mltan100.blogspot.com

මේ බැන්ඩ් එක තමයි Green Day.මේ කට්ටිය එංගලන්ත ජාතිකයන්ය.සමහර විට ඔයගොල්ලෝ මේ අය ගැන දන්නවා ඇති.කමක් නෑ.වැඩි විස්තර සඳහා වික්පිඩියා එකේ දලා තියන පොස්ට් එක බලන්නකෝ.mltan100.blogspot.com mltan100.blogspot.com මේ කට්ටිය අනිතිම ට ඇල්බම් එකක් කලේ 2009 වසරේ දීය.ඒ ඇල්බම් එකේ නම තමයි 21st Century Breakdown.ඔයගොල්ලෝ ගාව මේ ඇල්බම් එක නැත්නම් බාගන්න පහළ තියන ලින්ක් එකෙන්.mltan100.blogspot.com mltan100.blogspot.com




Track List:

01. 21st Century Breakdown 02. Know Your Enemy 03. Viva La Gloria! 04. Before the Lobotomy 05. Christian%27s Inferno 06. Last Night on Earth Act 2 - Charlatans and Saints 07. March of the Dogs 08. East Jesus Nowhere 09. Peacemaker 10. Last of the American Girls 11. Viva La Gloria? 12. Restless Heart Syndrome Act 3 - Horseshoes and Handgrenades 13. Horseshoes and Handgrenades 14. Drama Queen 15. Static Age 16. 21 Guns 17. American Eulogy 18. See the Light

Download Link:

21st Century Breakdown-Album

ඔය ඇල්බම් එකේ 16 වන සින්දුව වන "21 Guns" මේ අය(Green Day) "ද කැස්ට් ඔෆ් ඇමරිකන් ඉඩියට්"(The Cast Of American Idiot) සමඟ අලුතින් කරලා තියනවා.ඒ කියන්නේ Remix එකක්.මුලින් ම මේ විඩියෝ එක බලලා ඉන්නකෝ...mltan100.blogspot.com mltan100.blogspot.com



මෙන්න ඒ සින්දුව බාගන්න ලින්ක් එකක්....,mltan100.blogspot.com mltan100.blogspot.com

21 Guns-Green Day ft The Cast Of American Idiots(mp3)

මට මේ සින්දුවේ විඩියෝ එක නම් බාගන්න ලින්ක් එකක් හම්බුනේ නෑ.හම්බුනොත් දෙන්නම්කෝ...mltan100.blogspot.com mltan100.blogspot.com
තවත් අලුත් සින්දුවක් හම්බුන ගමන් ඔබ සමඟ එකතු වන්න ට බලාපොරොත්තු වෙනවා..

2 comments: