May 19, 2010

අන්තර්ජාලය හරහා නොමිලේ SMS යවන්න...





ඔබේ ජංගම දුරකථනයේ මුදල් නොමැති නම් මෙන්න අන්තර්ජාලය හරහා නොමිලේ SMS යවන්න පහසු ක්‍රමයක්.ඔබත් මෙය අත්හදා බලන්න.....

මෙම අඩවියෙන් ඔබට ලොව ඕනෑම තැනකට යැවිය හැකිය.ඔබට කිරීමට තිබෙන්නේ අදාළ රටේ "country code" ටයිප් කරලා ඊට පස්සේ යැවිමට අවශ්‍ය කරන තියන නොම්බරේ ටයිප් කර ඉන්පසුව අවශ්‍ය විස්තරේ ටයිප් කර යට "word verification" එකත් ටයිප් කර යවන්න.මෙය ඉතාමත් පහසු ක්‍රමයකි.

මෙහි තිබෙන විශේෂත්වය වන්නේ ඔබට ලොවේ සිටිනා ඕනෑම කෙනෙකුට SMS එකක් යැවිය හැකි විමයි.
ලංකාවේ ජංගම දුරකථන වලට යැවිමේ දී මේ ආකාරයට යවන්න,
947********
මෙය ඔබෙත් වැඩ කරනවා නම් පමණක් comment එකක් දීලා යන්න...

25 comments:

  1. niyamai. ela ela. thanx

    ReplyDelete
  2. @ SHAN
    එල එල.... ;)
    බඩු එලකිරි වගෙ නේ???

    බොහොම ස්තුතියි comment එකක් දැම්මා ට...
    තව එක help එකක් කරනවා ද.
    මගෙ blog එක follow කරන්න කෝ... :D

    ReplyDelete
  3. thnx machn niyamai

    ReplyDelete
  4. ස්තුතියි. මේක නම් හොඳට වැඩ කරනව වගේ.

    ReplyDelete
  5. මැක්සා පහර මචන්... එළකිරි!!

    ReplyDelete
  6. එල කිරි වගේ වැඩ නේ.සීමාවක් නැද්ද යවන්න පුලුවන් sms ගානේ

    ReplyDelete
  7. වැඩක් නෑ කියලා ඔයානම් දෙවියෙක්.......

    ReplyDelete
  8. හැබැයි ඔවුන් ඔය සේවය දෙන්නෙ මොනව ගන්නද කියල ටිකක් හොයල බලන්න ඕනෙ. මොකද සමහරවිට ඕකෙන් SMS යවන නොම්මර උන් එකතුකරල ඒවට ads එවන්න පුලුවන්.(spam වගේ) එහෙම වුනොත් නං හරිම කරදරයක් තමයි වෙන්නෙ.

    ReplyDelete
  9. නියමයි.එළ.නියමෙට වෑඩ;
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  10. @ Anonymous එල එල.... ;)

    @ Sujeewa එල එල..ඇතියාන්තම් උඹෙ වැඩ කරනවා.බොහොම ස්තුතුයි සහෝ... ;)

    @ Lahiru එල එල..... ;)

    ReplyDelete
  11. @ THILINA එල එල එලකිරි මචන්... :)

    @ පුබුදු එල එල...මම දන්න විදියට නම් limit එකක් නෑ...


    @ අසංක අපෝ මම දෙවියෙක් නෙමෙයි...අනික මම දෙවියන් ට කැමතිත් නෑ.... හි හි....

    ReplyDelete
  12. @ Maninda හැම දෙයකම වැරදි විදියට පාවිච්චි කරන අය ඉන්නවා.සමහර විට මේ අයත් එහෙම කරන්න පුලූවන්.ඒත් හැම දෙයක් ම positive විදියට හිතන්න... ;)

    @ naly එල එල මචන්....

    ReplyDelete
  13. niyamai, hondata wada, thanks kiyala dunnata

    ReplyDelete
  14. ලිමිට්ස් නම් තියනවා මචන්.. ඒත් ඒවා මග අරින එක සිම්පල්.. ලිමිට්ස් ආවම බලපන්කො.. දැන්ම කලබල වෙන්න ඕන නෑ

    ReplyDelete
  15. it is really cool ........

    ReplyDelete
  16. ගින්දර අා

    ReplyDelete
  17. This is working fine with Mobitel Numbers.
    Thanks a Lot

    ReplyDelete
  18. මොබිටෙල් e-mail2sms නැති කලාට පස්සේ sms යවන එකත් නැවතුනා. බලමු මේකත් ට්‍රයි කරලා. තැන්කු මේ ගෙන කිව්වට

    ReplyDelete
  19. කට්ටියටම comment කලා ට බොහොම ස්තුතියි....

    ReplyDelete
  20. එල සහ කිරි ... වැඩේ ගොඩ... නියමෙට වැඩ......!>!>!>!>!

    ReplyDelete
  21. @ මහසෝණා එල එල.... ;)

    ReplyDelete
  22. anee bng neka weda ne mata nm

    ReplyDelete
  23. ඔව් ඔව් දැන් මේක වැඩ කරන්නේ නෑ

    ReplyDelete
  24. iyooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    ReplyDelete