නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව

මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික............... :)

The Adventures of Tintin 2011

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා........

The Penguins of Madagascar -Season 1 and 2

හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා...............

GC-Like Its Her B'day

මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.............

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession)

හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා. ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා. ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ...................

June 27, 2010

Punk Goes Pop VOL.2

මං කලෙකට පස්සේ හොඳ සින්දු ටිකක් download කළා.ඇත්තටම මේ සින්දු වල තිබෙන විශේෂත්වය වන්නේ මීට කලින් මේ සින්දු pop සංගීත වර්ගයට අයත් එවා වීමයි.නමුත් මේ සින්දු සියල්ලම rock සංගීතයෙන් කර ඇත.POP,HIPPOP යන දෙවර්ගයටම අකමැති අයට මෙම ගීත ඇල්බමය සුදුසු ය.cool cool

මේ තමයි මෙම ගීත ඇල්බමයට අයිති වන ගීත,(වරහන් තුළ ඇත්තේ මුල් ගායනයයි.....)

1. Alesana- What Goes Around... (Justin Timberlake)
2. Silverstein- Apologize (One Republic)
3. August Burns Red- Baby One More Time (Britney Spears)
4. Mayday Parade- When I Grow Up (Pussycat Dolls)
5. A Day to Remember- Over My Head (Cable Car) (The Fray)
6. Escape the Fate- Smooth (Santana feat. Rob Thomas)
7. There For Tomorrow- Ice Box (Omarion)
8. Chiodos- Flagpole Sitta (Harvey Danger)
9. Bayside- Beautiful Girls (Sean Kingston)
10. Breathe Carolina- See You Again (Miley Cyrus)
11. The Cab- Disturbia (Rihanna)
12. A Static Lullaby- Toxic (Britney Spears)
13. Four Year Strong- Love Song (Sara Bareilles)
14. Attack Attack!- I Kissed a Girl (Katy Perry)

සින්දු ටිකේ නම් දුන්නාට මදීනේ.සින්දු ටිකත් දෙන්න එපැනේ...razz biggrin

arrow මෙන්න ඒ සින්දු ටික,

කට්ටිය මේක අහලා comment එකක් දාලා යන්න..biggrin wink smile

June 23, 2010

ආසියානු තරඟය......

ඔබට මතක ද ගියවර පැවති ආසියානු අවසන් මහා තරඟය???ඒ තරඟයේ දී අප කණ්ඩායම වෙනුවෙන් අනගී සේවයක් කල සනත් ජයසුරිය ලකුණු 125ක් ලබා ගැනීමට සමත් වීය.ඒ සඳහා ඔහු පන්දු 115ක් පමණයි වැය කලේ.නමුත් අපට ඔහු කල සේවයට වඩා මතකයට නැගෙන්නේ අජන්ත මේන්ඩිස් ගෙ සුපිරි පන්දු යැවිමයි.කෙසේ හෝ අප සනත්,ඩිල්ශාන්,මෙන්ඩිස් ගෙ සුපිරි ක්‍රිඩා විලාශය හමුවේ අප කණ්ඩායම ජයග්‍රහනය කරනු ලැබුණි.නමුත් මෙවර මෙන්ඩිස්,සනත් යන දෙදෙනා ම අප කණ්ඩායමේ නොමැත.

ඔබට ඒ අවසන් මහා තරඟයේ සනත් ගෙ සුපිරි පිතිහරඹය අමතක නම් මෙන්න,


හෙට පැවැත්වෙන අවසන් මහා තරඟය ජය ගැනීමට හැකිවේවි ද???

.......අප කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්.......

June 20, 2010

පිළියන්දල තොරණ

මේක හරි නම් දාන්න ඕනේ මැයි මාසයේ.මට අමතක වුනා දාන්න.මේක තමයි මේ පාර පිළියන්දල තොරණ.සමහර දුර පළාත් වල ඉන්න අයට බලන්න බැරිවුනා නම් මෙන්න ඔබට ඒ අවස්ථාව.විඩීයෝ එක නම් හොඳ තවත්වේ නම් නෑ.මොකද මේක මොබයිල් එකකින් තමයි විඩීයෝ කලේ.



තව තියනවා තොරණේ වීඩීයෝ.ඒවා ගොඩක් ලොකුයි.එක නිසා මම පොඩි එකක් තමයි upload කලේ.මොක බැලුවත් එකම තමයි තියෙන්නේ.වේලාව තමයි වෙනස් වෙන්නේ.

කට්ටිය මේක බලලා comment එකක් දීලා යන්න.මට වැදගත් වන්නේ ඔබේ අදහස්ය...