June 23, 2010

ආසියානු තරඟය......

ඔබට මතක ද ගියවර පැවති ආසියානු අවසන් මහා තරඟය???ඒ තරඟයේ දී අප කණ්ඩායම වෙනුවෙන් අනගී සේවයක් කල සනත් ජයසුරිය ලකුණු 125ක් ලබා ගැනීමට සමත් වීය.ඒ සඳහා ඔහු පන්දු 115ක් පමණයි වැය කලේ.නමුත් අපට ඔහු කල සේවයට වඩා මතකයට නැගෙන්නේ අජන්ත මේන්ඩිස් ගෙ සුපිරි පන්දු යැවිමයි.කෙසේ හෝ අප සනත්,ඩිල්ශාන්,මෙන්ඩිස් ගෙ සුපිරි ක්‍රිඩා විලාශය හමුවේ අප කණ්ඩායම ජයග්‍රහනය කරනු ලැබුණි.නමුත් මෙවර මෙන්ඩිස්,සනත් යන දෙදෙනා ම අප කණ්ඩායමේ නොමැත.

ඔබට ඒ අවසන් මහා තරඟයේ සනත් ගෙ සුපිරි පිතිහරඹය අමතක නම් මෙන්න,


හෙට පැවැත්වෙන අවසන් මහා තරඟය ජය ගැනීමට හැකිවේවි ද???

.......අප කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්.......

1 comment:

  1. අනිවා... අනිවා. ඒත් සනත්ගේ අඩුව නම් දැනේවි ටිකක්. හ්ම්ම් බලමුකෝ...

    ReplyDelete