ඔබේ ජංගම දුරකථනයේ මුදල් නොමැති නම් මෙන්න අන්තර්ජාලය හරහා නොමිලේ SMS යවන්න පහසු ක්‍රමයක්.ඔබත් මෙය අත්හදා බලන්න.....
මෙම අඩවියෙන් ඔබට ලොව ඕනෑම තැනකට යැවිය හැකිය.ඔබට කිරීමට තිබෙන්නේ අදාළ රටේ "country code" ටයිප් කරලා ඊට පස්සේ යැවිමට අවශ්‍ය කරන තියන නොම්බරේ ටයිප් කර ඉන්පසුව අවශ්‍ය විස්තරේ ටයිප් කර යට "word verification" එකත් ටයිප් කර යවන්න.මෙය ඉතාමත් පහසු ක්‍රමයකි.
මෙහි තිබෙන විශේෂත්වය වන්නේ ඔබට ලොවේ සිටිනා ඕනෑම කෙනෙකුට SMS එකක් යැවිය හැකි විමයි.
ලංකාවේ ජංගම දුරකථන වලට යැවිමේ දී මේ ආකාරයට යවන්න,
947********
මෙය ඔබෙත් වැඩ කරනවා නම් පමණක් comment එකක් දීලා යන්න...
niyamai. ela ela. thanx
ReplyDelete@ SHAN
ReplyDeleteඑල එල.... ;)
බඩු එලකිරි වගෙ නේ???
බොහොම ස්තුතියි comment එකක් දැම්මා ට...
තව එක help එකක් කරනවා ද.
මගෙ blog එක follow කරන්න කෝ... :D
thnx machn niyamai
ReplyDeleteස්තුතියි. මේක නම් හොඳට වැඩ කරනව වගේ.
ReplyDeleteMaxa machan. it works.
ReplyDeleteමැක්සා පහර මචන්... එළකිරි!!
ReplyDeleteඑල කිරි වගේ වැඩ නේ.සීමාවක් නැද්ද යවන්න පුලුවන් sms ගානේ
ReplyDeleteවැඩක් නෑ කියලා ඔයානම් දෙවියෙක්.......
ReplyDeleteහැබැයි ඔවුන් ඔය සේවය දෙන්නෙ මොනව ගන්නද කියල ටිකක් හොයල බලන්න ඕනෙ. මොකද සමහරවිට ඕකෙන් SMS යවන නොම්මර උන් එකතුකරල ඒවට ads එවන්න පුලුවන්.(spam වගේ) එහෙම වුනොත් නං හරිම කරදරයක් තමයි වෙන්නෙ.
ReplyDeleteනියමයි.එළ.නියමෙට වෑඩ;
ReplyDeleteබොහොම ස්තුතියි.
@ Anonymous එල එල.... ;)
ReplyDelete@ Sujeewa එල එල..ඇතියාන්තම් උඹෙ වැඩ කරනවා.බොහොම ස්තුතුයි සහෝ... ;)
@ Lahiru එල එල..... ;)
@ THILINA එල එල එලකිරි මචන්... :)
ReplyDelete@ පුබුදු එල එල...මම දන්න විදියට නම් limit එකක් නෑ...
@ අසංක අපෝ මම දෙවියෙක් නෙමෙයි...අනික මම දෙවියන් ට කැමතිත් නෑ.... හි හි....
@ Maninda හැම දෙයකම වැරදි විදියට පාවිච්චි කරන අය ඉන්නවා.සමහර විට මේ අයත් එහෙම කරන්න පුලූවන්.ඒත් හැම දෙයක් ම positive විදියට හිතන්න... ;)
ReplyDelete@ naly එල එල මචන්....
niyamai, hondata wada, thanks kiyala dunnata
ReplyDeleteලිමිට්ස් නම් තියනවා මචන්.. ඒත් ඒවා මග අරින එක සිම්පල්.. ලිමිට්ස් ආවම බලපන්කො.. දැන්ම කලබල වෙන්න ඕන නෑ
ReplyDeleteit is really cool ........
ReplyDeleteගින්දර අා
ReplyDeleteThis is working fine with Mobitel Numbers.
ReplyDeleteThanks a Lot
මොබිටෙල් e-mail2sms නැති කලාට පස්සේ sms යවන එකත් නැවතුනා. බලමු මේකත් ට්‍රයි කරලා. තැන්කු මේ ගෙන කිව්වට
ReplyDeleteකට්ටියටම comment කලා ට බොහොම ස්තුතියි....
ReplyDeleteඑල සහ කිරි ... වැඩේ ගොඩ... නියමෙට වැඩ......!>!>!>!>!
ReplyDelete@ මහසෝණා එල එල.... ;)
ReplyDeleteanee bng neka weda ne mata nm
ReplyDeleteඔව් ඔව් දැන් මේක වැඩ කරන්නේ නෑ
ReplyDeleteiyooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
ReplyDelete