නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව

මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික............... :)

The Adventures of Tintin 2011

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා........

The Penguins of Madagascar -Season 1 and 2

හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා...............

GC-Like Its Her B'day

මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.............

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession)

හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා. ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා. ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ...................

September 6, 2010

Hero ට මොකද කරන්නේ????


මම මේ වගෙ පොස්ට් එකක් දාන්නේ අපේ බ්ලොග් සහෝදරයන් ගෙ ඉල්ලිම් නිසා ය.kenyit මම මේ කථාව කියන්නේ බ්ලොග් කරුවුන්ට පමණක් නොව අන්තර් ජාලය භාවිත කරන සෑමටය.kenyit

මේ දින වල බ්ලොග් වල කුණුහරුප comments හරියට දානවා.ඒ වෙන කවුරුවත් නෙමෙයි ඒ Hero නැමති පුද්ගලයා.මොහු බ්ලොග්කරුවන්ට ඊරිසියා කරන කෙනෙකි.මන්ද තමන් ට බ්ලොග් එකක් කරගෙන යන්න තරම් හැකියාවක් නොමැති කෙනෙකි.ඒ නිසා නේ හොඳ පොස්ට් දාන අයගෙ බ්ලොග් වලට ගිහිල්ලා කුණුහරුප comments දාන්නේ.marah marah

බ්ලොග්කරුවන් නම් දන්නවා මේ පුද්ගලයා මොන වගෙ කෙනෙක් ද කියලා.ඒත් බ්ලොග් නොකරන අය වුනත් මේ පොස්ට් එක දකින්න පුලුවන්.එක නිසා මම ඔහු comment කරපු පොස්ට් ටිකක් දෙන්නම්.ඒවා බලලා තිරණය කරන්න පුලුවන් නේ.

මෙන්න මූ comment කරපු පොස්ට් වල ලින්ක් ටිකක්,

සිරකරුවොත් මනුෂ්‍යයෝ ය

මේ පොස්ට් එකෙ නම් ඌට ලස්සන කථාවක් කියලා තියනවා බ්ලොග් එකේ අයිතිකරු.....encem

Blog ගඩොල්

මේ පොස්ට් එක නම් මම දැන් ලියන පොස්ට් එක වගෙ ම තමයි.ඔහු ට වෙච්ච දෙයක් ගැන තමයි.එහි සඳහන් වෙලා තියනවා මේ කාලකණ්නියා ගැන...marah marah

ශාන්ගේ අඩවිය


අද මගෙ බ්ලොග් එකෙත් මේකා comment එකක් දලා තිබ්බා.එකේ තිබ්බේ මෙහෙමයි,


"තොගේ තිබ්බ Template එකත් එකයි....ප**..දන් දලා තියෙන Template එකත් චටර්..පො***...බ්ලොග් ලියන්න දන්නේ නැත්තම් අ* පාරක් ගහල දෙන දෙයක් කාලා වෙන දෙයක් බාලගෙන හිටු..පො***"



ඔබලා පොඩ්ඩක් මේ ගැන සිතා බලන්න.මේවැනි රෝගීන් සුව කල හැක්කේ කේසේ ද යන්න.
.....

මගෙ බ්ලොග් එකේ නව පෙනුම


ඔන්න මම මගෙ බ්ලොග් එකේ පෙනුම වෙනස් කලා..celebrate kenyit මම කලින් දාල තිබ්බ theme එකේ පොඩි අවුලක් තිබ්බා.ඒක නිසා තමයි අලුත් එකක් දාන්න හේතුව වුනේ.ඒ හේතුව තමයි ඒ theme එකේ කලු පාට වැඩි එකයි.නැත්නම් වෙන කිසිම හේතුවක් නෑ ඒ theme එක වෙනස් කරන්න.


අලුත් theme එකත් දැම්ම එකේ මම හිතුවා බ්ලොග් එකට අලුත් කෑල්ලක් දාන්න ඔනේ කියලා.kenyitඊටපස්සේ මම කල්පනා කලා මම මොකක් ද අලුතින් දාන්නේ කියලා.soal soal ඔන්න ඉතින් මම ගුගල් search පාරක් දානකොට පට්ට බ්ලොග් එකක් හම්බවුනා.encem encem ඔයගොල්ලොත් පොඩ්ඩක් මේකට ගිහිල්ලා බලන්නකෝ.kenyit kenyit

Blogspot Tutorial

මේකේ තිබ්බා drop down menu එකක්.ඉතින් මම එක දැම්මා.අනිත් ඒවා නම් කලින් දාපු ඒවා.kenyit ඉතින් කට්ටිය කියන්නකෝ මගෙ බ්ලොග් එකේ අලුත් පෙනුම ගැන.sengihnampakgigi sengihnampakgigi


කට්ටියට ම ජය වේවා..........peluk peluk