September 6, 2010

මගෙ බ්ලොග් එකේ නව පෙනුම


ඔන්න මම මගෙ බ්ලොග් එකේ පෙනුම වෙනස් කලා..celebrate kenyit මම කලින් දාල තිබ්බ theme එකේ පොඩි අවුලක් තිබ්බා.ඒක නිසා තමයි අලුත් එකක් දාන්න හේතුව වුනේ.ඒ හේතුව තමයි ඒ theme එකේ කලු පාට වැඩි එකයි.නැත්නම් වෙන කිසිම හේතුවක් නෑ ඒ theme එක වෙනස් කරන්න.


අලුත් theme එකත් දැම්ම එකේ මම හිතුවා බ්ලොග් එකට අලුත් කෑල්ලක් දාන්න ඔනේ කියලා.kenyitඊටපස්සේ මම කල්පනා කලා මම මොකක් ද අලුතින් දාන්නේ කියලා.soal soal ඔන්න ඉතින් මම ගුගල් search පාරක් දානකොට පට්ට බ්ලොග් එකක් හම්බවුනා.encem encem ඔයගොල්ලොත් පොඩ්ඩක් මේකට ගිහිල්ලා බලන්නකෝ.kenyit kenyit

Blogspot Tutorial

මේකේ තිබ්බා drop down menu එකක්.ඉතින් මම එක දැම්මා.අනිත් ඒවා නම් කලින් දාපු ඒවා.kenyit ඉතින් කට්ටිය කියන්නකෝ මගෙ බ්ලොග් එකේ අලුත් පෙනුම ගැන.sengihnampakgigi sengihnampakgigi


කට්ටියට ම ජය වේවා..........peluk peluk





5 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. @ Hero තමන් බල්ලෙක් කියලා අනිත් අයට ඊරිසියා කරන්න එපා.... x(
    තිරිසන්නු තමයි ඔය වගෙ වැඩ කරන්නේ....

    ReplyDelete
  3. මචං. කමෙන්ට් Moderation දාගනිං. ඔය වගේ වල් බල්ලො ඉන්නකම් ලංකාවෙ නිදහසේ බ්ලොග් කරන්න බෑ.

    ReplyDelete
  4. මම Moderation දාගෙන ඉන්නේ.මම ඒ පොස්ට් එක දැම්මේ මූ වගෙ එවුන් ඉන්නවා කියලා කියන්න.... x(

    ReplyDelete
  5. Just making my oldest send at himunlich.blogspot.com, which seems to be a wonderful forum!

    ReplyDelete