January 23, 2011

ඩයලොග් අයේ ඔක්කෝම චැනල් ටික දීලා(Dialog TV)




මේ අවුරුද්ද පටන් ගත්තා ට අද තමයි මේ අවුරුද්දේ දාන පළවෙනි පොස්ට් එක.මේ පොස්ට් එක ගොඩක් වැදගත් වන්නේ ඩයලොග් ටී.වී තියන අයට තමයි.දෙසැම්බර් මාසයේ දුන්නා වගෙ මීට දවස් දෙකකට කලින් ඉදලා අයේ ඔක්කෝම චැනල් ටික වැඩ කරනවා.මේ දීලා තියන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න.....mltan100.blogspot.com mltan100.blogspot.com mltan100.blogspot.com

මෙම අවස්ථාව කවදා වනතුරු ද යන්න නම් හරියට ම කියන්න බෑ.එය සදාකලිකව ම වෙන්න කියලා තමයි ප්‍රර්ථනා කරන්න ඕනේ.mltan100.blogspot.com mltan100.blogspot.com

මං චෙක් කරලා බැලුවා කොච්චර චැනල් වැඩ කරනවා ද කියලා.චැනල් දෙකක් ඇරෙන්න අනිත් ඔක්කෝම චැනල් ටික වැඩ කරනවා.කලින් දුන්න පාරත් ඒ විදියට ම තමයි සිද්ධ වුනේ.කෙසේ හෝ Peo TV එකට වඩා Dialog TV හොඳයි දැන් Peo TV ගත්ත අයට හිතෙනවා ඇති.mltan100.blogspot.com

mltan100.blogspot.com mltan100.blogspot.com...අයෙමත් කියන්න තියෙන්නේ ඔබ උපරිම වින්දනය ලබාගන්න...mltan100.blogspot.com mltan100.blogspot.com


මේ තියෙන්නේ කලින් දාපු පොස්ට් එක,


Dialog TV all 73 channels for free

10 comments:

  1. ela http://syndi.lankablogger.info/

    ReplyDelete
  2. @ Nadun අයේ වැඩ නේ.මං ලින්ක් එක වෙනස් කරන්නම් ;)

    ReplyDelete
  3. ආයෙමත් තෑන්කුයි මචං මාව ගියපාරත් ඉස්සල්ලාම දැනුවත් කරේ උඹනේ .. ඉන්ඩ මම දැන්ම ටීවී එක දාල බලන්ඩ ..

    ReplyDelete
  4. සදාකලික වෙන්නේ නම් නැ. දිගටම දෙනවනමි මරු. මම දන්න විදිහ‍ට අද විතරයි මාත් ඉතින් Dialog TV තමයි ගෙවන ගාන‍ටනමි පාඩුයි.

    ReplyDelete
  5. 2006දී ඩයලොග් එකෙන් CBN Sat එක සල්ලි දීලා ගත්ත මුල්ම මාසේ මම ගත්තේ. මගේ මුලින් තිබුනේ 900 පැකේජ් එක වුනාට 1,100 පැකේජ් එකේ චැනල් ටික සේරම මට ඒ කාලේ ඉඳන් පෙනුනා....
    ඊට පස්සේ ඩයලොග් එකෙන් ආයෙත් පැකේජ් මාරු කලට පස්සෙත් දැන් වුනත් 1,100 අනිත් පැකේජ් වලට වඩා මට චැනල් පේනවා. HBO චැනල් ටිකයි තව චැනල් 5-6ක් විතරයි නොපෙනුනේ මට.
    ඒ නිසා ගිය මාසේ මම හිතුවේ මට විතරයි පෙනෙන්නේ කියලා...බලද්දී සේරම පේන්වා නේද. තෑන්ක්ස් කිව්වට. :P

    ReplyDelete
  6. @ හිස් අහස එල එල.ගිය පාර නම් ඔක්කෝම විස්තරේ දැනගන්න පුලුවන් වුනා.ඒත් මේ පාර නම් බැරි වුනා.මේක දිගට ම තිබ්බා නම් හොඳයි... :)

    ReplyDelete
  7. @ චතුර මට නම් එහෙම එකක් නෑ.Peo TV එකට වඩා නම් ගොඩක් හොඳයි... :)

    ReplyDelete
  8. @ සමන් ඔව් ඔව්.මගෙ ලඟ තියෙන්නේ 1,100 එක තමයි.එකට sports චැනල් ඔක්කෝම පෙනවා.(ten cricket ඇර) මං හිතන්නේ ඔයා පරණ ම කෙනෙක් නිසා තමයි වැඩිපුර චැනල් දීලා තියෙන්නේ... :)

    ReplyDelete