මම මේ වගෙ පොස්ට් එකක් දාන්නේ අපේ බ්ලොග් සහෝදරයන් ගෙ ඉල්ලිම් නිසා ය. මම මේ කථාව කියන්නේ බ්ලොග් කරුවුන්ට පමණක් නොව අන්තර් ජාලය භාවිත කරන සෑමටය.
මේ දින වල බ්ලොග් වල කුණුහරුප comments හරියට දානවා.ඒ වෙන කවුරුවත් නෙමෙයි ඒ Hero නැමති පුද්ගලයා.මොහු බ්ලොග්කරුවන්ට ඊරිසියා කරන කෙනෙකි.මන්ද තමන් ට බ්ලොග් එකක් කරගෙන යන්න තරම් හැකියාවක් නොමැති කෙනෙකි.ඒ නිසා නේ හොඳ පොස්ට් දාන අයගෙ බ්ලොග් වලට ගිහිල්ලා කුණුහරුප comments දාන්නේ.
බ්ලොග්කරුවන් නම් දන්නවා මේ පුද්ගලයා මොන වගෙ කෙනෙක් ද කියලා.ඒත් බ්ලොග් නොකරන අය වුනත් මේ පොස්ට් එක දකින්න පුලුවන්.එක නිසා මම ඔහු comment කරපු පොස්ට් ටිකක් දෙන්නම්.ඒවා බලලා තිරණය කරන්න පුලුවන් නේ.
මෙන්න මූ comment කරපු පොස්ට් වල ලින්ක් ටිකක්,
සිරකරුවොත් මනුෂ්‍යයෝ ය
මේ පොස්ට් එකෙ නම් ඌට ලස්සන කථාවක් කියලා තියනවා බ්ලොග් එකේ අයිතිකරු.....
Blog ගඩොල්
මේ පොස්ට් එක නම් මම දැන් ලියන පොස්ට් එක වගෙ ම තමයි.ඔහු ට වෙච්ච දෙයක් ගැන තමයි.එහි සඳහන් වෙලා තියනවා මේ කාලකණ්නියා ගැන...
අද මගෙ බ්ලොග් එකෙත් මේකා comment එකක් දලා තිබ්බා.එකේ තිබ්බේ මෙහෙමයි,
"තොගේ තිබ්බ Template එකත් එකයි....ප**..දන් දලා තියෙන Template එකත් චටර්..පො***...බ්ලොග් ලියන්න දන්නේ නැත්තම් අ* පාරක් ගහල දෙන දෙයක් කාලා වෙන දෙයක් බාලගෙන හිටු..පො***"
ඔබලා පොඩ්ඩක් මේ ගැන සිතා බලන්න.මේවැනි රෝගීන් සුව කල හැක්කේ කේසේ ද යන්න......
This comment has been removed by a blog administrator.
ReplyDeleteඅයියෝ මචන් උඹ දන්නෙ නැද්ද ඔය HERO කියල නමක් හදාගන ඔය කමෙන්ට් දාන්නේ අර මළ සොහොනා (Anuradhapura Zone). අපි ඕකට වැඩක් දෙනව ලගදිම. දැනටමත් උගුලක් අටවලයි තියෙන්නේ
ReplyDeleteනම Hero වුණු පළියට එයා වීරයෙක් නෙවෙයි
ReplyDeleteowa ganan ganna epa ... a wage ayata api anukampa karanna one
ReplyDeleteHero is a NO1 idiot.
ReplyDeleteමේවැනි රෝගීන්ට කල හැකි එකම දෙය නිශ්ෂබ්දව සිටීමයි.මේවා ගණන් ගන්න එපා. මෙම හීරෝ ගෙන දිගින් දිගටම ලියමින් පෝස්ට් වැඩි කර ගැනීමට උත්සහ නොගන්න.
ReplyDeleteකොමෙන්ට් මොඩරේට් කරන්න. නැත්නම් දැන් මම හිතන්නේ කොමෙන්ට් ෆිල්ටර් එකක් blogspot.com වලටත් තියෙනවා ඒක දාගන්න උත්සාහ කරන්න. ඔය වගේ රෝගීන් කියන දේවල් ගනන් ගන්න එපා.
ReplyDeleteමේ වගේ පහර comments දාන අසමත්ජාති කාලකන්නි වේ**** පු*** රටටත් බරක්....
ReplyDeleteමම මේ ගැන Sbu Group කිව්වා එත් වැඩක් උනේ නැ
ReplyDelete@ Panhida ඔය SBU එකෙ ඉන්න එවුන් ට කියලා වැඩක් නෑ..
ReplyDeleteOya Hero Kiyana Dial Eka Pissek Ban Matath Mattu Una Kana Pelenna Denna Ona Kunuharapa Kiyawanawa
ReplyDeleteHero ගෙ සෙල්ලම් ඉවරයි බොරු හීරෝ දැන් ඔබේ අතේ ! | Fake Hero Exposed !
ReplyDeleteඒ කිව්වේ???
ReplyDeleteමට එක හරියට තේරුනේ නෑ...
ඔය ලින්ක් එකේ ලිපියක් ඇති ඒක කියවලා බලන්න.
ReplyDeleteහරි හරි
ReplyDeleteඅර ශාන් ගෙ පොස්ට් එක නේ... ;)