නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව

මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික............... :)

The Adventures of Tintin 2011

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා........

The Penguins of Madagascar -Season 1 and 2

හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා...............

GC-Like Its Her B'day

මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.............

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession)

හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා. ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා. ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ...................

November 25, 2010

මගෙ 50 වන පොස්ට් එක සහ WWE Survivor Series එක


මම දන්නේ ම නැතිව පොස්ට් 50ක් මම දාලා.එක දැක්ක ගමන් ම මට හිතුනා කට්ටියට කියන්න ඕනේ කියලා.මේක තමයි 51ක් වන පොස්ට් එක.
mltan100.blogspot.com mltan100.blogspot.commltan100.blogspot.commltan100.blogspot.commltan100.blogspot.commltan100.blogspot.com

අර්ධ ශතකයක් ලබපු වෙලාවේ මට හිතුනා කට්ටියට මොනවා හරි දෙන්න ඕනේ කියලා.mltan100.blogspot.com ඉතින් මෙන්න WWE වල ලඟ දී තිබ්බ හොඳම මැච් ටික.



මේකේ නම තමයි wwe survivor series 2010 . මේක ඇවිල්ලා විශේෂ තරඟාවලියක්.මේ තරඟාවලියේ සිදු වූ විශේෂ ම සිදුවිම තමයි මෙතෙක් බිහි වූ අතිදක්ෂ WWE ක්‍රිඩකයෙකු වන ජොන් සිනා ව WWE වලින් ඉවත් කිරීමයි.මා හරියට ම දන්නේ නෑ ඇයි ද ඔහුව ඉවත් කලේ යන්න....

මෙන්න ඒ තරඟාවලිය,

බා ගන්න 900mb සයිස් එකේ ඒවා,


RAPIDSHARE

RS-1
RS-2
RS-3

HOTFILE

HF-1
HF-2
HF-3

FILESERVE

FS-1
FS-2
FS-3

මට මේ ලින්ක් එක ගැන නම් එච්චර ම ෂුවර් එකක් නෑ.මොක ද මම ගුගල් සර්ච් කරපු හැම තැනම වගෙ තිබ්බේ 900mb ට වඩා වැඩි ඒවා තමයි.එත් මේක 501.24mb එකක්.සමහර විට එක ඇත්ත එකක් වෙන්නත් පුලුවන්.කැමති නම් මේකෙන් බාගන්න....

WWE Survivor Series 2010 RMVB ASD Starz

මේ තමයි Survivor Series එකේ Result එක,

1.WWE Champion Randy Orton def. Wade Barrett (with special guest referee John Cena)
2.World Heavyweight Champion Kane vs. Edge (Draw)
3.United States Champion Daniel Bryan def. Ted DiBiase
4.Intercontinental Champion Dolph Ziggler def. Kaval
5.Team Mysterio def. Team Del Rio (Traditional Survivor Series Elimination Tag Team Match)
6.WWE Tag Team Champions Justin Gabriel & Heath Slater def. Santino Marella & Vladimir Kozlov
7.Natalya won a 2-on-1 Handicap Match (New Divas Champion)
8.John Morrison def. Sheamus

සියලු විස්තර දැනගැනීමට මෙයට ගොස් දැනගන්න....
Survivor Series Result

මෙන්න WWE Survivor Series Highlights.අර ටික download වෙනකං මේක බලන්නකෝ....mltan100.blogspot.com



කට්ටියට ම අලුත් දෙයක් අරගෙන මම අයේ එන්නම්....
ඔබ සැමට ම ජය වේවා....mltan100.blogspot.com mltan100.blogspot.com

November 20, 2010

MCR-Danger Days: The True Lives Of The Fabulous Killjoys(new album)


හ්ම්ම්ම් ලොකු ගෙමක් දීලා කොහොම හරි My Chemical Romance ගෙ අලුත් ඇල්බම් එක හොයාගන්න පුලුවන් වුනා.මං හිතුවා කට්ටියත් එක්ක මේක බෙදාගන්න ඕනේ කියලා.ඉතින් මෙන්න ඒ ඇල්බම් එක,

Information:

ARTiST.......: My Chemical Romance
ALBUM........: Danger Days: The True Lives Of The Fabulous Killjoys
GENRE........: Rock
LABEL........: Reprise Records
YEAR.........: 2010


Track List

1. Look Alive, Sunshine 0:29
2. Na Na Na (Na Na Na Na Na Na Na Na Na) 3:26
3. Bulletproof Heart 4:56
4. Sing 4:30
5. Planetary (GO!) 4:06
6. The Only Hope For Me Is You 4:32
7. Jet-Star And The Kobra Kid/Traffic Report 0:26
8. Party Poison 3:36
9. Save Yourself, I'll Hold Them Back 3:50
10. S/C/A/R/E/C/R/O/W 4:28
11. Summertime 4:06
12. Destroya 4:32
13. The Kids From Yesterday 5:25
14. Goodnite, Dr. Death 1:59
15. Vampire Money 3:38

Download Link-
Danger Days: The True Lives Of The Fabulous Killjoys

Danger Days: The True Lives Of The Fabulous Killjoys

මම මේ අයගෙ පොස්ට් එකක් කලින් දැම්මා.එකත් බලන්නකෝ......mltan100.blogspot.com mltan100.blogspot.com

My Chemical Romance New Song

මේ අය අලුත් video එකක් එහෙමත් කරලා තියනවා.මට ඒත් link එකක් නම් හොයාගන්න බැරිවුනා download කරන්න.දැන් කොහොමත් ගොඩ දෙනෙක් කරන්නේ youtube එකේ search කරන එක නේ.මෙන්න ඒ සින්දුවත් ඉතින් youtube එකේ දලා තියනවා....mltan100.blogspot.com



තවත් හොඳ ඇල්බම් එකක් release කරපු ගමන් ඔබ හමුවීමට බලාපොරොත්තු වෙනවා......mltan100.blogspot.com mltan100.blogspot.com

November 8, 2010

Good Charlotte-Cardiology (2010)


හ්ම්ම් කාලෙකින් මොනවාත් ලියන්න බැරි වුනා.මම මේ Rock Fan එකට සුභ ආරංචියක් අරගෙන අවේ.මම ගොඩක් ආස කරන Punk Band දෙකක් ම ඒ අයගෙ අලුත් ම ඇල්බම් release කරන්න ඉන්නේ.ඒ අය තමයි Good Charlotte , Simple Plan. Simple Plan නම් මේ මස දෙවැනි සතිය තුළ නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.Good Charlotte නම් මේ මස 02 ඔවුන්ගෙ පස්වන ඇල්බමය නිකුත් කරන ලදී.

මම ගුගල් සර්ච් කරන කොට Good Charlotte ගෙ නම් අලුත් සින්දුවක් හොයාගන්න පුලුවන් වුනා.
මෙන්න ඒ සින්දුව YouTube වල දලා තියනවා.....



මෙන්න Good Charlotte ගෙ ඇල්බම් එක,





ALBUM INFO:

Release Name: Good_Charlotte-Cardiology-2010-DOH
Genre: Punk
Label: Capitol
Quality: 214kbps avg / 44.1KHz / Joint Stereo
Size: 73.29 MB
Playing Time: 43:65 Min
Store Date: 2010-11-02


Track List

1. Introduction To Cardiology-0:47
2. Let The Music Play-4:13
3. Counting The Days-2:52
4. Silver Screen Romance-3:11
5. Like It’s Her Birthday-3:31
6. Last Night-3:41
7. Sex On The Radio-3:17
8. Alive-3:14
9. Standing Ovation-3:40
10.Harlow’s Song (Can’t Dream Without You)-3:34
11.Interlude – The Fifth Chamber-1:30
12.1979-3:01
13.There She Goes-3:23
14.Right Where I Belong-3:55
15.Cardiology-2:56



Download Link-
Good Charlotte-Cardiology (2010)