නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව

මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික............... :)

The Adventures of Tintin 2011

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා........

The Penguins of Madagascar -Season 1 and 2

හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා...............

GC-Like Its Her B'day

මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.............

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession)

හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා. ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා. ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ...................

February 19, 2010

මිරිගුවක්


මිරිගුවක් වූවත් ඔබ මා හට
මට එසේ වන්නේ මන්දැයි නොසිතෙන්නේ.....
නොලැබෙන ආදරයක් වෙනූවෙන් සිත ලැතවූල් වන්නේ...
සිතින් පමණක් ඔබ හට පෙම් කරන්නේ.........
දූක පමණක් හිමි වූයේ.....
ඔබේ ආදරයේ මා හට එරෙහි වූ නිසාවෙනි......
ඔබ මිරිගුවක් වී හො පැමිණ...
මේ සිත සනසවන්න......

February 8, 2010

ආර්ථික


මෙරට තිබූ ආර්ථික රටාව ක්‍රි.ව.1505 න් පසූව වෙනස් වන්නට වීය.මන්ද මෙරටට පැමිණි පෘතුග්‍රිසී,ලන්දෙසීන් හා ඉංග්‍රිසීන් යන ජන කොටස් නිසාය.මෙහිදී අප රටට බලවත් ලෙස ආර්ථිකයට බලපෑමක් එල්ල වූයේ ඉංග්‍රිසීන්ගේ පැමිණිමත් සමඟය.කෙසේ හො මොවූන් කළ මෙම කාර්යය අප විසින් අගය කලයුත්තකි.මන්ද යත් සූද්දාගෙන් පසු බිහි වූ නායකයෙක් මොවුන් විසින් කළ දුම්රිය මාර්ගය ඉන් එක් අඩියක් වත් සැදීමට ක්‍රියානොකරන්නේ මන්ද යන්න අප සෑමගේම ප්‍රශ්නයක් මතු වන කරුණකි.මොවුන් විසින් අප හට තේ යන වෙළද බෝගය හඳුන්වා දුන්නේය.එම තේ වර්තමානය වන විට අප රටේ ප්‍රධාන අපනයන භාණ්ඩය වී ඇත.සූද්දා විසින් අප රටට දුන් වටිනාම දේ වන්නේ ඒයයි.කෙසේ හෝවේවා ඔවුන අප රටට කළ සේවය අගය කළයුත්තකි.