February 10, 2011

2011 ලෝක කුසලානේ ට කරපු පට්ට සින්දුවක්(සිංහයෝ-ඉන්ද්‍රචාප ලියනගෙ)


ක්‍රිකට් ලෝක කුසලාන උණුසුම එන්න එන්න වැඩි වෙනවා.එක ගැන නම් කියන්න ඔනේත් නෑනේ.ටී.වී එක දැම්මා ම වැඩිපුර ම යන්නේ ලෝක කුසලානේ ගැන සින්දු නේ.කට්ටිය මේ වෙනකොට දන්නවා නේ ලංකාවේ ලෝක කුසලානේ සඳහා තේමා ගීතය ලෙස නම් කරලා තියෙන්නේ "ළහිරු පෙරේරා"ගෙ කිසිම තේරුමක් නැති සින්දුව කියලා.මම නම් එක අහන්නවත් කැමති නෑ.mltan100.blogspot.com mltan100.blogspot.com ඒතරම් ජාරවක්.ඊට වඩා හොඳ සින්දු තියනවා.සමහර කෙනෙක් ට නම් මේ ළහිරු ගෙ සින්දුව හොඳ වෙන්න පුලුවන්.මං නම් අහපු අයගෙන් හැමෝම වගෙ කිව්වේ මෙලෝ රහක් නැති සින්දුවක් කියලා තමයි.

හැබැයි හොඳ තේරුමක් තියන සින්දුවක් කරලා තියනවා "ඉන්ද්‍රචාප ලියනගෙ".මේක කරලා තියෙන්නේ ඔහු ගෙ ආරය වන රොක් සංගීතයෙනි.සමහර විට ඔබ ලඟ දැනටමත් මේ සින්දුව ඇති.අහලා නැත්නම් අහලා ම බලන්නකෝ.

Sinhayo (World Cup Song)-Indrachapa Liyanage(mp3)



මේ සින්දුව කරන්න උදව් කරලා තියෙන්නේ නදීක ජයවර්ධන,රුවන් වල්පොල සංගීතයෙන් ද පද රචනය ඩිලාන් සමතිලක යි.

මේ තියෙන්නේ ඉන්ද්‍රචාප ගෙ සින්දු තියන තව ලින්ක් කිහිපයක්,


1.ඉන්ද්‍රචාප ලියනගෙ අලුත් ම සින්දුව[Adaraya Anshumathrayak]
2.රොක් සින්දු ටිකක්(ඉන්ද්‍රචාපා ගෙ ඇල්බමයත් තිබේ)

පොඩ්ඩක් මේ පොස්ට් එකටත් ගිහිල්ලා බලන්න.මේක ඔයාල ට වටින පොස්ට් එකක් කියලා මං හිතනවා.mltan100.blogspot.com

Fantasy Cricket World Cup 2011

No comments:

Post a Comment