නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව

මං ඉතින් හැමදාම වගෙ අලුත් රොක් සින්දු ආවොත් අනිවා ඔබ සමඟ බෙදාගන්නවා නේ.ඒ වගෙ ම අදත් ඒ වගෙ අලුත් රොක් සින්දු 3ක් ඔබට ලබාදෙන්න මා කටයුතු කර තිබෙනවා.මෙන්න ඒ සින්දු ටික............... :)

The Adventures of Tintin 2011

පොඩි කාලේ අපි ගොඩක් ආස කරන කාටුන් එකක් තමයි ටින්ටින් කියන්නේ.මට මතක විදියට නම් මුලින්ම එක පෙන්නුවේ ජාතික රූපවාහීනියෙන්.ඊටපස්සේ සිරස ටී.වී එකෙන් සිංහලට හඬ කවලා පෙන්නුවා........

The Penguins of Madagascar -Season 1 and 2

හ්ම්ම්ම් කාලේකට පස්සේ හොඳ කාටුන් එකක් හම්බවුනා.සමහර විට කට්ටිය මේක ගැන දන්නවා ඇති.මේක ආවේ නම් 2008 දී තමයි.නම කියන්නේ නැතිව මේක බලන්නකෝ.එතකොට දැනගන්න පුලුවන්.දැනට මේ කාටුන් එකේ සිසන් 2ක් ඇවිල්ලා තියනවා.ඊට අමතරව Movie එහෙමත් ඇවිල්ලා තියනවා...............

GC-Like Its Her B'day

මම ඉස්සර ඉදන් ම ගොඩක් ආස කරන රොක් බැන්ඩ් එකක් තමයි Good Charlotte.ඉතින් ඔවුන් 2010 දී ඇල්බම් එකක් නිකුත් කලා.මුලින් ම එක download කරගෙන ඉමුකෝ.මම එක out කරපු කාලේ පොස්ට් එකක් දැම්මා එක download කරගන්න.............

ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak (Love is a Confession)

හ්ම්ම් කාලෙකට පස්සේ ඔන්න මම අලුත් සින්දුවක් දාන්න ඕනේ කියලා හිතුවා.කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් සින්දුවක් එළියට දලා කියලා. ඔන්න මම ඒ සින්දුව හොයාගන්න බැරිවුන අයට දෙන්න ඕනේ කියලා හිතුවා. ඒක ගන්න කලින් පොඩ්ඩක් මේක බලන්නකෝ...................

April 9, 2013

The Red Jumpsuit Apparatus - Et Tu, Brute (EP) (2013)

මං සෑහෙන්න ආස කරන rock band එකක් ගැන තමයි අද පොස්ට් එක දාන්නේ.මං කලින් මේ group එක කළ albums වල පොස්ට් එකක් දැම්මා.මෙන්න එක,

The Red Jumpsuit Apparatus(all albums)

මේ කට්ටිය මාර්තු 15 තව සින්දු ටිකක් release කරලා තියනවා.ඒ ටිකත් අහලා බලන්නකො...

The Red Jumpsuit Apparatus - Et Tu, Brute? 



Tracklist:
 1. The Crazy Ones 3:00
 2. Wide Is The Gate 2:58
 3. Cards 2:55
 4. You Can't Trust Anyone These Days 2:55
 5. Remember Me 3:01
 6. Chariot 4:12

Download Link- The Red Jumpsuit Apparatus - Et Tu, Brute (EP) (2013).zip
 

February 6, 2013

Piyawuna-Indrachapa Liyanage(පියවුනා)

බ්ලොග් එකේ නව පෙනුමත් සමඟ අලුත් සින්දුවක් දාන්න ඔනේ කියලා හිතුනා..ඔහොම හොයනකොට තමයි ඉතින් මං ආස කරන ගායයෙක් වන ඉන්ද්‍රචාප ලියනගෙ ගෙ අලුත් සින්දුවක් හම්බ වුනේ....

ඉන්ද්‍රචාප ලියනගෙ- පියවුනා





Download Link - ඉන්ද්‍රචාප ලියනගෙ- පියවුනා


 

January 16, 2013

Lane Splitter Game(Mobile Phones Only)

2013 පොස්ට් එකක් දාන්න ඔනේ කියලා හිතුනා.ඉතින් මීට කලින් game ගැන දාල නැති හින්දා game එකක් ගැන තමයි මේ පාර පොස්ට් එක.

Lane Splitter

 Game එක ගැන විස්තරයක් නම් අවශ්‍ය වෙන්නේ නෑ.මේක ගහන්න පුලුවන් වෙන්නේ Android & iOS වලට විතරයි.



Download Link

For Android Devices - Lane Splitter
For iOS Decices - Lane Splitter

Android වල නම් free download කරගන්න පුලුවන්.ඒත් itunes වල නම් 0.99$ වෙනවා.මං හිතනවා ගොඩක් හොඳ game එකක් කියලා මේක.මේ වගෙ තව games නම් ඔන තරම් තියනවා.ඒ වගෙ තව game එකක් ඊලඟ පොස්ට් එකෙන් බලාපොරොත්තු වන්න.