August 30, 2010

Add a Reply Option To Blogger Comments(LIKE WORDPRESS)


කට්ටියම මේ දවස් වල එක එක වැඩ කෑලි තමන් ගෙ බ්ලොග් වලට දාගන්නවා.ඉතින් මමත් හිතුවා අලුත් වැඩ කෑල්ලක් හොයලා දෙන්න ඕනේ කියලා.ඔන්න ඉතින් එහෙම කරනකොට එලකිරි එකක් හම්බවුනා.encem පොඩ්ඩක් මේක බලන්නකො.kenyit

මේක ඇවිල්ලා wordpress එකේ තියන එකක්.ඒ කියන්නේ wordpress වල තියන එක හොඳ වැඩ කෑල්ලක් තමයි තමන් ගෙ බ්ලොග් එකේ comment එකක් දැම්මා ම එතනට ම reply එක කරන්න පුලුවන් එක.ඒත් එහෙම එකක් blogspot වල නෑ.අපිට පුලුවන් එහෙම එකක් පිටින් දාගන්න.අන්න එක තමයි මම ඔයගොල්ලන් ට දැන් දෙන්න යන්නේ.tepuktangan celebrate

මුලින් ම කරන්න තියෙන්නේ Dashboard එකේ තියන Design වලට ගිහිල්ලා Edit HTML එකට ගිහිල්ලා පහළ තියන එක Copy and Paste කරන එක තමයි.smile wink

ඊටපස්සේ මේ code එක තියන තැන හොයාගන්න.smile


<data:commentPostedByMsg/>



ඊටපස්සේ පහළ තියන code එක පහළින් copy and paste කරන්න.


<em> <span class='comment-reply'><a expr:href='&quot;https://www.blogger.com/comment.g?blogID=YOUR-BLOG-ID&amp;postID=&quot; + data:post.id + &quot;&amp;isPopup=true&amp;postBody=%40%3C%61%20%68%72%65%66%3D%22%23&quot; + data:comment.anchorName + &quot;%22%3E&quot; + data:comment.author + &quot;%3C%2F%61%3E#form&quot;' onclick='javascript:window.open(this.href, &quot;bloggerPopup&quot;, &quot;toolbar=0,location=0,statusbar=1,menubar=0,scrollbars=yes,width=400,height=450&quot;); return false;'><img style='float:right;padding-right:100px' title='Reply to comment' alt='Reply to comment' src='URL OF image'/></a></span>.</em>

මේක ඇවිල්ලා උඩ තියන එක ම තමයි.මං කොකටත් බාගන්න එකක් දෙනවා.

blog reply

විශේෂයෙන් මෙය ගැන විමසිලිමත් වන්න,

මම රතු පාටින් සඳහන් කර ඇති දෙය ගැන.ඒක තමයි Blog ID.මොකක් ද මේ Blog ID කියන්නේ කියලා සමහර අයට හිතෙන්න පුලුවන්.soal soal ඒක ගැන වැඩිය හිතන්න යන්න එපා.kenyit මම කියන්නම් ඒ මොකක් ද කියලා.kenyit මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා බලන්න.kenyit

Blog ID

ඊට අමතරව තියනවා URL OF image කියලා නිල් පාටින්.එකට කරන්න තියෙන්නේ ම පහළ දීලා තියන පින්තුර වලින් ඔබ කැමති URL එකක් දාගන්න එකයි.kenyit


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2MDZNzM6hNAv91oxhp2nG5tn7UCJv5zcShJr9RDcR6CWu4t-qRJ6IgJUciNULcxUGtW6R29xmby5z79Tgevf6fWlLHOZaenQLEd4_ZMqhglEU75JeumxBGtqe-GL48kwXN29t0CzkCFQV/s320/reply01.png

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivG5zwrBRBKoLeD90TyrSqPn1dxAB68fQADmZDVimhFqt86AVQiqVBt-DGuVboF5BXHmf53XBDqnDp-kUSDBJmi0XbllYcw4xdPXvVWYFVlyefBKUiH3Mno-ruEzKhlo2p50JPpMhKMRoN/s320/reply03.png

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg35bV8mHt8ZmqIodVwLOuITJKHTBD5tHCx4z27LMOVeAO2r-MRxvWhzRWF8bACfESmoV1GVKHQxiIuXweCr6zd0KIciiWMtpoHDr850qjOTvLHZtv_8HXwKzhFGga9_jiqqy1khZlWKnZe/s320/reply04.png

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEisQTIPLo50WtbSpQ-V_yBmEAxJIsH9JszHzMcOQLeO3CzxKsliZpFv1bexWu_-2JijiKDDplDa-TaCjl02Qi0MTkqc7VIzjEawLvNBjBAwDTwmpxySc_vtMbNmjkwmzCljLTB78MNxENA1/s320/reply02.png

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjUfirFolG3EXtpqYLd0mcpLxEgvPPfiNHVbQH7CMR7iumEXhS3Qp1C44hgt_MYBwdpCiDMPYp8VwsxUFwnoVOAhg4Keni6osp_FzQSHZxNGMGyYRQPEXHuw8z3yNVHw5h7vuc42op6d26I/s320/reply05.png

මේ වලින් එකක් දලා වැඩ කරනවා ද කියලා බලන්න.kenyit මම එහෙම කිව්වා ට මේක එලකිරි යට වැඩ කරනවා.encem encem celebrate


ඔබ මෙම පොස්ට් එකට කැමති නම් comment එකක් දලායන්න....kenyit encem

2 comments:

  1. අනේ මන්දා සහෝ...ඔය ගැන මමත් ලිව්වා..
    http://saamgeadaviya.blogspot.com/2010/08/comments-reply-option.html

    කමක් නැ තරහා නැ අපි ඉතින් බොක්කනේ :-*

    ReplyDelete
  2. මම නම් උබෙ ඒ ලිපිය දැක්කේ නෑ.ඒක දැක්කා නම් මම කොහොමත් මේක දාන්නේ නෑ

    ReplyDelete